මචන්ල_ලොකුම_ලොකු help එකක් ඔනි

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මචන්ල_ලොකුම_ලොකු help එකක් ඔනි

    මචන්ල ලොකුම ලොකු help එකක් ඔනි ..
    මගෙ හොදම යාලුව නැති උනා වරකපොලදී bike එක accident වෙලා(2017-11-13) ..පොඩිම කලෙ ඉදල හිටිය හොදම යාලුව.. මරම දුකයි.. කොල්ල නැති උනේ කෙලල්ව බලන්න Kandy වලට යනගමන්.. කෙල්ල ඉන්නෙ නාවලපිටියෙ.. කෙල්ලට නුවරට එන්න කියල මෙයා bike එකෙන් නුවරට යනකොට තමයි මේ අනතුර උනෙ බං... පස්සෙ අපි යලුවො ඔක්කොම ටික ගියා වරකපොලhospital එකට. යලුවගෙ body එක දැක්කහම අපි ඔක්කොටම ඇඩුන .. පොඩි කාලෙම ඉදල අපේ set එකෙ 10 දෙනෙක් ඉන්නව.. දැන් අපි 9 දෙනාම අඩනව.. චුටි කාලෙ ඉදන් උන ලස්සන මතකයන් ගොඩක් තියෙනව.. යලුවගෙ ජිවිත කතව අපෙ මතකයන් පස්සෙ දවසක දාන්නම්..
    අපි යලුවගෙ gf ගැන ගොඩක් විස්තර දන්නෙ නැ බ්ං... ඒත් අරන්චියක් අවා a ගෑනුලමයත් බෙල්ලෙවැල දාගෙන කියල..
    නාවලපිටිය කිව්ව්ටුව කව්රුහරි ඉන්නවද.. මෙ ගැන BF එකේ post එකක් ගියා කියල අරන්චියක් ආව..
    කව්රුහරි මොකක් හරි විස්තරයක් දනන්වාම් කියන්න .. මාරම ලොකු help එකක්
    :(:(:(:(:(:(:(:(:(:(
    me inne yaluwa
    attachment.php


    BUmp ekak hari danna plz
     

    Attachments

    • 20171113_235854.jpg
      20171113_235854.jpg
      48.9 KB · Views: 479
    Last edited:
    • Like
    Reactions: Janith1994

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    ඇයි බන් අර කෙල්ල බෙල්ලෙ වැල දාගත්තෙ... අපරාදේ මනුස්ස ජිවිතයක් නේ බන්....කවුරුත් හිටියෙ නැද්ද ඔක තේරුම් කරලා දෙන්න...?
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    Deepest condolences for your loss


    Ekama set eke hodama yaluwage kellage contact number ekawath,fb mokak wath nadda ban ubalage set eke ekek lagawath? :oo:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෙල්ලගේ නම්බර් එකවත් නැද්ද බන් කතා කරලා බලන්න.. අනිවා දන්නා කෙනෙක් ඇතිනේ.. යාලුවට නිවන් සුව පතනවා.. :(
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ඇයි බන් අර කෙල්ල බෙල්ලෙ වැල දාගත්තෙ... අපරාදේ මනුස්ස ජිවිතයක් නේ බන්....කවුරුත් හිටියෙ නැද්ද ඔක තේරුම් කරලා දෙන්න...?

    eka welawa bn
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මේ කලේ හැටියට bike ඕනෙම නැ වගේ බං....මගේ යාලුවෙකුත් ඇක්සිඩන්ට් උනා...තාම ඇදට වෙලා ඉන්නවා :(