bitcoin වලට එන අලුත් අයට
1. bitcoin මිල දී ගන්න හොද ලංකාවේ බැංකු කාඩ් මොනවද? (අලුතින් කාඩ් එකක් ගන්න)
2. bitcoin මිල දී ගන්න හොද සයිට් මොනවාද ?
3. bitcoin වලට අමතර මිල දී ගන්න හොද coin මොනවාද?
4. bitcoin විකුණන්න හොද සයිට් මොනවද?
5. වැඩිපුර ගානක් අතට ගන්න හොඳ bitcoin වලින්ද? වෙනත් coin මිලදී ගැනීමෙන් ද?
කෙටියෙන් උත්තර දුන්නොත් ප්‍රමාණවත්... තමන්ගේම අදහස්