Interview Questions වලට Support එකක් දෙමුද ?
දැන් ලේසියෙන්ම interview ගොඩ යන්න (beginning to advance/experienced) support එකක් දෙමුද ? ,
interview වල අහන ප්‍රශ්නයි , එකට ගැලපෙන answer එකයි දාමු නේ ද ?
ඔක්කොලමට ම support එකක් වෙයි එතකොට , technical ප්‍රශ්න නම් වඩාත් හොදයි
category :
1)open source (php/mysql)
2)Microsoft (ASP .NET , SQL SERVER,ASP .NET MVC WITH අන්ගුලර්,web service , WCF , WPF)
3)HR
4)IQ
Target Group එක : Software Engineer , Software Developer ,සහ අනික් IT ජොබ් category
මමත් support එකත් දෙන්නම්

Last edited:

?
, අද හෙට දානවා නේ ? 
, කෝ අනික් කට්ටිය support එකක් දෙන්න