මචන්ලා මගේ යාලුවෙක් කිව්වා ශ්‍රීලන්කන් එයාර් ලයින් එකේ ප්ලේන් එකේ ඇතුලෙන් විස්කි බෝතල් දෙකක් ගන්න පුළුවන්ලු.එහෙම අරන් එයාර්පෝර්ට් එකේ ඩියුටි ෆ්‍රී එකෙනුත් දෙකක් ගන්න පුළුවන්ලු..ඒ කතාව ඇත්තද?
මචන්ලා මගේ යාලුවෙක් කිව්වා ශ්‍රීලන්කන් එයාර් ලයින් එකේ ප්ලේන් එකේ ඇතුලෙන් විස්කි බෝතල් දෙකක් ගන්න පුළුවන්ලු.එහෙම අරන් එයාර්පෝර්ට් එකේ ඩියුටි ෆ්‍රී එකෙනුත් දෙකක් ගන්න පුළුවන්ලු..ඒ කතාව ඇත්තද?
YES
flight aken 2i, duty free 3k gaththa heki
But custom aken check karoth thama aula

ඌ කිව්වනේ බන් චෙක් කරත් අවුලක් නැහැ කියලා.ෆ්ලයිට් එකෙන් ගන්න දෙක එයාර්පෝර්ට් එකේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න ඒවාට අදාළ වෙන්නේ නැහැලු.ෆ්ලයිට් එකේ duty free එකයි එයාර්පෝර්ට් එකේ duty free එකයි දෙකක්ලු.![]()
ganna thena newei ban prashne
lankawata ganna puluwan monawada duty nethuwa kiyana aka
flight aken newei, ubata board wena airport akenuth ganna beriye aduwata
arrak 2.5l thama duty nethuwa genna puluwan, but bothal 3k wenakan custom ledak danne ne

thunak denne na 2.5l....shape eke genen ban..kohe idanda enne?ඒක තමා.ඔන්න ඔහේ බෝතල් තුනක් එයාර්පෝර්ට් ඩියුටි ෆ්‍රී එකෙන්ම ගන්නවා.තැන්ක්ස් බන්.![]()
thunak denne na 2.5l....shape eke genen ban..kohe idanda enne?

hong kong බං.අවුරුදු තුනකින් ලංකාවට එන්නේ.![]()
3k daganin baya nethiwa, aurudu 3kin ne anne case 1k danne ne kohomath
thawa duty free aken USD 1750 ka anith badu gaththa heki...

ඒක තමා.ඔන්න ඔහේ බෝතල් තුනක් එයාර්පෝර්ට් ඩියුටි ෆ්‍රී එකෙන්ම ගන්නවා.තැන්ක්ස් බන්.![]()
. මම අහපව් ඒකම සබ්මිට් කරා
. ඔර්ඩර් එක රිපීට් වෙලා
. 

මම නම් ගිය මාසේ එද්දි ෆ්ලය්ට් එකෙන් 4ක් ගත්තා. ඩුට්ය් ෆ්‍රී එකෙනුත් 2ක් ගත්තා.
වැඩේ උනේ ඔන්ලයින් මුලින්ම 2යි ඔර්ඩර් කෙරුවේ . මුල්ම එක සබ්මිට් උනේ නැහැ කියල මට පෙන්නුවට සිස්ටම් එකට වැටිලා. මම අහපව් ඒකම සබ්මිට් කරා
. ඔර්ඩර් එක රිපීට් වෙලා
.
මම ෆ්ලයිට් එකෙන් ඇහුවා කමක් නැද්ද 4ම ගත්තට කියල .උන් කිව්වා අවුලක් නැහැ. කියලා. අතේ ඩොලර් තිබ්බ නිසා ගත්තා![]()

ඌ කිව්වනේ බන් චෙක් කරත් අවුලක් නැහැ කියලා.ෆ්ලයිට් එකෙන් ගන්න දෙක එයාර්පෝර්ට් එකේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න ඒවාට අදාළ වෙන්නේ නැහැලු.ෆ්ලයිට් එකේ duty free එකයි එයාර්පෝර්ට් එකේ duty free එකයි දෙකක්ලු.![]()
air port එකේ duty free එකේ විකුනන්නේ ඉන්දියන් ජරාවක් නේද ???
ප්ලේන් එක ඇතුලේ හොද එව්වා ඇත්තේ එකෙන් දෙකක් අරන් ඇරෙකෙන් එකක් ගනින්
duty free bump
මම නම් ගිය මාසේ එද්දි ෆ්ලය්ට් එකෙන් 4ක් ගත්තා. ඩුට්ය් ෆ්‍රී එකෙනුත් 2ක් ගත්තා.
වැඩේ උනේ ඔන්ලයින් මුලින්ම 2යි ඔර්ඩර් කෙරුවේ . මුල්ම එක සබ්මිට් උනේ නැහැ කියල මට පෙන්නුවට සිස්ටම් එකට වැටිලා. මම අහපව් ඒකම සබ්මිට් කරා
. ඔර්ඩර් එක රිපීට් වෙලා
.
මම ෆ්ලයිට් එකෙන් ඇහුවා කමක් නැද්ද 4ම ගත්තට කියල .උන් කිව්වා අවුලක් නැහැ. කියලා. අතේ ඩොලර් තිබ්බ නිසා ගත්තා![]()
gann puluwan bo 5k unath
mama 5 k gaththa awulak naha
bump
bump
bothal 5-10 gena unuth enawa, hodama wade traveling bag ekak aran gihin duty free bothal dagena ena eka. lankawen kisima dutyfree ekak ganna epa nikan casual widiyata waren custom officer la saka hithena widiyata giyoth check karanne. sri lankan eken ganin. dubai hari ena airport eken ganin. duty free bag dakkoth thamai sure natte custom web site ekata giyama lankawata genna puluwan ltr gana balagattahaki, eeta wada wadi unot gannawa. alluwot uta botalayak deela aran waren![]()
මම දන්න විදිහට එක්කෙනෙක්ට ගෙන්න පුළුවන් ලීටර් 2 .1/2 යි . හැබැයි මමනම් ෆ්ලයිට් එකට නගින්න කලින් බෙල්ට් එකට් යවන බැගේජ් එකේ බෝටල් 3 වෙනම දාගතතා එනකොට ඩියුටි ෆ්‍රී එකෙන් 2 අරන් ඒ බැග් එක පෙන්න අරන් ආව මටනම් අව්ලක් උනේ නැහැ . එහෙම හැම එකාවම චෙක් කරන්නේ නැහැ බන් , චෙක් කරොත් ඉතින් බෝතල් ටික ගන්නවා
ෆ්ලයිට් එකෙන් 2 අරන් හෑන්ඩ් ලගේජ් දාගෙන , ඩියුටි ෆ්‍රී එකෙන් 2 අරන් ඩියුටි ෆ්‍රී බැග් එක පෙන්න අරන් පලයන් අවුලක් නැහැ .
අප්පට සිරි එහෙමත් එකක්ද.බලමු බලමු එහෙනම්.උබලා ඔක්කොටම තැන්ක්ස්.

මම දන්න විදිහට එක්කෙනෙක්ට ගෙන්න පුළුවන් ලීටර් 2 .1/2 යි . හැබැයි මමනම් ෆ්ලයිට් එකට නගින්න කලින් බෙල්ට් එකට් යවන බැගේජ් එකේ බෝටල් 3 වෙනම දාගතතා එනකොට ඩියුටි ෆ්‍රී එකෙන් 2 අරන් ඒ බැග් එක පෙන්න අරන් ආව මටනම් අව්ලක් උනේ නැහැ . එහෙම හැම එකාවම චෙක් කරන්නේ නැහැ බන් , චෙක් කරොත් ඉතින් බෝතල් ටික ගන්නවා
ෆ්ලයිට් එකෙන් 2 අරන් හෑන්ඩ් ලගේජ් දාගෙන , ඩියුටි ෆ්‍රී එකෙන් 2 අරන් ඩියුටි ෆ්‍රී බැග් එක පෙන්න අරන් පලයන් අවුලක් නැහැ .
mama eka parak 14l genawa anith para 8l genawaa api hasirena vidiya samnaya kara gena awaanm monawath balanne na