පරිගණක ක්‍රීඩා !!

Nov 14, 2017
292
54
0
පරිගණක ක්‍රීඩා !!

මේකේ තියෙන්නේ අඩුම ගානට ලේසියෙන් pc games down කරගන්න sites ටිකක් . සාමාන්යෙන් මේ ගැනත් දන්නා අය ගොඩක් ඉන්නවා. හැබැයි නොදන්නා යට ගොඩක් වටියි (විශේෂයෙන් ගේමර්ස්ලට). සමහර sites තියෙනවා අපි game එකක් down කලාට පස්සේ උන්ගේ offer අරවයි මේවයි ඔක්කොම ජරාව complete කලාට පස්සේ අපෙන් ගානකුත් කඩාගෙන දෙන ඒවා . අනික down කලාට පස්සේ වැඩ කරන්නෙත් නෑ අපරාදේ gb මටනම් ඕනේ තරම් වෙලා තියෙනවා හැබැයි ගොඩක් දෙනෙක් කියන්නේ මේ පහලින් තියෙන site වලනම් එහෙම අවුලක් නෑ කියල, කරන්න තියෙන්නේ ඕනේ දේ search කල ගත්ත down කළා එච්චරයි මෙන්න ලින්ක්ස්

1 http://rgmechanicsgames.com/ (torrents down කරගන්නකොට ip හයිඩ් කරන්න)
2 https://thepcgames.net/
3 www.newgamesbox.net
4 www.oceanofgames.com/
5 https://rg-mechanics.org/ (mekanam translate karanna wei hoda site ekak)

ඔය 1 සහ 5 site ටික torrent downloads අනිත් ඒවානම් direct downloads

ඒ වගේම කැමතිනම් මට දෙන සහයෝගයක් හැටියට පහල ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න ස්තුතියි :love:

https://goo.gl/cZxZga
 
  • Like
Reactions: Helo1 and rcherath