PVT LTD Vs. Holdings වෙනස

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට පොඩි දෙයක් දැනගන්න ඕන !

    Company Name PVT Ltd.

    Company Name Enterprises.

    Company Name Holdings.

    1. මේ වගේ PVT Ltd / Enterprises / Holdings කියන එව්වා වල තේරුම් මොනවද ?

    2. මේ වලින් ඉවර වෙන ව්‍යාපාර වල වෙනස මොකක්ද ?

    3. අපි සමාගම් මැදුරට ගිහින් සමාගමක් Register කරන කොට මේකෙන් මොකක්ද ලැබෙන්නේ ?

    4.සහ මේ වගේ PVT LTD වගේ ව්‍යාපාර සහ තනි පුද්ගල ව්‍යාපාර [ අපි ඔය AG Office එකට ගිහින් Register කරන එව්වා ] අතර වෙනස මොකක්ද ? වාසි අවාසි මොනවද ?

    මේ ගැන විස්තර දන්නා කෙනෙක් කියන්න බලන්න
     
    prasadindika

    Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    Holdings = Entity that has trademark on several brands, owns several subsidiaries that are usually different from one another.

    Enterprise = A corporation that usually have a large interest in a certain market/industry.

    Private limited company = One that is owned privately by a group of private individuals
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සනෝජ්_තරංග;22513032 said:
    මට පොඩි දෙයක් දැනගන්න ඕන !

    Company Name PVT Ltd.

    Company Name Enterprises.

    Company Name Holdings.

    1. මේ වගේ PVT Ltd / Enterprises / Holdings කියන එව්වා වල තේරුම් මොනවද ?

    2. මේ වලින් ඉවර වෙන ව්‍යාපාර වල වෙනස මොකක්ද ?

    3. අපි සමාගම් මැදුරට ගිහින් සමාගමක් Register කරන කොට මේකෙන් මොකක්ද ලැබෙන්නේ ?

    4.සහ මේ වගේ PVT LTD වගේ ව්‍යාපාර සහ තනි පුද්ගල ව්‍යාපාර [ අපි ඔය AG Office එකට ගිහින් Register කරන එව්වා ] අතර වෙනස මොකක්ද ? වාසි අවාසි මොනවද ?

    මේ ගැන විස්තර දන්නා කෙනෙක් කියන්න බලන්න

    මගේ ටිකිරි මොලේට තේරෙන විදිය ට කියන්නම්....මමත් තම නොදරුවා...

    :dull:

    Company Name PVT Ltd. - වගකීම් ටික company නමට පමණයි සිමා වෙන්නේ....ඔයාගේ පුද්ගලික වත්කම සහ company වත්කම් වෙන් කරලා තමයි තියෙන්නේ...

    අවුරුද්දක් අවසානේ දැනට 60ක් වගේ මුදලක් ගෙවන්න ඕනේ...e වගේම accounts ඉදිරිපත් කරන්න ඕනේ..audit කරන්න ඕනේ...බ්ල බ්ල ..

    Company Name Enterprises. - දන්නේ නැ....මම හිතන්නේ company නමට අවසනින් දන වචනයක් විතරද මන්ද...හරියට දන්නේ නැ...

    Company Name Holdings. - දන්නා විදියට තව company කිහිපයක shares hold (රදවා තබා ගන්නා .) parent comapny එකක්...(හරියටම confirm කරන්න...දන්නා කෙනෙක්..)

    තනි පුද්ගල ව්‍යාපාර - ඔයාගේ පුද්ගලික වත්කම් සහ වියපරෙයේ වත්කම් වෙන් වෙන් විදියට සලකන්නේ නැ...ඔක්කොම එකයි..

    වෙනස-

    තනි පුද්ගල ව්‍යාපාර vs. PVT Ltd.

    e කියන්නේ ඔයාට ඔයාගේ නමට ගෙයක් තියෙනවා car එකකුත් තියෙනවා ....e කියන්නේ ඔයාගේ වත්කමක් තියෙනවා...

    ඔයාගේ company එක lose වෙනවා...උබව හදිගැවිලම යනවා....

    උබට තියෙන්නේ තනි පුද්ගල එකක් නම් අර උබේ නමට තියෙන car ගෙවල් විකුණලා හරි නය ගෙවන්න ඕනේ...

    උබට තියෙන්නේ pvt ltd එකක් නම්...ඇත දෙක පිහදාගෙන පැත්තකට වෙයන්...

    (මේ හේතුව නිසාම...pvt ltd වලට බෑන්ක් loan එහෙම දෙනකොට බෑන්ක් එකෙන් letter එකක් sign කරන්න දෙනවා..තමන් බන්කලොත් උනොත් තමන්ගේ පුද්ගලික වත්කම් විකුණලා හරි ගෙවනවා කියල පොර්රෝන්දු වෙනවා කියල...මට මගේ business partner දුන්න adivce එක තමයි එක sign කරන්න එපා...කියලා ...)​
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    :eek::eek: :angry::angry: :growl::growl:

    තැන්ක්ස් bro..යන්න හිටියේ බෑන්ක් එක පැත්තේ :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :eek::eek: :angry::angry: :growl::growl:

    තැන්ක්ස් bro..යන්න හිටියේ බෑන්ක් එක පැත්තේ :P

    ඒ වගේ doc එකක් sign කරනවානම් එතන මොන pvt ltd...එකත් නිකම් අර partnership එකක් වගේ...​
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    Holdings = Entity that has trademark on several brands, owns several subsidiaries that are usually different from one another.

    Enterprise = A corporation that usually have a large interest in a certain market/industry.

    Private limited company = One that is owned privately by a group of private individuals

    :yes:

    e unata lankawe enterprises kiyana eka podi scale ewa use karanawa sole proprietorship thiyana aya pawa (AG office eken ganne)

    Company registrar eken register karanna puluwan PVT Ltd, PLC kiyana deka PLC wennanm share issue (stock market) yana type company ekak

    AG office register wenne thani pudgala (Sole Proprietor) oya hadissiye mna hri una gedara wikunala hri business settle karanna ona

    PVT Ltd liability eka adui thiyana share capital eka ganata limit wenne (ehema kiyala loan dala panala giyoth hire thama professional negligence)

    oya ona vdhakata register karala oyata kamathinm enterprise or holdings danna puluwan

    example : Sanoj Tharanga Holdings (PVT)ltd
    Sanoj Tharanaga enterprises (PVT)Ltd
    Sanoj Tharanga enterprises
    Sanoj Tharanga holdings
     
    • Like
    Reactions: KingCM

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    Company registrar eken denawa oyata PV number ekak eka ganna oya fill karanna ona documents thiyanawa Form 18/19 Director and secretary eeta amatharawa articles of association denna ona copies 2k meke hitiya kenek registration part eka karana

    AG office eken gaththath eke thiyanawa number ekak business eke hatiyata thama registration danna podi trading activities (buying and selling) karanawanm pvt wadak nah mkada procedures regulations wadi
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    example : Sanoj Tharanga Holdings (PVT)ltd
    Sanoj Tharanga holdings

    මචන්...අපිට (මම සහ මගේ මල්ලි ) pvt ltd company කිහිපයක් තියෙනවනම්...අපි දෙන්න director board එක ඉන්න company වල shares එක company එකකට ගන්නේ කොහොමද?...

    holding කියල register කරන්න වෙන catagory එකක් තියෙනවද...සමාගම් මැදුරේ....

    capital කියල රෙගිස්ටෙර් කරන්නේ ත් holding සමාගම්ද?....ඒ කිව්වේ...​

    King CM Capital
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    මචන්...අපිට (මම සහ මගේ මල්ලි ) pvt ltd company කිහිපයක් තියෙනවනම්...අපි දෙන්න director board එක ඉන්න company වල shares එක company එකකට ගන්නේ කොහොමද?...

    holding කියල register කරන්න වෙන catagory එකක් තියෙනවද...සමාගම් මැදුරේ....

    capital කියල රෙගිස්ටෙර් කරන්නේ ත් holding සමාගම්ද?....ඒ කිව්වේ...​

    King CM Capital

    1. aluth company ekak hadala PVT ltd (mekata onna holdings kiyala daganna puluwani) intended companies tika merge karanna oni ethakota aluth company eka parent anikawa api subsidiary kiyala kiyanne

    2. nah holdings kiyala register karanna wenama category ekak nah eka meaning eka godaka ekathuwak kiyanna thama. registrar office eke owata amatharawa thawa registrations thiyanawa normally registration yanne PVT ltd PLC offshore Associations wage hugak use wenne nah

    3. Capital kiyala unath use karanna puluwan aulak nah eke habei hugakma use kranne finance related companies oya term eka indicate wenawane pragdanaya kiyana eka complete wenawa wage nisa.. Ex. Capital leasing / Capital trust e wagema nathi ewath thiyanawa Capital Maharaja

    Holdings onama kenekta use karanna puluwan Enterprise wagema habei Holdings kiyala use karana major companies aniwaryenma hugak subsidiaries thiyana aya (Jhon Keells Holdings, Hemas Holdings, MAS Holdings) habei api Valliable gaththoth eya use karanna Valliable One PLC kiyana eka vtrai Hayleys eheami, Brandix MAS scale unata Brandix Lanka use karanne

    hugak major companies dn holdings kiyana ekata wada use karanne Conglomerate (use karanna sector contribution eka mathaka vdhata 15% wage wenna oni share capital eken) Jhon Keells, Hayleys
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Holdings onama kenekta use karanna puluwan Enterprise wagema habei Holdings kiyala use karana major companies aniwaryenma hugak subsidiaries thiyana aya (Jhon Keells Holdings, Hemas Holdings, MAS Holdings) habei api Valliable gaththoth eya use karanna Valliable One PLC kiyana eka vtrai Hayleys eheami, Brandix MAS scale unata Brandix Lanka use karanne

    hugak major companies dn holdings kiyana ekata wada use karanne Conglomerate (use karanna sector contribution eka mathaka vdhata 15% wage wenna oni share capital eken) Jhon Keells, Hayleys

    thank u මචන්...ගොඩක් හොද පැහැදිලි කිරීමක්...

    පොඩි ප්‍රශ්න කිහිපයක්.

    enterprise කියන වචනය..sole || partnership || pvt ltd තුනටම use කරන්න පුළුවන්නේ නේද?...

    නමුත් Holdings use කරනවානම්..pvt ltd හෝ PLC වෙන්න ඕනේ නේද?...sole || partnership වලට බ නේද?

    ඒ වගේම අවම subsidiary ගාන කියාද?...

    ------------------------------------------------------------------------------------------

    hugak major companies dn holdings kiyana ekata wada use karanne Conglomerate (use karanna sector contribution eka mathaka vdhata 15% wage wenna oni share capital eken) Jhon Keells, Hayleys

    මේක තේරුනේ නැ...​
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මගේ ටිකිරි මොලේට තේරෙන විදිය ට කියන්නම්....මමත් තම නොදරුවා...

    :dull:

    (මේ හේතුව නිසාම...pvt ltd වලට බෑන්ක් loan එහෙම දෙනකොට බෑන්ක් එකෙන් letter එකක් sign කරන්න දෙනවා..තමන් බන්කලොත් උනොත් තමන්ගේ පුද්ගලික වත්කම් විකුණලා හරි ගෙවනවා කියල පොර්රෝන්දු වෙනවා කියල...මට මගේ business partner දුන්න adivce එක තමයි එක sign කරන්න එපා...කියලා ...)​

    ඉතින් එහෙම දෙන Letter එක Sign කරන්න බැහැ කිව්වහම ලෝන් දෙන්නේ නැහැනේ. එතකොට Comapny එකේ නමට ලෝන් ගන්නේ කොහොමද ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සනෝජ්_තරංග;22514805 said:
    ඉතින් එහෙම දෙන Letter එක Sign කරන්න බැහැ කිව්වහම ලෝන් දෙන්නේ නැහැනේ. එතකොට Comapny එකේ නමට ලෝන් ගන්නේ කොහොමද ?

    එක බැංකුවෙන් කරන වැඩක් මිසක් අනිවාර්ය දෙයක් නෙමෙයි....උන්ට උබව වටිනවානම්...උබේ project එක හොදයි නම් නොදී ඉන්නේ නැ...

    කරන්නම දෙයක් නැත්නම්...විතරක් sign කරලා දාපන්...​
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    thank u මචන්...ගොඩක් හොද පැහැදිලි කිරීමක්...

    පොඩි ප්‍රශ්න කිහිපයක්.

    enterprise කියන වචනය..sole || partnership || pvt ltd තුනටම use කරන්න පුළුවන්නේ නේද?...

    නමුත් Holdings use කරනවානම්..pvt ltd හෝ PLC වෙන්න ඕනේ නේද?...sole || partnership වලට බ නේද?

    ඒ වගේම අවම subsidiary ගාන කියාද?...

    ------------------------------------------------------------------------------------------

    මේක තේරුනේ නැ...​

    Enterprise / Holdings kiyanna kisima legal foundation ekak nah sole unath enterprise holdings kiyanna puluwn habei PVT Ltd PLC kiyana terms legally define karala thiyanawa companies act eken

    ex: King CM Holdings / King CM Enterprise ->mehema use karanna puluwan kisima prashnayak nah
    King CM (PVT)Ltd / King CM PLC ->mehema use karanna bah sole kenekta mekata aniwaryen company registrar eke register wenna oni (King CM saha King CM PVT Ltd kiyana dennek vdhata legally treat karanne)

    Holdings kiyanne api normally companies kipayak ekathu wela parent kenek iddi habei ehemai kiyala thani company ekakata unath (sole) use karanna aulk nah

    ex: John Keells Holdings PLC (JKH) kiyanne lokuma comapny ekak companies 70k haduna.. register name eka JKH unata e aya dn introduce karanne most diversified conglomerate in SL kiyala.. Conglomerate ekak wenna share capital eken 13-15% e company eka represent wenna ona anika sector revenue contribution eka 7% wenna ona mulu group ekema turnover eken (Retails / Aviation / Leisure / Banking / stock brokering / logistics / Plantation / IT / Property)
     
    • Like
    Reactions: Lalakajee