සියදිවි නසාගැනීම් වලින් ලංකාව ලෝකයෙන්ම ප

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    සියදිවි නසාගැනීම් වලින් ලංකාව ලෝකයෙන්ම ප

    සියදිවි නසාගැනීම් වලින් ලංකාව ලෝකයෙන්ම පළමුතැනට එයි..!

    [FONT=&quot]මිනිස්‌ ආත්මයක්‌ ලබා ගැනීම කණ කැස්‌බෑවා විය සිදුරකින් අහස බැලීම හා සමාන ඉතාම දුර්ලභ අවස්‌ථාවක්‌ බව අපේ ජනවහරෙහි අදහසකි. එම අදහස එන්නට ඇත්තේ මිනිස්‌ ආත්මයෙහි වැදගත්කම හුවා දැක්‌වීමට විය හැකියි කෙසේ වුවද අප කවුරුත් වෙහෙස වන්නේ අපට ලැබී ඇති ජීවිතය විඳින්නට විනා විඳවන්නට නොවෙයි. නමුත් කාටත් පොදු එදිනෙදා ජීවිතයේ ඇති නොයෙක්‌ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි. සමහරු නොයෙක්‌ දුෂ්කරතා මැද මේ ගැටලු සාර්ථකව විසඳා ගෙන ජීවිතය ජය ගනී. එහෙත් සමහරු ප්‍රශ්න වලට විසඳුම ලෙස තෝරා ගන්නේ සියදිවි නසා ගැනීමයි. බලාපොරොත්තුවක්‌ ඉටු නොවීම බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණ දීමට සිදු වීම ක්‌ෂණික කෝපය ජීවිතය හැරදැමීමට තරම් මානසික කඩා වැටීමක්‌ වන්නේ කෙසේද?[/FONT]
    [FONT=&quot]සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම සමීක්ෂණයන්ට අනුව ලොව වැඩිම සියදිවි නසාගන්නන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණ තිබේ.එම වාර්තාවන්ට අනුව ලංකාවේ සෑම පුද්ගලයන් ලක්ෂයටම 34 දෙනෙකු දිවි නසා ගනී. ඉන් වැඩි ප්‍රතිශතය පිරිමින් වෙයි.එම අගය 58.8කි.මෙම ලැයිස්තුවේ දෙවන හා තෙවන ස්ථාන පිලිවෙලින් ගයනා රාජ්‍යට හා මොන්ගෝලියාවට හිමිව ඇත.[/FONT]
    [FONT=&quot]ඇත්තෙන්ම සියදිවි නසාගැනීම සංකීර්ණ මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව සිහි තබාගත යුතුය. සියදිවි නසාගන්නා තැනැත්තන් සියයට 90%ක්ම මානසික රෝගවලින් පෙළෙන්නන් බවද හෙළි කරගෙන ඇත. මතුපිටි‍න් පෙනෙන කරුණට වඩා ප්‍රශ්න වැලකින් මේ තැනැත්තන් පීඩනයකට යටත්ව සිටින බව තහවුරු වී ඇත. සියදිවි නසාගැනීම්වලට පෙලඹී දිවි බේරාගත් අයගෙන් ලබාගත් ‍තොරතුරුවලින් බහුතරයක්ම මේ ආකාරයේ ප්‍රශ්න වැලකින් පීඩනයට පත්ව සිටි අය බවත් අවසානයේ ඇති වූ සිදුවීම පමණක් ජනමාධ්‍ය විසින් හෙළි කර දැක්වීම නිසා සුළු ගැටලුවකට විසඳුම පවා ජීවිතය නැති කරගැනීම බව මාධ්‍ය මඟින් පෙන්වා දීමක් ලෙස සමාජයේ වැරැදි වටහාගැනීමකට ලක් කරගෙන ඇත. විශේෂයෙන්ම එයින් පසුව ගැටලුවක් ඇති නොවන බව මේ ක්‍රියාවට පෙලඹෙන්නන් තුළ වැරදි මත ආරෝපණය වන තත්ත්වයක් දක්නට තිබේ.[/FONT]
    [FONT=&quot]එමෙන්ම මත්ද්‍රව්‍ය සහ මත්වතුරවලට ගොදුරු වීමද සියදිවි නසාගැනීමට ප්‍රධාන හේතුවක්ව ඇත. මානසික අවපීඩනයකදී යම් පුද්ගලයකුගේ මොළයේ සතුට ගෙන දෙන රසායනික ක්‍රියාවලියේ අසමතුලිතතාවක් ඇති වන අතර, ඒ සමඟම සියදිවි නසාගැනීමේ මානසික ආශාවක් ඇති වන බව වෛද්‍ය මතයයි.‍[/FONT]
    [FONT=&quot]දිගින් දිගටම මත්වතුර පානය කිරීමද සියදිවි නසාගැනීමට ප්‍රධානතම හේතුවක් වන අතර, මෙරට තුළ සියදිවි නසාගෙන ඇති පුද්ගලයන්ගෙන් 30%ක් පමණ දිගින් දිගටම මත්වතුර පානයට ඇබ්බැහි වී සිටි අය බවද මේ වන විට සමීක්ෂණයන්ගෙන් හෙළිව ඇත.ඊතයිල් මධ්‍යසාරය අඩංගු මත්වතුර ලබාගත් විට ඒ තැනැත්තාට දිවිය සම්බන්ධව ඇති වන ආසාවක් නැතිව යන බවද මේ වන විට හෙළි කරගෙන ඇත.[/FONT]
    [FONT=&quot]මානසික අවපීඩනය ඇති වූ අයවලුන් හඳුනාගැනීම අපහසු නැත. සුළු දෙයකට පවා තරහා යෑම, ස්වාමියා හෝ බිරිය සමඟ නිතර දබර කරගැනීම, රාත්‍රියේ නින්දෙන් අවදි වීම. දීර්ඝ කාලයක් තිසසේ පවතින හිසරදය, කම්මැළිකම, ලිංගික ආශා අඩු වීම, කෑම අරුචිය, සියලු දෙයම කෙරෙහි අසුභවාදි ලෙස බැලීම මේ ක්‍රියාවන්ගේ මූලික ලක්ෂණ ලෙස හට ගනී.[/FONT]
    [FONT=&quot]තමාගේ දිවියේ කිසිදු හරයක් නැත යන සිතිවිල්ල ඇති වීම හා අවසානයේ 'දිවිය නැති වනවා නම් මීට වඩා හොඳයි' යන සිතිවිල්ල ඇති වීම සියදිවි නසාගන්නා පුද්ගලයන්ගේ මූලික සිද්ධාන්තයි.
    මේ තත්ත්වයන් ඇති වන පිරිස් රැසක් අප සමාජයේ සිටින අතර, පෙර සඳහන් කළ පරිදි මාධ්‍ය මඟින් සියදිවි නසාගැනීම් පිළිබඳව වාර්තා කිරීමේ ක්‍රමවේදය නිසාද සියදිවි නසාගැනීම පිළිබඳව මනසේ ඇති වන දෙගිඩියාව පහව ගොස් සියදිවි නසාගැනීම වීරත්වයක් ලෙස ඇතැමුන්ට අදහසත් ඇති වන තත්ත්වයක්ද දක්නට ඇත.[/FONT]

    [FONT=&quot]
    WhatsApp%20Image%202017-11-24%20at%2010_13_01%20AM.jpeg

    [/FONT]
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    [FONT=&quot]මෙරට තුළ සියදිවි නසාගෙන ඇති පුද්ගලයන්ගෙන් 30%ක් පමණ දිගින් දිගටම මත්වතුර පානයට ඇබ්බැහි වී සිටි අය බවද මේ වන විට සමීක්ෂණයන්ගෙන් හෙළිව ඇත.ඊතයිල් මධ්‍යසාරය අඩංගු මත්වතුර ලබාගත් විට ඒ තැනැත්තාට දිවිය සම්බන්ධව ඇති වන ආසාවක් නැතිව යන බවද මේ වන විට හෙළි කරගෙන ඇත.

    මත්ද්‍රව්‍ය තහනම් කරන්න.
    වාහන හැප්පීම් වලට එක හේතුවක්
    රෝග වලට
    [/FONT]
    [FONT=&quot]එක හේතුවක්
    රන්ඩු වලට
    [/FONT]
    [FONT=&quot]එක හේතුවක්

    [/FONT]
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    වැඩියෙන්ම දුක එකට ඉන්න එක නෙවෙයි....
    අපිත් එක්ක කරට කර ඉන්න රටවල් දිහා බලපුවම පට්ට දුකයි...

    :yes::yes:

    ඔවා දැක්කම තමා හිතෙන්නේ අපි අර් ත්‍රේඩ් වල කිව්ව කතා කොච්චර ඇත්තද කියලා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හරි සන්තොසයි.. පාරේ රෙන උන් ඉන්න රටවත් නැ නේද අහලකවත්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes:

    ඔවා දැක්කම තමා හිතෙන්නේ අපි අර් ත්‍රේඩ් වල කිව්ව කතා කොච්චර ඇත්තද කියලා.

    මම ඒ ගැන මතක් කළේ නැත්තේ ත්‍රෙඩ් කීපයක්ම රන් වෙන නිසා.... :dull:
    ඒ කියන්නේ කායික මානසික හැම පැත්තෙන්ම මිනිස්සු අසරණ වෙලා...
    අනෙක් පැත්තෙන් ආර්ථික, සමාජ පීඩනයක නන්නත්තාරවෙලා....
    මේ යන ක‍්‍රමය අවබෝධ කර නොගන්නා තාක්කල් අපි ලෝකයෙන් එක වෙන්නේ ඔය වගේ දේවල් වලින් තමයි....

    අවුලක් නැත්තේ අපිට අවුරුදු 2500 කට වැඩි ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා... අපි වැව් හදන කොට, අහසින් යන කොට අනෙක් එවුන් කැලේ ගල්වල කුරුටු බලි ඇද ඇද හිටියා... ලෝකයේ පිරිසිදුම ථෙරවාදි බුද්ධාගම තියෙන්නේ ලංකාවෙලු... (කා ගාවද කියල අහන්න එපා යකෝ... ඔය පොත්වල තියෙන්නේ) ඉතිං අපි සැනසෙමු....:cool:

    නියම විහිලුව ඔය රටවල බොහෝ ප‍්‍රතිශතයක් ආගම්වලට වහල් වුණු එවුන් ඉන්නේ....
    https://telegraphtravel.carto.com/viz/78d8e112-2043-11e7-a494-0e98b61680bf/public_map
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම ඒ ගැන මතක් කළේ නැත්තේ ත්‍රෙඩ් කීපයක්ම රන් වෙන නිසා.... :dull:
    ඒ කියන්නේ කායික මානසික හැම පැත්තෙන්ම මිනිස්සු අසරණ වෙලා...
    අනෙක් පැත්තෙන් ආර්ථික, සමාජ පීඩනයක නන්නත්තාරවෙලා....
    මේ යන ක‍්‍රමය අවබෝධ කර නොගන්නා තාක්කල් අපි ලෝකයෙන් එක වෙන්නේ ඔය වගේ දේවල් වලින් තමයි....

    අවුලක් නැත්තේ අපිට අවුරුදු 2500 කට වැඩි ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා... අපි වැව් හදන කොට, අහසින් යන කොට අනෙක් එවුන් කැලේ ගල්වල කුරුටු බලි ඇද ඇද හිටියා... ලෝකයේ පිරිසිදුම ථෙරවාදි බුද්ධාගම තියෙන්නේ ලංකාවෙලු... (කා ගාවද කියල අහන්න එපා යකෝ... ඔය පොත්වල තියෙන්නේ) ඉතිං අපි සැනසෙමු....:cool:

    ලංකාවේ පිරිමි වැඩියෙන්ම මැරෙන්නේ ගෑණු,අනියම සම්බන්ධ නිසා..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කෙහෙල් මල් සංස්කෘතිය අපිට ඉතුරු කරපු එකම රේටින්ග් එක. සුද්දා රට දාලා ගියේ නැත්තම් අපි ඔය ලිස්ට් එකේ හොයන්ඩත් නැහැ.:oo:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම ඒ ගැන මතක් කළේ නැත්තේ ත්‍රෙඩ් කීපයක්ම රන් වෙන නිසා.... :dull:
    ඒ කියන්නේ කායික මානසික හැම පැත්තෙන්ම මිනිස්සු අසරණ වෙලා...
    අනෙක් පැත්තෙන් ආර්ථික, සමාජ පීඩනයක නන්නත්තාරවෙලා....
    මේ යන ක‍්‍රමය අවබෝධ කර නොගන්නා තාක්කල් අපි ලෝකයෙන් එක වෙන්නේ ඔය වගේ දේවල් වලින් තමයි....

    අවුලක් නැත්තේ අපිට අවුරුදු 2500 කට වැඩි ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා... අපි වැව් හදන කොට, අහසින් යන කොට අනෙක් එවුන් කැලේ ගල්වල කුරුටු බලි ඇද ඇද හිටියා... ලෝකයේ පිරිසිදුම ථෙරවාදි බුද්ධාගම තියෙන්නේ ලංකාවෙලු... (කා ගාවද කියල අහන්න එපා යකෝ... ඔය පොත්වල තියෙන්නේ) ඉතිං අපි සැනසෙමු....:cool:
    ඔක්කොටම හෙතුව දුප්පත්කම මචන්.. පොසත් උන් සියදිවි හානි කරගන්නෙ උන්ට තියන වෙන ප්‍රශ්න නිසා. මෙහේ කෙල්ල දාලා ගියා, කොල්ලා දාලා ගියා සමාජෙට මූන දෙන්න බැ. එලොලු ටික විකුනගන්න බැ. බැන්කුවට නයයි. ගේ සින්න වෙනවා. මිනිහා බොනවා, බීලා ඇවිත් ගහනවා. ඔය වගේ ප්‍රශ්නනේ.. මෙවා සියහිවි හානි කරගන්න තරම් දරුනු ආර්තික සමාජීය ගැටලු.. දියුනු රටවල ඔක වෙන්නේ මාන්සික ගැටලු නිසා. ඩිප්‍රෙශන්, ඩ්‍රග්ස් වගේ. මෙහේ මානසික ගැටලු එන්නේ ආර්තික ගැටලුවල අතුරුපලයක් හැටියට. අර බණ කියලා හිත් හදන්න පුලුවන්නම් අන්ක එකට එන්න විදියක් නැ.. දර්මය ප්‍රැක්ටිකලි ෆේල් කියන්නේ ඔක තමා. නස්පුක් වෙලා අනාත වෙලා ඉන්න උන්ට ඊලග ආත්මේ ගැන බන කිව්වම උන් යන්න හදන්නේ එහේ තමා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලංකාවේ පිරිමි වැඩියෙන්ම මැරෙන්නේ ගෑණු,අනියම සම්බන්ධ නිසා..

    ඕක සිද්දවෙන්නේ කාම මිථ්‍යාචාරය නිසානේ... ඒ හින්ද අපි නීතිය වෙනස් කරනවා එකෙකුට දෙතුන් දෙනෙක්ව රන් කරන්න පුලූවන් කියලා... එතකොට කාම මිථ්‍යාචාරයක් වෙන්නේ නෑ...
    එතකොට අනියම් සම්බන්ධතා කියල දෙයක් නැතිවෙනවා... වාහනයක් පාරේ වමෙන් යනව වගේ සිම්පල් දෙයක්... එතකොට එල්ලිල මැරෙන්න වෙන්නේ නෑ.... :cool:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම ඒ ගැන මතක් කළේ නැත්තේ ත්‍රෙඩ් කීපයක්ම රන් වෙන නිසා.... :dull:
    ඒ කියන්නේ කායික මානසික හැම පැත්තෙන්ම මිනිස්සු අසරණ වෙලා...
    අනෙක් පැත්තෙන් ආර්ථික, සමාජ පීඩනයක නන්නත්තාරවෙලා....
    මේ යන ක‍්‍රමය අවබෝධ කර නොගන්නා තාක්කල් අපි ලෝකයෙන් එක වෙන්නේ ඔය වගේ දේවල් වලින් තමයි....

    අවුලක් නැත්තේ අපිට අවුරුදු 2500 කට වැඩි ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා... අපි වැව් හදන කොට, අහසින් යන කොට අනෙක් එවුන් කැලේ ගල්වල කුරුටු බලි ඇද ඇද හිටියා... ලෝකයේ පිරිසිදුම ථෙරවාදි බුද්ධාගම තියෙන්නේ ලංකාවෙලු... (කා ගාවද කියල අහන්න එපා යකෝ... ඔය පොත්වල තියෙන්නේ) ඉතිං අපි සැනසෙමු....:cool:

    නියම විහිලුව ඔය රටවල බොහෝ ප‍්‍රතිශතයක් ආගම්වලට වහල් වුණු එවුන් ඉන්නේ....
    https://telegraphtravel.carto.com/viz/78d8e112-2043-11e7-a494-0e98b61680bf/public_map

    ඕව කියන්න එපා බං
    සාසන විරෝධියෙක් වෙයි
    ගමේ පන්සලේ හාමුදුරැවො අයි පෝන් ඇක්ස් එකක් පාවිච්චි කරල ප්‍රාඩෝ එකන් බහිද්දිනෙ ගැම්ම
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මොනාද බං ඒ රටවල්
    අහවලත් නැ නේද බන්.. ගොඩක් එවා කොලනි. අන්ත දුප්පත් රටවල්. සාක්ශරතාවය ඔච්චරටම තියන රටක් ඔහොම අන්ක එකට අවා කියන්නේ පට්ටා මචන්.. සීරුවෙන් හිටගෙන ශ්‍රී ලන්කා මාතා කියමු ලිස්ට් එක දිහා බලාගෙන.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලංකාවේ පිරිමි වැඩියෙන්ම මැරෙන්නේ ගෑණු,අනියම සම්බන්ධ නිසා..

    මේ රටේ තමුන්ගේ නීතිමය භාරියාවට/පිරිමියට අමතරව ඇති සියලුම සම්භන්දකන් අනියම් ඇහෙන් දකින එක නවත්තනකම් ඔක ඔහොම තමා. දියුනු රටවල් වල අපිට වඩා සභ්‍යත්වක් සහ හොද පවුල් ජීවිත ගතකරන උන් ඉන්නවා. අපේ රටේ තම මේ හැම රෙද්දම
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔක්කොටම හෙතුව දුප්පත්කම මචන්.. පොසත් උන් සියදිවි හානි කරගන්නෙ උන්ට තියන වෙන ප්‍රශ්න නිසා. මෙහේ කෙල්ල දාලා ගියා, කොල්ලා දාලා ගියා සමාජෙට මූන දෙන්න බැ. එලොලු ටික විකුනගන්න බැ. බැන්කුවට නයයි. ගේ සින්න වෙනවා. මිනිහා බොනවා, බීලා ඇවිත් ගහනවා. ඔය වගේ ප්‍රශ්නනේ.. මෙවා සියහිවි හානි කරගන්න තරම් දරුනු ආර්තික සමාජීය ගැටලු.. දියුනු රටවල ඔක වෙන්නේ මාන්සික ගැටලු නිසා. ඩිප්‍රෙශන්, ඩ්‍රග්ස් වගේ. මෙහේ මානසික ගැටලු එන්නේ ආර්තික ගැටලුවල අතුරුපලයක් හැටියට. අර බණ කියලා හිත් හදන්න පුලුවන්නම් අන්ක එකට එන්න විදියක් නැ.. දර්මය ප්‍රැක්ටිකලි ෆේල් කියන්නේ ඔක තමා. නස්පුක් වෙලා අනාත වෙලා ඉන්න උන්ට ඊලග ආත්මේ ගැන බන කිව්වම උන් යන්න හදන්නේ එහේ තමා.

    මම පුල පුලා කියන්නේ අද වෙන කොට ආගමික නායකයන්ට වැදගත් කාර්යයක් පැවරිලා තියෙනවා... ඒ මිනිසුන්ගේ මනස ශක්තිමත් කරන එක.... කොහේද ඒවා පැත්තක තියල දේශපාලූවන්ට කඬේ යනවා... මහ පාර මැද ජවුසන් නටනවා... සමාජ වගකීම පැත්තක තියල ගතමනාවක් හොයාගන්න කට්ට කනවා... අන්තිමට ප‍්‍රතිඵලය ඕක තමයි... ඕව කියන්න ගියහම අර දුවිලි බැඳල පැත්තක තියන පොත් ටික ටික පෙරල පෙරල කට්ටිය එනවා ලොකු ටෝක් දාගෙන.... කවුද හරි කවුද වැරදි කියල බලන්න බැහැපල්ල පොළවට...