WiFi මාරයා

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඔබව සෙමින් සෙමින් මාරයා වෙත කැන්දන් යන WiFi මාරයා

    වර්තමානය වන විට සැමදෙනාම පාහේ අන්තර්ජාලය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එහි නවතම විප්ලවය වන Wi-Fi, අන්තර්ජාලය ඕනෑම අවස්ථාවකදී ඕනෑම ස්ථානයකදී භාවිතයට අවස්ථාව ලබා දී ඇත.

    ජංගම දුරකථන හා Wi-Fi රවුටර්ස් නිපදවන ආයතන මනුෂ්‍ය සෞඛ්‍යට අහිතකර නොවන ලෙස මෙම උපාංග නිපදවීමේ ප්‍රතිපත්ති වලට යටත් වුවද මේවා භාවිතයට සුදුසු ද යන්න පිලිබදව අපට සම්පුර්ණයෙන්ම විශ්වාසයක් තබා ගත නොහැක. වයර්ලස් උපාංග හා Wi-Fi රවුටර්ස් අපේ සෞඛ්‍යට බලපාන ආකාරය දැන ගැනීමට පහත විස්තරය කියවන්න.

    Wi-Fi අපව සෙමින් මරණයකරාලන්කරන්නෙක්ද ?

    ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මෙම උපාංග කේබල් රහිතව රවුටරය හා සම්බන්ධ වන්නේ කෙසේද යන්නයි? ලැප්ටොප්, ටැබ්ලට්, හා ජංගම දුරකථන වැනි වයර්ලස් උපාංග රවුටරය හා සම්බන්ධ වන්නේ විද්‍යුත් චුම්භක තරංග පිටවීම මගිනි.

    අප වටේ පවතින විද්‍යුත් චුම්භක තරංග වළල්ල අපගේ සෞඛ්‍යට අහිතකරය. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය කාර්යාංශය පවත්වන ලද අධ්‍යනයට අනුව මෙම රවුටර්ස් මනුෂ්‍ය හා ශාක වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරයි.

    Wi-Fi රවුටර්ස් වලට නිරවරණයේ ප්‍රතිපල

    · අවධානය මද වීම

    · නිද්‍රා ගැටලු

    · නිතර නිතර පැමිණෙන හිසේ වේදනා

    · කන්වල රිදීම

    · පපුව මහන්සිය

    නව තාක්ෂනය අද වන විට අපේ ජිවිතයේ සුවිශේෂී තැනක් ලබා ඇත. එම නිසා Wi-Fi රවුටර්ස් හා වයර්ලස් දුරකථන භාවිතයෙන් වැළකීමට කෙනෙකුට උපදෙස් දීම නුසුදුසුය. අපි මේවාට බොහෝ නැඹුරු වී ඇති නිසා මේවා භාවිතයෙන් වැළකීමට නොහැක. එම නිසා අපට කල හැකි ඉන් වන බලපෑම අඩු කර ගැනීමට යම් යම් ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමය.

    1. රවුටරය නිදන කාමරයේ හෝ මුළුතැන්ගෙයි නොතබන්න. එය බොහෝ අහිතකර විය හැක.

    2. භාවිතා නොකරන විට Wi-Fi රවුටරය ක්‍රියා විරහිත කිරීමෙන් ඔබගේ වැඩෙන දරුවන් විද්‍යුත් චුම්භක තරංග වලින්බේරා ගත හැක.

    3. මෙම තරංග වලින් වැළකීමට නිවසේ සිටියදී කේබල් සහිත දුරකථන භාවිතයට නැඹුරු වන්න.

    4. නිදාගැනීමට ප්‍රථම Wi- Fi රවුටර් ක්‍රියා විරහිත කරන්න.

    මෙම උපදෙස් අනුගමනය මගින් Wi- Fi රවුටර්ස් නිසා ඔබේ ශරීරයට වන අහිතකර බලපෑම වලක්වා ගන්න.


    මචන්ලා මේ ලිපිය නෙට් එකෙ තියලා. හම්බුනෙ.. මේ සීන් එක ඇත්ත ද..

    මෙක කියෙව්වම බයත් හිතුණා ..wifi use කරන්න ...
     
    • Like
    Reactions: buddikagayan

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Off karan na ban. Current giyath 3 hours Power pack eken duwanawa.

    Ane ban wifi signal walata wada phone signal kochchara strong da? puluwannam phone eka laga thiya gan nathuwa nida ganin. always pocket eke thiyan innath epa.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    බොරු වෙන්න ඇති බං ශරීරයට හොඳද නැද්ද කියල සුද්ද අනිවාර්යෙන් පරීක්ෂණකරනවා පොඩ්ඩ හරි වෙනසක් තිබ්බොත් අනිවාර්යෙන්ම මේවා පාවිච්චි ayine කරනවා මම හිතන්නේ මේක බොරුවක් මෙහෙම උනොත් රේඩියෝ තරංගth හොඳ නෑනෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    රිමෝට් එකෙන් රවුටරේ ඕෆ් කරන්න ක්‍රමයක් නැද්ද?
    හෝ
    රෑ 12ට විතර ඔටෝ ඕෆ් වෙන්න ක්‍රමයක්?
    :dull::dull::dull::dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113

    26.gif

    ඕක නිසා තමයි ෆ්‍රී වයි පයි වැඩේ නැවැත්තුවෙ ආණ්ඩුවෙන්....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔහොම බැලුවොත් ඉර එලියට යන්නවෙන්නෙත් නැ .ආලෝකය කියන්නෙත් විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියට අයිතියි නේද ?:baffled:

    රුටරේ තියෙන්නේ ඇද යට .එහෙනම් මෙලහකට මන් මැරෙන්න ඕන:rolleyes:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    රිමෝට් එකෙන් රවුටරේ ඕෆ් කරන්න ක්‍රමයක් නැද්ද?
    හෝ
    රෑ 12ට විතර ඔටෝ ඕෆ් වෙන්න ක්‍රමයක්?
    :dull::dull::dull::dull:
    Auto on off switch ekkek fix kereganin