Flight ටිකට් බුක් කලත් අපිව දාලා යනවා...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Flight ටිකට් බුක් කලත් අපිව දාලා යනවා...

    මචන්ලා..මේක මම මේ ලගදී දැනගත්තේ. කීප දෙනෙක් ඉන්නවා මේ දේ වෙච්ච..මමත් මුලින් විස්වාශ කරේ නැ ..පස්සේ දැනගත්තා මේක මෙහෙම වෙන්න පුලුවන් කියලා.
    ගුවන් යානාවල යන අය ගොඩක් ඉන්නවා මේ දේ දන්නේ නැති.ඒ අයගේ දැනුවත් වෙන්නයි..තව මේ සිද්දියට මුහුන දීපු අය ඉන්නවනම් එයාලගේ අදහස් දැනගන්නයි පලකරන්නේ.

    මේකයි කතාව.අපි ගුවන් සේවයක ටිකට් එකක් බුක් කලාම අපි හිතන්නේ අපිව අනිවා එදාට ඒ flight එකේ යනවා කියලනේ ..නමුත් සමහර වෙලාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එහෙම.අපි එයාර්පෝර්ට් එකට ගියාම කියනවලු අද flight එක overbooking..ඔයාව ඊලග flight එකේ යවන්නම් කියලා.එහෙම නෙමෙයිනම් වෙන ගුවන් සේවයක යවන්නම්.එහෙමත් නෙමෙයිනම් මොකක් හරි ට්‍රාන්සිට් එකක් තියන එක්ක යවන්නම් කියලා.මට එකෙක් හම්බවුනා සින්ගප්පූරු ඉදලා ලන්කාවට එන්න ගිහින් flight එක overbooking වෙලා.ඉන්දියාව හරහා ලන්කාවට එන්න වෙලා තියෙන්නේ. මේ confirm ටිකට් එක අතේ තියෙද්දී.අන්න ඒකයි මේකේ කතන්දරේ..ගුවන් සේවයෙන්ලු එහෙම කට්ටියව හලන්නේ..හලලා වෙන ඔප්ශන් දෙනවා. පාඩුවක් නැ ..නමුත් කට්ටක්..මේක බොහෝ අයට වෙලා තියනවා ගමන යන්න ඔක්කොම සූදානම් කරගෙන එයාර්පෝර්ට් එකට ගියාමත්..ඒ ඔක්කොම confirm airticket එක අතේ තිබ්බ අය..මටත් මේක මහ අමුතු හරුපයක්..මේකේ අගක් මුලක් හිතාගන්න අමාරු නිසයි එලකිරියේ දැම්මේ.කතාව හරි කියලා ශුවර්..මොකද වෙච්ච අය ඉන්නවනේ .කොහොමද මේක වෙන්නේ...

    මොන ගූ කේස්ද බන් මේවා...කොහොමද overbooking කියන්නෙ..ඕක system එකකින් නේද බුක් කරන්නේ..එතකොට flight එකක සීට් ගානට වඩා බුක් වෙන්නේ කොහොමද ..?එලකිරියේ මේ සම්බන්ධයෙන් දන්න අය ඉන්නවා..එයාලා අදහසක් පලකරොත් ඔක්කොටම ප්‍රයෝජනවත් ...
     
    • Like
    Reactions: pulgaka

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඒ මොකක්ද බොල කොල්ලෝ. මම නම් 8 පාරක් විතර ගිහින් තියෙනව ඔහොම වෙලාම නෑ බන්. ඔක වෙන්නෙ හුගක් අඩුවට ටිකට් හොයන්න යන උනට තමයි. ඩිරෙක්ට් ෆ්ලයිට් වල මලාට වෙන්නෙ නෑ බන්.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඒ මොකක්ද බොල කොල්ලෝ. මම නම් 8 පාරක් විතර ගිහින් තියෙනව ඔහොම වෙලාම නෑ බන්. ඔක වෙන්නෙ හුගක් අඩුවට ටිකට් හොයන්න යන උනට තමයි. ඩිරෙක්ට් ෆ්ලයිට් වල මලාට වෙන්නෙ නෑ බන්.

    මටත් වෙලාම නැ මචන්..නිතර වෙන්නෙත් නැතිලු..මමත් පස්සෙ දැනගත්තේ..අඩුවට හොයන්ඩ යන උන්ට නෙමෙයි මචන්..වෙනවනම් ඩිරෙක්ට් උනත් වෙනවා..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මටත් වෙලාම නැ මචන්..නිතර වෙන්නෙත් නැතිලු..මමත් පස්සෙ දැනගත්තේ..අඩුවට හොයන්ඩ යන උන්ට නෙමෙයි මචන්..වෙනවනම් ඩිරෙක්ට් උනත් වෙනවා..

    අන්න ඒකයි බන් කියන්නෙ ඩෙට් එකට කලින් දවසක් හරි යන්න කියල ලන්කාවෙන් නම්. අනික් රටවල නම් ෆලයිට් අම්බානෙක එනව එත් ලන්කාව ගැන කියන්න ඔන නෑ නෙහ්.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    apo sri lankan eka tharam jara ekak aththema na, eka parak flight eka kadila un apiwa dawasak airport eke thiyagatta, higanno wage airport eke hitye, eliyata enna ba Visa expire kema welawal 3 dunnata dawasak airport eke inna pisso wage hitye antimedi gema adiddi mun kale flight eka athulata dagena dorawal wahagatta eka ethakota athule kalabala kaloth blacklist karanna puluwan nisa. Airport ekatat complain kara unut kiwwa unge rate newi nisa mukuth karannaba kiyala. 300k withara yako policyath gennuwa, kalakanni flight ekak
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඕක සමහර වෙලාවට වෙනවා. අපේ ලොක්කටත් එමිරේට්ස් ෆ්ලයිට් එකකදි උනා. වී. අයි. පී. කස්ටමර් කෙනෙක් සෙට් උනාම එක්කෙනෙක් ව හලලා එයාව යවනවා. අපේ ලොක්කට 5 ස්ටාර් හොටෙල් එකක ඉන්න දීලා, අනිත් ෆ්ලයිට් එකේ එන්න දීලා, වන්වේ ටිකට් එකකුත් දුන්නා.
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    Oh nea machan srilankan nam Kalin online check in wena eka angats gunai..

    මමයි මගේ යලුවෙකුයි දවසක් ලංකාවේ ඉඳන් යද්දී ඕක උනා බං.. Online checking වෙලත් හිටියේ ...මට යන්න පුළුවන් උනා උට ඊළඟ දවසේ එන්න උනා. එකට 15,000LKR+ fine එකකුත් ගෙවන්න උනා බං උට.:frown::frown:

    මං gate එකේ උන්ටයි එහෙට මෙහෙට ඔක්කොටම කියලත් මුකුත් කරගන්න බැරිඋනා.. Flight එක full...sorry sir කිව්වා ...:no::no:

     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මමයි මගේ යලුවෙකුයි දවසක් ලංකාවේ ඉඳන් යද්දී ඕක උනා බං.. Online checking වෙලත් හිටියේ ...මට යන්න පුළුවන් උනා උට ඊළඟ දවසේ එන්න උනා. එකට 15,000LKR+ fine එකකුත් ගෙවන්න උනා බං උට.:frown::frown:

    මං gate එකේ උන්ටයි එහෙට මෙහෙට ඔක්කොටම කියලත් මුකුත් කරගන්න බැරිඋනා.. Flight එක full...sorry sir කිව්වා ...:no::no:



    මාර කේස් එකක්නේ බන් ඒක..ඕක ඔක්කොම එයාර්ලයින් වල ඔහොමද...
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මචන්. ඕක ජෙනුයින් වෙන වෙලාවල් තියෙනවා. :yes:ෆ්‍රෝඩ් තියෙන අවස්තා අඩුයි.:no: මම මාස එක හමාරකට සැරයක් 4 - 6 පාරක් ෆ්ලයිට් වල යනව පහු ගිය අවුරුදු 04 පුරා.:D කවදාවත් ඔහොම වෙලා නෑ.:no: