ගාල්ලෙ සීන් එක මොකක්ද?

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    බදියුදීන් විල්පත්තුව කපලා මුස්ලිම් ගම්මාන හදන එකත් දැම්මනම් තවත් ලස්සනයු මේ වීඩියෝ එක...​
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ත්‍රි විල් ඇක්සිඩන්ට් එකකින් පස්සේ සිංහල උන්ට නෙලලා මුස්ලිම් උන්. දැන් සිංහල උන් දෙනවාලු නේ බන් උන්ට ??:confused:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.

    ⁣මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ . හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

    ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සඳහා විශේෂ කාර්ය බලකාය සහ විශේෂ රාජකාරී යටතේ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයි ලංකාදීපය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීවේය.

    අවශ්‍ය වුවහොත් සාධාරණ බලය ක්‍රියාත්මක කරන්නැයි ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

    අනවශ්‍ය ලෙස කලබල ඇති නොකරන්නැයි අසත්‍ය ප්‍රචාරවල හසු නොවන්නැයි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ද දැඩි නීතිමය පියවර ගන්නා බව ද ගුණසේකර මහතා තවදුරටත් කීවේය.

    බ්‍රහස්පතින්දා (16) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පසු ප්‍රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බව ද ගැමියෝ කියති.

    පොලිසිය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. මින් සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බල ඇණි ගිංතොට ප්‍රදේශයට කැඳවූ බව ද දැනගන්නට ඇත.

    ගිංතොට හන්දියෙ මුස්ලිම් කඩ කීපයකට අලාභහානි කාරල

    ආමි එකත් ඇවිල්ලලු
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ත්‍රි විල් ඇක්සිඩන්ට් එකකින් පස්සේ සිංහල උන්ට නෙලලා මුස්ලිම් උන්. දැන් සිංහල උන් දෙනවාලු නේ බන් උන්ට ??:confused:

    ගාල්ල ගිංතොට ප්‍රදේශයට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

    පොලිසිය පැවසුවේ ප්‍රදේශයේ පැවැති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බවයි.

    අද (19) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි.

    කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වෙනවා.

    ගාල්ල ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසනවා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    meka mahindalage vadak.unge vade balayata peretha kamen rata gini tiyanna kumanthranaya karana eka:angry:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    නොසන්සුන්කාරි ලෙස හැසිරුනු පිරිස් අමාත්‍ය චන්දිම වීරක්කොඩිගේ ආරක‍්ෂක රථයකට ද අලාභහානි සිදුකර තිබෙනවා.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දිස්ත්රික්කය කට එකා ගානේ එළකිරි news reporter කෙනෙක් හදන්න ඕනේ
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    පැරැණි ඡායාරූප සහ ව්‍යාජ තොරතුරු පෙන්වමින් පිරිසක් සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන බව පොලිස් ආරංචි මාර්ග කියයි. එවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද රුවන් මහතා පැවසීය.