දියවැඩියාවට ස්භාවික ලෙහෙසි බෙහෙතක්

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දියවැඩියාවට ස්භාවික ලෙහෙසි බෙහෙතක්

    දියවැඩියාවටයි, කොලස්ට්‍රෝල් වලටයි සදහටම ටටා බායි කියමු
    අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.:nerd::nerd:
    එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම ,කොලස්ට්‍රෝල් මට්ටම ,ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සහ ලිපිඩ මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ.:rolleyes:
    කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා.:no::no:
    මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප්‍රශ්නේ තමයි “කොහොමද මෙච්චර සීනි වැඩි උනේ ?” කියල.:rolleyes:
    ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් වෛද්‍ය වාර්තාවක් බලන්න දුන්නා .
    ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා.
    පුදුමයක් දෙවෙනි වෛද්‍ය වාර්තාව අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.මේක කොහොමද වුනේ ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ?මම නැවතත් ඇහුව.:dull:
    ඔහු කිව්වා , “ මට මගේ යාලුවෙක් ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා .
    මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ “ කියලා.
    ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග ඛෙදාගත්තා මෙන්න ඒ රහස් වට්ටෝරුව.
    හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න මාසයක් විතර යනකල්.
    ග්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න . ඒ ටික වතුර එක්ක බ්ලෙන්ඩර් එකකට දාල හොඳට බ්ලෙන්ඩර් කරගන්න .:yes::yes:
    ඔබට දැන් ලැඛෙන්නේ විටමින් බහුල වට්ටක්කා ජුස් එකක්.උදේ කෑම කන්න විනාඩි 15-20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඩේ කරලා බලන්න .:)
    ප්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි. මේ ප්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ වෛද්‍ය පරීක්ෂාවක් කරලා බලන්න.:)
    අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි. මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා .:no::no:
    ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා.
    වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන මේදය ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.:yes::yes:
    ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා.
    ඉතින් ඔයාලටත් කොලස්ට්‍රෝල්, දියවැඩියාව තියෙනවනම් පහසුවෙන්ම සුවකරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. මේ ගැන තව දුරටත් ඕන නම් හොයලා බලන්න් පුලුවන්.
    සම්පූර්ණයෙන්ම රසායනිකයෙන් තොර ස්භාවික බෙහෙතක් නිසා පාවිච්චි කරලා බලන්න බය වෙන්න ඕන නෑ..:yes::yes::yes:

    ලිපිය වැදගත් වෙයි කාට හරි..
    බුම්ප් එකක්වත් දාගෙන යන්න
    මම ගියා එහෙනම් ටටා බායි



    Source – Lanka Health
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Suger level eka wedi unoth mokak hari karanna puluwan. eth adu unoth mole akarmanya wenna pawa puluwan
    මම හිතන්නේ වැඩි වෙන එකට වගේම අඩු වෙන එකටත් මේක හොද ඇති.
    සීනි මට්ටම සමබරව පවත්තාගෙන යන ක්‍රමයක් වෙන්න ඕන
    GOOD POST.
    :love::love:
    :love::love:
    :love::love:


     
    • Like
    Reactions: ST.PIERRE

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචං මේකට ඕනේ මොන වට්ටක්කද ? මේක මම යු ටියුබ් දැක්කා ..එකේ පෙන්නලා තිබ්බේ නම් අපේ ඉස්සර ගන් වල තිබුණු වට්ටක්කා..අවාසනාවට දැන් නම් මාර්කෙට් එකේ ඒක නැහැ ...
    මේක කරලා සාර්ථක උන කෙනෙක් ඉන්නවද ?
     
    • Like
    Reactions: Lexcoc

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බම්ප් පට්ට වැදගත් ..රෙප් ලැබුන ගමන් දෙන්නම් :baffled:
    තැන්කූ මචං එළ
    :love::love:
    මචං මේකට ඕනේ මොන වට්ටක්කද ? මේක මම යු ටියුබ් දැක්කා ..එකේ පෙන්නලා තිබ්බේ නම් අපේ ඉස්සර ගන් වල තිබුණු වට්ටක්කා..අවාසනාවට දැන් නම් මාර්කෙට් එකේ ඒක නැහැ ...
    මේක කරලා සාර්ථක උන කෙනෙක් ඉන්නවද ?
    ඔය සති පොළවල් වල තියෙනවා මචං ඕවා


     

    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    avatar461087_6.gif
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බුම්ප් බ්‍රෝ. මම දැන් පුරුදු උනා වැඩට යන ගමන් උදේට කරපින්චා කොලකැද එකක් බීලා යන්න.


    මමත් කාලයක් හැමදාම උදේට කරපිංචා කැද බිව්වා එකදිගට මාස දෙකක් විතර
    හැබැයි පාරේ විකුනන්න තියෙන කැද ගෙදර හදන ඒවා තරම් කොලිටියක් නෑ බං
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    පට්ට මචන්..
    Rep+9
    ඔය සාමාන්‍යයෙන් කොළඹ මාකට් එකේ එහෙම තියෙන ඒවා හොදයිද බන් ඕකට



    ඔය වගේ එව්වා