නංගි_බබාට_මල්ලි_බබාට_22ට_ජප්න්_ඇල්ටෝ

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නංගි_බබාට_මල්ලි_බබාට_22ට_ජප්න්_ඇල්ටෝ

    මම හිතන්නේ මුල්ම වාහනේ විදිහට පොඩිගානක් අතේ තියන් බ්‍රෑන්ඩ් නිව් වාහනේ කට යන්න හිතන් ඉන්න කෙනෙකුට මේක හොද ඔප්ශන් එකක්. හොද ඉන්දන පිරිමැස්මකුත් තියෙනවා කියන්නේ.පොඩි උපන් කැතක් තිබ්බට හිතහදාගෙන ගන්න පුලුවන් වාහනයක් කියලා තමා හිතන්නේ. මේක 22 කට ගෙන්නලා දෙන්නම් කියලා තමා අයියලා කීපදෙනෙක් කිව්වේ.


    කිරියේ ඉන්න වාහන ගෙන්නන අයියලා මේගැන වැඩිපුර විස්තර දැම්මනම්...


    maruti-suzuki-alto-800-2017-26-1474865795.jpg



    japanese-suzuki-alto-2015-interior.jpg




    japanese-suzuki-alto-red-rear-angle.jpg








    Suzuki Alto Japan New Model L Grade FULL OPTION

    Suzuki ALTO 2015 Recondition


    CIF PRICE HAMBANTOTA = JPY 725 000

    ======================================
    TOTAL APPROXIMATE COST
    Exchange Rate 1.38 = CIF VALUE : Rs.1 000 500
    Government TAX (Chassis Id : HA36S) : Rs.1 140 000
    Bank CHARGES: Rs.15,000
    Clearing Chargers Rs 25,000
    ======================================
    Sub TOTAL : Rs. 2 180 500
    ======================================






    මෙන්න මෙහෙම එකකුත් ඇඩ් එකක තිබ්බ හරිද දන්නේ නැහැ. මෙක වාහන ගෙන්නන අයියලා පොඩ්ඩක් මෙක පැහැදිලිකරානම්:rolleyes::rolleyes: .රටේ හැමෝම ගනන් ඇරපු ලෑන්ඩ් කෲසර් ගැන කතාව.ගන්න පුලුවන් රෙද්දක් ගැන කිසිම හා හූවක් නැහැ...:P
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බ්‍රෑන්ඩ් නිව් 22 කට :shocked:



    ඔය කිලොමිටර් 100ක් 200ක් උන්ගේ ආසවට පැදලා එව්වත් මොකද. හයිබිරිඩ් කියන්නේ... අනික ස්ව්‍යන්ක්‍රීය ඔටෝ ගියර් ලු:P:P:P:baffled::baffled::baffled:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    පොඩි උපන් කැතක් තිබ්බට හිතහදාගෙන ගන්න පුලුවන් වාහනයක් කියලා තමා හිතන්නේ.
    :yes::D


    Suzuki Alto Japan 2017 Full Option

    https://ikman.lk/en/ad/suzuki-alto-japan-2017-full-option-for-sale-ratnapura
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පොඩි උපන් කැතක් තිබ්බට හිතහදාගෙන ගන්න පුලුවන් වාහනයක් කියලා තමා හිතන්නේ.
    :yes::D


    Suzuki Alto Japan 2017 Full Option

    https://ikman.lk/en/ad/suzuki-alto-japan-2017-full-option-for-sale-ratnapura



    See this is what i told :cool: .
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අපෝ කැතයි බන්. ඩිප්‍රෙස්ඩ් ලුක් එකක් තියෙන්නේ. අපේ මොරාල් එකත් බහිනවා ඕක දැක්කම උදේ පාන්දර . පරණ ඇල්ටෝ එක ශේප් ඒ අතින්.



    හයිබිරිඩ් කියන්නේ... අනික ස්ව්‍යන්ක්‍රීය ඔටෝ ගියර් ලු:P:P:P:baffled::baffled::baffled:

    :rofl::rofl::P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ජපන් බ්‍රෑන්ඩ් new ඇල්ටෝ එකත් එන්නේ 22 නම්....කවුද බන් indian එකකට 21 ක් දෙන්නේ....​

    eka 21 nemi 23 i dan e offer eka iwarai :rofl:

    Code:
    https://www.facebook.com/SuzukiSriLankaOfficial/photos/a.764567606907919.1073741835.268063706558314/1697156893648981/?type=3