එළකිරියට join වෙලා අවුරුදු 4 කට ලංවෙන්න මාස කීපයක් තියෙද්දී මොකද්දෝ හේතුවකට
හිතුනා මගෙනුත් පොඩි support එකක් කට්ටියට දෙන්න ඕන කියලා. අවංකවම කියනවනම් forex threads සියගණනක් තිබ්බත් එයින් අතලොස්සක්වත් මං කියවලා ඉවර කරලා නැහැ. ලොකු කමකට කියනවා නෙමෙයි, මගේ strategy එකෙන් පිට පනින්න ඕන නැති උන නිසයි. දැනට අවුරුදු 13ක්(2004 Medical College එකේ ඉගෙන ගන්න කාලේ ඉදන්) කීයක් හරි හම්බකරගත්ත වැඩේ තාමත් කරගෙන යන්නේ forex වලට තියෙන ආදරේ නිසාමයි. 
ඉතින් ළමයිනේ මගේ plan එක මේකයි.මම පුලුවන් හැම වෙලාවෙම මම වැඩ කරන Gold/USD pair එකේ trading signals දෙන්න බලන්නම්. මම ඉස්සර වගේම අදටත් වැඩ කරන්නේ 1:100 leverage එකට. trading වලට උපරිම ඉවසීමකුත්, හොද දැනුමකුත් අත්‍යවශ්‍යයි.තමන්ගේ මහන්සියෙන් හොයාගත්ත sසල්ලි වල වගකීම තියෙන්නේ තමන්ගේ අතේ. ඒක නිසා මුලින්ම දෙන signals ටිකට සල්ලි නොදා කොච්චර stable ද කියලා බලලා ඊට පස්සේ වැඩේට enter වෙන්න.
ඕනිනම් demo platform එකක ටිකක් trade කරලා ඉන්න.එහෙනම් thread එකට එකතුවෙලා කියවන හැම දෙනාටම සුභ අනාගතයක්.
Important points to keep in mind
*trading pair - Gold/USD
*Trading term - Short/ Mid term
*Leverage - 1:100
*Recommended min. deposit - 3000USD
*Recommended max. lot - 0.5
*Greed is your biggest enemy. Tame it with patience.
*If you want to become a millionaire over night, Go Rob a Bank.