හොරාට පෙට්‍රල් ගහන උන්ට ටොපිය
මචංලා කොහෙදි හරි සෙඩ් එකකින් උබලට හොරාට තෙල් ගැහුවොත් හරි / මොනවා හරි කලවම් කරපු පෙට්‍රල් ගැහුවොත් / මොකක්ම හරි අසාධාරණයක් උනොත් මෙන්න මේ නම්බරේට කෝල් එකක් දීලා පැමිණිලි කරන්න.
011 5455130
මේක ශ්‍රී ලංකා ඛණිජතෙල් සංස්ථාවේ පැමිණිලි සදහාම වෙන් කරලා තියෙන හසිදි ඇමතුම් අංකයයි. (24/7) මුලු දවස පුරා ක්‍රියාත්මකයි.
සෙඩ් වල ඉන්න හොර වැඩ කරන හොර වේ#ගේ පුතාලට දියල්ලා ටොපිය.
නම්බරේ සේව් කරගෙන තියාගන්න කවදා හරි ඕන වෙයි.