බඩ සුද්ද වෙන්න බෙහෙතක්
බඩේ තියන ජරාව සුද්ද වෙලා යන්න මොනවහරි බෙහෙතක් තියනවද?උඹල පාවිච්චි කරල තියනවද?දන්න කෙනෙක් කියහන්කෝ ලොකු උදව්වක්.

ඒක තමයි හොදම බෙහෙත උබ ඒකෙන් කොත්තුවක් කාපන් වැඩේ කිරි ගහට ඇන්නා වගේ සුවර් මට නම් දැනුත් බඩු වැඩ අද දවසට මේ 8 වෙනිපාර