++ පිටකොටුවේ විස්තරේ ++
පිටකොටුව කියන්නේ නොයෙක් අවශ්යතාවලට අපි යන තෑනක්....
ලoකාවේ හිටියත් කොලබ අවට කෑරකුනත් ……හබෑයි අපි හරියටම දන්නවාද. .... අපිට අවශ්ය තෑන් තියෙන්නේ පිටකොටුවෙ මොන පාරේද කියලා...
සමහර අයනම් දන්නවා ඈති
....එහෙන් ගොඩක් අය අහගෙන හොයාගෙන ඉබාගතේ තමයි යන්නේ.

...
එහෙම දන්නෑති අයට උදව්වක් විදිහට මේ post එක දාන්න හිතුනා

මල්වත්ත පාර - CD /DVD කෑසට් පට / බෑග්, පිරිම් shoes ,slippers
1 වෙනි හරස් විදිය - mobile Phones / electronics / CCTV cameras
2 වෙනි , 3 වෙනි හරස් විදිය - රෙදි සහ එම ශෙත්රයට අදාල දෑ
China street - විසිතුරු බාන්ඩ/ විදුරු /polithene පාටි බඩු, කේක් බඩු තව උත්සව භාණ්ඩ වෑනි දෑ
පරන යොන් විදිය - ගොඩනෑගිලි ඩ්රවය එම ශෙත්රයට අදාල දෑ
4 වෙනි හරස් විදිය - අහාර පාන (තොග )
ගබොස් ලෙන් - බෙහෙත් බඩු , Cake items
මෑනි0 වෙලෙද පොල , ඔල්කට් මාවත - එලවලු
මෑලිබන් වීදිය - ම0ගල අරයුම් පත් , stationary items etc.
රොහිනි 1 වේනි පටුමග - රොහිනි වේනි පටුමග මුද්රරන ලිපි / පොත් පත්
3 වෙනි හරස් විදිය - තරාදි හා Tools වර්ග
Main Street - ඈදුම් පෑලදුම් ( විසාකා මල්ස්, Curtains , රන්ජනාස් shopping mall )
කුමාර විදිය - විදුරු, මුහුන බලන , කන්නාඩි , Any kind of bags, Toys , shoes material etc.
වෙල්ල විදිය - වායු රයිෆල් බයිසිකල් කේක් බඩු, Amos , cartridges any type
හෙට්ටි විදිය - රත්තරන් බඩු
පිපල්ස් පර්ක් - පොත් ගන්න
බ0ගසාල විදිය - රසායන ද්රවය , චිත්ර අදින්න අවශ්ය කොල පාට පින්සල් , Artifisial flowers
හොදයි කියලා හිතුනානම් වටිනවා කියලා හිතුනානම් BUMP පාරක් දාලා යන්න අනිත් අයට පෙන්න REP + අමතක නොකරන්න යාලු ,,,,.
මොනවාහරි යමක් ඉගන ගත්තානම් මට සතුටියි,,, එකත් පිනක් ලු නේ

පිටකොටුව කියන්නේ නොයෙක් අවශ්යතාවලට අපි යන තෑනක්....

ලoකාවේ හිටියත් කොලබ අවට කෑරකුනත් ……හබෑයි අපි හරියටම දන්නවාද. .... අපිට අවශ්ය තෑන් තියෙන්නේ පිටකොටුවෙ මොන පාරේද කියලා...
සමහර අයනම් දන්නවා ඈති
....එහෙන් ගොඩක් අය අහගෙන හොයාගෙන ඉබාගතේ තමයි යන්නේ.

...එහෙම දන්නෑති අයට උදව්වක් විදිහට මේ post එක දාන්න හිතුනා