කැබ් සර්විස්

ඔබ වැඩියෙන්ම බාව

  • uber

    Votes: 25 51.0%
  • pickme

    Votes: 13 26.5%
  • kangaroo

    Votes: 4 8.2%
  • mycabz

    Votes: 0 0.0%
  • sonit

    Votes: 2 4.1%
  • budget taxi

    Votes: 1 2.0%
  • other

    Votes: 4 8.2%

  • Total voters
    49

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔබ වැඩියෙන්ම බාවිතාකරන කැබ් සර්විස් එක කුමක්ද?
    එහි හොද නරක සදහන් කරන්න. .
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    bus-1-480x324.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    1. පික් මී - ගොඩක් තැන් වල ඕනි වෙලාවට වාහන තියෙන නිසා... සහ ගණන් අවස්ථානුකූලව වෙනස් නොවෙන නිසා (වැස්ස දවසට, ට්‍රැෆික් වැඩි දවසට කියලා වෙනස් නොකරන නිසා ) රෑටනන් පොඩි ගාණක් වැඩි වෙනවා..

    2. ඌබර් - ගාණ ටිකක් වැඩි නිසා සහ කොළඹ විතරක් දැනට තියෙන නිසා මේක දෙවෙනියට..

    අනිත් ඒවානන් පාවිච්චි කරන්නෙම නැහැ.