රාජ්‍ය සේවක වැටුප 15% කින් වැඩිවේ

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රාජ්‍ය සේවක වැටුප 15% කින් වැඩිවේ

    ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප වැඩිවේ....

    2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා අද (14) පාර්ලිමේන්තු‍වේදී පැවසීය.

    ඒ අනුව කාර්යාල කාර්ය සහයකයකුගේ මූලික වැටුප රුපියල් 23 600 දක්වා වැඩි කෙරෙන බවත් නීතිපතිවරයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ දසදහස දක්වා වැඩිවන බවත් ඇමතිවරයා සඳහන් කළේය. විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප 60,000 සිට රුපියල් 69,756 දක්වා වැඩිවන බවත් ඇමතිවරයා පැවසීය.

    රාජ්‍ය සේවකයින්ගේ එම වැටුප් වැඩිවීම හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12 ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

    කොහොමද අප්පා මෙතන එන ප්‍රෙෂර් එක හැඬල් කරගන්නේ ?:( පුහුණු සේවක වැටුප 17500ක් තියලත් මට වැඩට ගන්ඩ මිනිස්සු නෑ.:(
    සන්ලයිට් ප්‍රඩක්ෂන් එක නවත්තලා ඉන්දියාවට ගෙනියන්ඩ හදන එක පුදුම වෙන්ඩ දෙයක් නෙමේ.හොල්සිම් ගියා.ඉන්දියාවේ හදලා මෙහාට ගෙනාවත් දැන් වාසී වගේ මට පේන්නේ.:(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඡන්ද ගුණ්ඩු හැබැයි ඉතිං වැඩි පඩි වැඩි කරන ඒකෙන් වෙන්නේ මේ රටේ ආර්ථිකය අර්බුදය තවත් වැඩි වෙන එක.උන්ටත් නෑ අන්තිමට අනිත් අයටත් නෑ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මූලික වැටුප බොල වැඩි කරන්නෙ
    දැන් එල්ලල තියෙන දීමනා එකට දාල මූලික වැටුප විදිහට ගන්නව
    වැඩි වෙන්නෙ රු 400ක් විතර සාමාන්‍යයෙන්
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    This will ruin rest of the sri lankan echonomy...
    Most stupid government ever...

    People should be paid according to their performances. Not according to election schedule.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප වැඩිවේ....

    2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා අද (14) පාර්ලිමේන්තු‍වේදී පැවසීය.

    ඒ අනුව කාර්යාල කාර්ය සහයකයකුගේ මූලික වැටුප රුපියල් 23 600 දක්වා වැඩි කෙරෙන බවත් නීතිපතිවරයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ දසදහස දක්වා වැඩිවන බවත් ඇමතිවරයා සඳහන් කළේය. විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප 60,000 සිට රුපියල් 69,756 දක්වා වැඩිවන බවත් ඇමතිවරයා පැවසීය.

    රාජ්‍ය සේවකයින්ගේ එම වැටුප් වැඩිවීම හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12 ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

    කොහොමද අප්පා මෙතන එන ප්‍රෙෂර් එක හැඬල් කරගන්නේ ?:( පුහුණු සේවක වැටුප 17500ක් තියලත් මට වැඩට ගන්ඩ මිනිස්සු නෑ.:(
    සන්ලයිට් ප්‍රඩක්ෂන් එක නවත්තලා ඉන්දියාවට ගෙනියන්ඩ හදන එක පුදුම වෙන්ඩ දෙයක් නෙමේ.හොල්සිම් ගියා.ඉන්දියාවේ හදලා මෙහාට ගෙනාවත් දැන් වාසී වගේ මට පේන්නේ.:(
    monawata puhunu ayada ban hoyanne machine operator lada?sirawata salli wadipura gawasenakota rata geniyanne kohomada?ane manda,padi adu unath kamak na badu adu wenawanam,badu adu wenna ratata income enna epayi ban
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    සුලුතරයකගේ පඩි වැඩි කරන්න බහුතරයට tax ගහන රටක් මේ..
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඡන්දේ ලගයි. මේ අන්ඩුව මොනව කරත් පරදිනවා. ඒක නවත්තන්න කාටත් බැහැ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    කොහොමද අප්පා මෙතන එන ප්‍රෙෂර් එක හැඬල් කරගන්නේ ?:( පුහුණු සේවක වැටුප 17500ක් තියලත් මට වැඩට ගන්ඩ මිනිස්සු නෑ.:(
    සන්ලයිට් ප්‍රඩක්ෂන් එක නවත්තලා ඉන්දියාවට ගෙනියන්ඩ හදන එක පුදුම වෙන්ඩ දෙයක් නෙමේ.හොල්සිම් ගියා.ඉන්දියාවේ හදලා මෙහාට ගෙනාවත් දැන් වාසී වගේ මට පේන්නේ.:(

    uba advertisment දළදා බැලුවේ...:)
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මේක සත්‍ය වැටුප් වැඩි වීමක් නෙමේ. පොඩි ගණිත හරඹයක් විතරයි. 2016 ආපු චක්‍ර ලේඛනයකින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ ක්‍රමයකට ලක් කළා. ඒක 2020 වෙනකන් එක දිගට ක්‍රියාත්මකයි. ඒ නිසා 2020 වෙනකන් කිසිම වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවයට වෙන්නේ නෑ.

    ඒක වෙන්නේ මෙහෙම.

    2016 12000 ක් විතර (මුලික පඩිය) හම්බුනා කෙනෙක්ට 10000 ක් විතර දීමන හම්බුනා.
    එතකොට එකතුව 22000 ක් විතර.( මේ ගණන් හැදීමේ පහසුව තකා ගත්ත සංඛ්‍යා)

    පස්සේ එයාල ඔය 10000 අර 12000 ට එකතු කරනවා කිව. එකෙන් මුලික පඩිය 22000 ක් දක්වා වැඩි කරනවා.

    එක වෙන්නේ අවුරුදු 5 කින් ( 2016 -2020) අර 10000 කොටස් විදියට පඩියට එකතු වෙනවා.

    2016 අවුරුද්ද ..... 12000 +2000 => 14000 + 8000 = 22000
    2016 අවුරුද්ද ..... 14000 +2000 => 16000 + 6000 = 22000
    2018 අවුරුද්ද ..... 16000 +2000 => 18000 + 4000 = 22000
    2019 අවුරුද්ද ..... 18000 +2000 => 20000 + 2000 = 22000
    2020 අවුරුද්ද ..... 20000 +2000 => 22000 + 0 = 22000

    බලපුවම රජයට වැටුප් වැඩි කිරීම වෙනුවෙන් සත පහක් යොදවන්න ඕන නෑ. මොකද ඔවුන් කලින් දුන් වැටුපම වෙන ක්‍රමයකට දීමක් විතරයි වෙන්නේ.

    OT කරන අයට වාසියක් තියනවා.

    ඔය ක්‍රමේට අනුව හැම අවුරුද්දකම වැටුපෙන් 15% ක විතර වැටුප් වැඩිවීමක් ලැබෙනවා.
    ඒත් අතට හම්බෙන ගානේනම් වැඩි වීමක් නෑ.

    ඕක තමා ඇත්ත කතාව.

    (මේ වෙලේ චන්දය වෙනුවෙන් අමුතු දෙයක් කලාද දන්නේ නම් නෑ.)
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Consultants salary 60 000 to 69 000 exclusively in Sri Lanka while other country offering 20000 USD per month :lol:

    Service of a Consultant in your other country is also high quality with a guarantee unlike 5 minute service.
    :lol:
    පඩි දෙක විතරද සහෝ වෙනස්? එගොල්ලගේ සේවා දෙකේ වෙනසක් දැකලම නැද්ද?.:lol:
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඡන්ද ගුණ්ඩු හැබැයි ඉතිං වැඩි පඩි වැඩි කරන ඒකෙන් වෙන්නේ මේ රටේ ආර්ථිකය අර්බුදය තවත් වැඩි වෙන එක.උන්ටත් නෑ අන්තිමට අනිත් අයටත් නෑ.

    :yes::yes::yes:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Service of a Consultant in your other country is also high quality with a guarantee unlike 5 minute service.
    :lol:
    පඩි දෙක විතරද සහෝ වෙනස්? එගොල්ලගේ සේවා දෙකේ වෙනසක් දැකලම නැද්ද?.:lol:

    :sorry:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මේක සත්‍ය වැටුප් වැඩි වීමක් නෙමේ. පොඩි ගණිත හරඹයක් විතරයි. 2016 ආපු චක්‍ර ලේඛනයකින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ ක්‍රමයකට ලක් කළා. ඒක 2020 වෙනකන් එක දිගට ක්‍රියාත්මකයි. ඒ නිසා 2020 වෙනකන් කිසිම වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවයට වෙන්නේ නෑ.

    ඒක වෙන්නේ මෙහෙම.

    2016 12000 ක් විතර (මුලික පඩිය) හම්බුනා කෙනෙක්ට 10000 ක් විතර දීමන හම්බුනා.
    එතකොට එකතුව 22000 ක් විතර.( මේ ගණන් හැදීමේ පහසුව තකා ගත්ත සංඛ්‍යා)

    පස්සේ එයාල ඔය 10000 අර 12000 ට එකතු කරනවා කිව. එකෙන් මුලික පඩිය 22000 ක් දක්වා වැඩි කරනවා.

    එක වෙන්නේ අවුරුදු 5 කින් ( 2016 -2020) අර 10000 කොටස් විදියට පඩියට එකතු වෙනවා.

    2016 අවුරුද්ද ..... 12000 +2000 => 14000 + 8000 = 22000
    2016 අවුරුද්ද ..... 14000 +2000 => 16000 + 6000 = 22000
    2018 අවුරුද්ද ..... 16000 +2000 => 18000 + 4000 = 22000
    2019 අවුරුද්ද ..... 18000 +2000 => 20000 + 2000 = 22000
    2020 අවුරුද්ද ..... 20000 +2000 => 22000 + 0 = 22000

    බලපුවම රජයට වැටුප් වැඩි කිරීම වෙනුවෙන් සත පහක් යොදවන්න ඕන නෑ. මොකද ඔවුන් කලින් දුන් වැටුපම වෙන ක්‍රමයකට දීමක් විතරයි වෙන්නේ.

    OT කරන අයට වාසියක් තියනවා.

    ඔය ක්‍රමේට අනුව හැම අවුරුද්දකම වැටුපෙන් 15% ක විතර වැටුප් වැඩිවීමක් ලැබෙනවා.
    ඒත් අතට හම්බෙන ගානේනම් වැඩි වීමක් නෑ.

    ඕක තමා ඇත්ත කතාව.

    (මේ වෙලේ චන්දය වෙනුවෙන් අමුතු දෙයක් කලාද දන්නේ නම් නෑ.)

    ඔන්න ඕක තමයි වෙන්නේ... :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රාජ්‍ය සේවක වැටුප් වැඩි කලාට නම් කමක් නැහැ. හැබැයි ඉන්න ප්‍රමාණය වැඩි එකයි ප්‍රශ්නේ. 2005 දී ලක්ෂ 4 අඩුවෙන් තිබුණු රාජ්‍යසේවක සංක්‍යාව ලක්ෂ 15 වෙනකල් වැඩිකලා මහින්ද. හරිනම් කරන්න තිබුනේ ඔය ගොඩක් සේවාවල් පවුද්ගලික අංශයට දීල රජයෙන් නියාමනය කරන එක. හැබැයි කලේ අනවශ්‍ය ප්‍රමාණයක් පුරෝලා රටේ කාර්යක්ෂමතාවය අඩු කරපු එක.