ජපනුන්ට පිස්සු

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ජපන්නුන්ට නං පිස්සු :baffled: අර අහවල් ජාතියේ ගේම් ෂෝ වලත් ඔහොමයි කොහෙන් හොයාගන්නවද මම දන්නේ නෑ ඒවා :no: ++
     

    chootyputha1

    Well-known member
  • මේ ජපන්නුන්ට නං පිස්සු :baffled: අර අහවල් ජාතියේ ගේම් ෂෝ වලත් ඔහොමයි කොහෙන් හොයාගන්නවද මම දන්නේ නෑ ඒවා :no: ++
    You must spread some Reputation around before giving it to LazyLizard again.:(:(

    අහවල් ජාතියෙ කිව්වෙ:shocked::shocked::shocked:
     

    chootyputha1

    Well-known member
  • චූටි පුතාලට ඒවා හොඳ නෑ ලොකු උනාම කියාදෙන්නන් :P

    උබ රෑට රැට කොටු පයින එක ගැන මං එහෙනං කියනව කට්ටියට,:baffled: දත් කිබුල් අයියයි මල් කුමාරයයි දැනගත්තොත් කොහොමට හිටීවිද :dull:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    avatar375343_257.gif

    ඥාන කතා මල්ලියා එකේ character එකක්ද?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,198
    113
    🇨🇦🍁

    හද්ද පරණයි නේ ඔය videos :shocked::shocked:

    දැන් හොද හොද සෙල්ලන් කරනවා ඇති ඕකුන් :lol::lol:

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ රෑට රැට කොටු පයින එක ගැන මං එහෙනං කියනව කට්ටියට,:baffled: දත් කිබුල් අයියයි මල් කුමාරයයි දැනගත්තොත් කොහොමට හිටීවිද :dull:
    [FONT=&quot]මොකක්ද ඌයි මේ හරුපෙ?????:nerd::nerd:[/FONT]
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ ජපන්නුන්ට නං පිස්සු :baffled: අර අහවල් ජාතියේ ගේම් ෂෝ වලත් ඔහොමයි කොහෙන් හොයාගන්නවද මම දන්නේ නෑ ඒවා :no: ++

    අර මූණ පෙන්නන්නේ නැතුව ඉතුරු ඒවා බලලා අදාළ පුද්ගලයා හොයන game shows ද?
     
    • Like
    Reactions: chootyputha1

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය ජපනා මෝඩ කාලේ කරපු දේවල් බං. දැං කරන්නෙ නෑ ඕවා
    :lol::lol::lol::lol::lol: