TV Brand name උදව්වක්

jagathd

Member
Jan 31, 2013
259
35
0
මට 32” TV එකක් ගන්න උවමනා වෙලා තියෙනවා මොනවාද හොද Tv Brand names
Panasonic හරි LG (korea) තමයි ගන්න බැලුවෙ Panasonic දැන් එන්නේ India ලු Indian එක හොදයිද? Panasonic Malaysia products දැන් එන්නේ නැත්ලු :no: අදහස් කියනවාද? තව කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වේවිනේ තව වෙන හොද වර්ග මොනවාද?? අදහස් කියනවාද?මම Panasonic damro එකෙන් බැලුවේ :)
 
wickuma

Well-known member
  • Jun 8, 2016
    506
    388
    63
    Colombo
    මට 32” TV එකක් ගන්න උවමනා වෙලා තියෙනවා මොනවාද හොද Tv Brand names
    Panasonic හරි LG (korea) තමයි ගන්න බැලුවෙ Panasonic දැන් එන්නේ India ලු Indian එක හොදයිද? Panasonic Malaysia products දැන් එන්නේ නැත්ලු :no: අදහස් කියනවාද? තව කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වේවිනේ තව වෙන හොද වර්ග මොනවාද?? අදහස් කියනවාද?මම Panasonic damro එකෙන් බැලුවේ :)

    Whatever you buy, buy a Full HD (1920x1080), not HD ready. most LG i came across are HD ready and you won't get HD quality.

    having 3D is an advantage, but later you won't use it for sure. I have 3D in mine and I have not watch a 3D movie completely on it yet, for about 3yrs now. :P if you need 3D, go for active 3D glasses system.

    Smart TV, its your decision and only advantage is you can play youtube in TV, I mean the practical scenario.

    I uses samsung 6 series, and its good, for me, at least.

    :)
     
    • Like
    Reactions: jagathd

    Thanx

    Panasonic එන්නෙ china prc , 40 වැඩි ඒවා malaysia , lg korea ඒවා ගන්න korea පලයන්

    Thanx

    LG සමහර ඒවා දැන් ඉන්දියාවෙත් හදනවා නේද??
     
    • Like
    Reactions: djjaya

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Thanx

    Thanx

    LG සමහර ඒවා දැන් ඉන්දියාවෙත් හදනවා නේද??

    ඔවු නමුත් ලංකාවේ තියෙන්නේ china වියට්නාම් indonesia එවා, උම්බට crt tv එකක් වගේම පට්ට ගහන්න ඕන නම් panasonic ගණින් quality උපරිම ඕන නම් sony ගණින් , lg ලෙඩ් samsung egypt එක ලෙඩ අඩුයි
     
    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    ඔවු නමුත් ලංකාවේ තියෙන්නේ china වියට්නාම් indonesia එවා, උම්බට crt tv එකක් වගේම පට්ට ගහන්න ඕන නම් panasonic ගණින් quality උපරිම ඕන නම් sony ගණින් , lg ලෙඩ් samsung egypt එක ලෙඩ අඩුයි

    TV කිපයක් ගත්තා ඒවා කැඩුනා ඒවාගේ panel එක සම්පුර්න යෙන්ම දාන්න ඕන කියනවා හෙන ගනනක් යනවා ඊට වඩා හොදයි අලුත් TV එකක් ගන්න එක TV ගැනිල්ල එපා වෙලා තියෙන්නේ බං :(:(පරණ 21” Sharp TV තාම හොදට වැඩ බං:lol:
     
    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    මරුසිරා;22522716 said:
    lg හොදයි සම්සුන්ග් නරකම නැ sharp හොදයි එත් දැන් එන එකක් නැ

    Panasonic Indian එක හොදයිද?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Panasonic Indian එක හොදයිද?
    ඉන්දියන් මගුල් ගන්න එපා බන් ඊට වඩා හොදයි prc කියලම් ගහපු චයිනීස් එකක් ගන්න එක .

    මටනම් ඔය පැනසොනික් එකේ ඩිස්ප්ලේ එකනම් දිරවන්නෙම නැ :dull:

    කැඩුනොත් නම් ඉතින් වියදම අඩු ඇති ඉන්දියන් බඩු වල :)
    කොහොමත් ලංකාවේ මොන බ්‍රෑන්ඩ් එක ගත්තත් බාල බඩු බන් විකුනන්නේ .:angry:

    හොද tv එකක් ගන්න වනම් රට ඉදන් ගෙනාපු lg samsung sony ඕන එකක් පට්ට ගැහියකි .මන් මෙහෙන් sharp 40 එකක් ගත්ත අවුරුදු 7 ක් දැන් තාමත් වැඩ :)

    ඔය මැදපෙරදිග ඉදන් එන උන් බඩු ගේනවා ව්කුනන්න .එහෙම එකෙක් සෙට් කරගත්තොත් හොද කොලිටි tv එකක් ගන්න පුළුවන් .:)
     
    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    Panasonic indian එකක් එන්නේ නැ, මාකට් කරන්නෙ indian , made in prc, softlogic damro දෙකෙම තියෙන්නෙ එකයි ,

    මරුසිරා;22522774 said:
    ඉන්දියන් මගුල් ගන්න එපා බන් ඊට වඩා හොදයි prc කියලම් ගහපු චයිනීස් එකක් ගන්න එක .

    මටනම් ඔය පැනසොනික් එකේ ඩිස්ප්ලේ එකනම් දිරවන්නෙම නැ :dull:

    කැඩුනොත් නම් ඉතින් වියදම අඩු ඇති ඉන්දියන් බඩු වල :)
    කොහොමත් ලංකාවේ මොන බ්‍රෑන්ඩ් එක ගත්තත් බාල බඩු බන් විකුනන්නේ .:angry:

    හොද tv එකක් ගන්න වනම් රට ඉදන් ගෙනාපු lg samsung sony ඕන එකක් පට්ට ගැහියකි .මන් මෙහෙන් sharp 40 එකක් ගත්ත අවුරුදු 7 ක් දැන් තාමත් වැඩ :)

    ඔය මැදපෙරදිග ඉදන් එන උන් බඩු ගේනවා ව්කුනන්න .එහෙම එකෙක් සෙට් කරගත්තොත් හොද කොලිටි tv එකක් ගන්න පුළුවන් .:)

    Tv gannawa nam lg ganin abans thama hnda

    Natham panasonic danro thama hnda badu tyanne

    Thanx Rep

    LG, Panasonic, Sony ඔක්කෝම එන්නේ ඉන්දියන් තමා බ්‍රෝ. අබාන්ස් ගේන්නේත් ඉන්දියන් ලයින් තමා බ්‍රෝ.

    අඩේ ඇත්තද? LG දැන් එන්නේ Korean නෙව්ද??