ඔහියේ සිට ඉඩල්ගස්හින්න හරහා දෙමෝදර

IreshOnline

Active member
  • Nov 24, 2014
    128
    122
    43
    Colombo
    ඔහියේ සිට ඉඩල්ගස්හින්න හරහා දෙමෝදර

    වැඩේ බොක උනා පොඩ්ඩක් Zoom out කරලා බලපල්ලා මේක හදන්න දාන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො අය අප්ලෝඩ් කරන්න බෑ බොලව්

    කාලෙකින් අයෙත් නුලක් දාන්න කියල බැලුවේ කොහොම හරි ඉතින් මේ පාරත් සවාරියක් තමා එහෙනම් අවසරයි



    මුලුන්ම කියලම පටන් ගන්නම් ගවපට්ටි අරන් යනවා වගේ 40-50 අරන් සවාරියේ යන්න හිතන් ඉන්නවා නම් උන් මේක කියවන නැතුව ඉන්නවා නම් මන් කැමති ඒ වගේම පරිසරයට ආදරයක් නැති අගය දන්නේ නැති උන් ඉන්නවා නම් උන් කියෙව්වේ නැති උනත් කමක් නෑ මොකද අපේ උන් දැනටමත් මේ පරිසරයත් විනාස කරලා අපේ අයියල බියර් එහෙම ගණන් අඩු උනා නේ ටින් එහෙම තියනවා යන පාර දෙපැත්තේ ..

    පිය සටහන් පමණක් තියල වරෙල්ල පරිසරයට ඒ හොදටම ඇති ..
    හරි පොයිය ඇති ..

    අපේ plan එක වුනේ දවස් 3ක සංචාරයක් ... කණ්ඩායම 7 දෙනයි

    ඔන්න කොහොම හරි දවස ආවා කෝච්චියේ තම ඉතින් ගමන යන්නේ සති දෙකකට කලින් විතර අපි ටිකෙට් ටික බුක් කර ගත්ත 3rd class mobitel පෙට්ටියේ .. රාත්‍රී තැපැල් දුම්රියෙන් ඔහියට යන්න බලාගෙන අපි කොටුවෙන් කෝච්චියට ගොඩ වුනා 8.20 වගේ වෙනකොට කෝච්චිය පිටත් වුනා කොටුවෙන් කොහොම හරි රෑ 10 - 11 වගේ වෙනකොට කඩුගන්නාව පහු කරලා ගිය අගට ඉතින් පොඩි හිතලක් දැනුන එතකොට නම්

    කඩුගන්නාවේ දී

    HugNlfy.jpg


    අපි ඉතින් 10 වෙනකන් සින්දු එහෙම කියල කට්ටිය ටිකක් නිදා ගත්ත අතර මගදී

    sc2ez43.jpg


    3Zcgv7B.jpg


    නවත්තන නවත්තන ස්ටේෂමක් ගානේ ඇහැරෙනවා ඉතින් කොච්චියනේ කොහොම හරි පාන්දර 4 වගේ වෙනකොට අපිට ඔහියට යා ගන්න පුළුවන් වුනා

    dsVZSdP.jpg


    ඔහියේදී

    EKLdlYX.jpg


    SI4kdhY.jpg


    kJALjT8.jpg


    MpMSJgQ.jpg


    LHjvNa6.jpg



    අපි ඉතින් අපි ස්ටේෂන් එකේ කාමරේකට වෙලා හිටිය ඉර එලිය වැටෙනකන් 6.30 වගේ වෙනකොට එලියට වැටුන කොහොම හරි ෆොටෝ කෑලි ටිකක් එහෙම ගහගෙන ඔහියෙන් කන්න තැනක් හෙව්වා ස්ටේෂන් එක ලගම තියනවා කඩයක් අපි ඉතින් උදේට රොටි හදා ගත්ත උදේ පාන්දර කියල මොනවා නැතත් පංකාදු රොටි ටික කාල 7.30 විතර ඉදල්ගස්හින්නට පිටත් වෙන්නම් කියල ස්ටේෂන් මාස්ටර්ට කියල යන්නම් කියල කතා කරන්න ගිය ස්ටේෂන් මාස්ටර් නෑ හිටපු වෙන කෙනෙක් කිව්වා යන්න දෙන්නේ නම් නෑ ඉස්සරහ ඔෆිස් එකෙන් අහන්න කියල ස්ටේෂන් එකේ ඉදල ඉදල්ගස්හින්න පැත්තට වෙන්න ඔෆිස් එකක් තියනවා

    ඉතින් අපි ගිය ඇතුලට

    ගූඩ් මෝර්නින් පාරක් දාල කතා කරා
    ඔන්න ඉතින් වැඩේ දැන් තමා පටන් ගන්නේ
    "ඔය ළමයි කොහෙද කොහොමද මේක ගැන දැනගත්තේ දන්නවනේ නේද යන්න දෙන්නේ නෑ කියල .. එය ආපු කණ්ඩායම් දෙකක් අපහු හරවල යැව්වා "
    මමයි අනිත් පොරයි තමා කතා කරන්න ගියේ දෙන්න දැන් රත් වෙලා අපිටත් එහෙනම් අය යන්න වෙයි තමා කියල හිතුව .. දෙන්නගෙම අයිඩින්ටි දෙක ගත්ත අරන් බලල කිව්වා යන්න දෙන්නේ නෑ ප්‍රශ්නේ මේ පරිසරයත් දැන් විනාස කරනවා බොනවා පාර දෙපත්තේ තියන සිල්බර කොටන් පල්ලයහට තල්ලු කරලා දාල යනවා ඒක නිසා යනවට කැමති නෑ කියල කිව්වා අනිත් ලොකුම ප්‍රශනේ තම පාර දෙපැත්තේ බඹර වද සැහෙන්න තියනවා සතියෙට සැරයක් කාට හරි බඹර ප්‍රහාරයකට ලක් වෙනවලු .. අපි ඉතින් පුසෝ වගේ අහන හිටිය ඊට පස්සේ අහපි මත්ද්‍රව්‍ය එහෙම භාවිතා කරනවද කියල පැනපු ගමන් ඉතින් අපි නෑ කිව කොහොම හරි අන්තිමට ලියුමක් ලියල දීලා අවසර අරන් ගමන යන්න පිටත් වුනා

    අපි එහෙන් පිටත් වෙනකොට 7.45 ට වගේ ඇති කොහොම හරි 8.20 ට කෝච්චියක් එනවා ඔහියට බදුල්ල පැත්තේ ඉදල අපි ඉතින් ඉක්මනට ගිහින් 8.10 වෙනකොට නැවතුන බිංගෙයක් ලග කෝච්චිය එනකන් කියල

    වටපිටාවේ ලස්සන

    Itb5FoF.jpg


    ZH7d3Jq.jpg


    DuZGAQK.jpg


    hdzYJQm.jpg


    g1uwZWn.jpg


    apT9GEU.jpg


    g99lMBt.jpg


    3hDVwue.jpg


    ru3xldX.jpg



    එතනින් පස්සේ ඉතින් දිගටම අපි ගිය කොහොම හරි දැන් තමා හොදම හරිය දිගම බිංගේ 29 වෙනි එකේ අපි කට්ටිය ෆොටෝ එහෙම ගහගෙන යනවා අන්තිමට හරියට ලං වෙනකොට නිකන් ලාවට වගේ කෝච්චියක සද්දයක් අහුවන අපි 3 දෙනෙක් ඉස්සහර හිටියේ මන් කිව්වා අපේ 3 දෙනාට මචන් සද්දයක් එනවා ඩබල් එකේ යමන් කියල අපේ අනිත් සෙට් එකටත් කිව්වා හම්මට සිරි සද්දේ ලග ලගම එනව දිව්වා හුරේ තියල අපේ 4 ක් ඇතුලේ 3 දෙනෙක් එක පැත්තක අනික එක පැත්තක බැලින්නම් කොච්චි එන්ජිමක් විතරයි 3 දෙන බිංගේ ඇතුලේ ගුහාවකට හේත්තු වෙලා ඉන්නවා අනික අනික් පැත්තේ බිත්තිය බදාගෙන ඉන්නවා එකෙක්ගේ සෙරෙප්පු දෙකක් රේල් පාර දෙපැත්තේ දාල දුවපු විදිල්ලට ...

    බිංගේ ඇතුලට යන්න කලින්

    iJ9cNbO.jpg



    ඒ සිද්දිය නම් අමතක වෙන්නේ නෑ වෙලාවට එක එන්ජිමක් විතරක් වුනේ
    කොහොම හරි ටික වෙලාවක් යනකොට එනවා ඩක්කුවක අපිට අවසර දුන්න අන්කල් මෙය ඇහුවේ නැද්ද ඩක්කුවේ යන ගමන් අවුලක් නෑ නේද කියල
    හම්මට අපිට ඉතින් අය මොකද මතක් වුනා පරම්පරාවම එන්ජිම එනවා කියල කලින් කියන්න තිබ්බේ නැද්ද කියල කොහොම වෙතත් අපිත් ඉතින් අවුලක් නෑ කියාගෙන අපේ ගමන ගිය මොකද මොනවා උනත් අවසරේ දුන්නේ නැත්තම් ඕක යන්න වෙන්නේ නෑ නේ අපිට අහ්හ් දැන් නේ මතක් වුනේ දාන්න අයට කියන්න කිව්වා අය එන්න එපා කියල එකත් මතක තියාගනිල්ලා පොඩ්ඩක්

    අතර මග

    zlMkLSP.jpg


    smL32eb.jpg


    tMWEemV.jpg


    සති දෙකකට කලින් මෙයාගෙත් බඹරු කෑවලු අපිට කිව්වා සද්ද නොකර යන්න කියල ඒක නිසා

    R5dE0Ca.jpg


    Tcxfqn4.jpg


    OaLYVxK.jpg


    qQ2EAnH.jpg



    ඉදල්ගස්හින්න පේන මානේ ඉදල සුන්දර තේ වතු

    zToySIi.jpg


    FHoVfLa.jpg


    RRd8K76.jpg


    77dFW28.jpg


    df3uWxp.jpg


    0b01kKa.jpg


    3Q2gMpq.jpg


    5kHcdlc.jpg


    L1tbtvO.jpg


    bDoJp4L.jpg


    Kj6mvTi.jpg


    rWukxKG.jpg



    සුන්දර ඉදල්ගස්හින්නට පිවිසුම

    e1SmSuK.jpg


    BWsbWBP.jpg


    s7daLbx.jpg




    පැය 3 ක වගේ ගමනකින් පස්සේ අපි ඉදල්ගස්හින්න ස්ටේෂන් එකට ආව අය ඉතින් ඒ ෆීලින් එක නම් කියල නිම කරන්න බෑ මේ අවුව පායලා තියනවා විනාඩි ගානක් යනකොට මීදුමෙන් වැහෙනවා ... මාරම ලස්සනයි

    ඉදල්ගස්හින්න


    cXnJg3o.jpg


    89u5wbu.jpg


    NbZ62QZ.jpg


    dUxHVE2.jpg


    p74iIom.jpg


    xbFNGDb.jpg


    ස්ටේෂන් මාස්ටර්

    ijSK1Ha.jpg



    උදේ බදුල්ලෙන් එන කෝච්චිය ඉදල්ගස්හින්න පහු කරනවා

    SUQscDZ.jpg


    VkLZFhv.jpg


    ZoDnjzd.jpg


    ඉඩල්ගස්ගින්නේන් දවල්ටත් අපි අරන් ආපු රොටි ටික කාල දියතලවට අපි නවතින තැනට යන්න තමා කට්ටියගේ සුදානම මන් ඉතින් මැදින් පැනල වැඩේ දෙල් කරන්න ලෑස්ති වුනා අපි එදාම දෙමෝදර යන් කියල බනින්න පටන් ගත්තේ නැද්ද ඔක්කොමල කොහොම හරි හැමෝම අන්ත්මට දෙමෝදර යන්න කැමති වුනා එදාම අපේ වෙලාව කියන්නේ ස්ටේෂන් මාස්ටර්ගෙන් ඇහුවම කිව්වා 11.30 ට කෝච්චිය එනවා කියල අපේ වෙලාව හොදයි කියල නැග්ග අපි 11.30 කෝච්චියට හප්පේ හෙනම සෙනග කරන්න දෙයක් නෑ ඉතින් එදාම ගියේ නැත්තම් ගෙදර එන්න වෙන්නේ පහුවද නියිට් මේල් එකේ ඒ කියන්නේ ඊට පස්සේ දවසේ පාන්දර කොහොම හරි මේක බඩු පටවන් යන කෝච්චියක් ඉතින් හැම තැනම හෙනම වෙලාවක් නවත්තන් ඉන්නවා අපි ඇල්ල ස්ටේෂන් එකෙන් බහින්න තම හිතාගත්තේ


    ඇල්ලට යන අතර මග

    1.jpg


    2.jpg


    දියතලාව

    3.jpg


    බණ්ඩාරවෙල

    4.jpg


    5.jpg


    6.jpg


    7.jpg


    අපි ගිය කෝච්චිය

    8.jpg


    9.jpg



    කොහොම හරි 2 විතර වෙනකොට ඇල්ල ස්ටේෂන් එකෙන් බැස්ස ...

    ඇල්ල ස්ටේෂන් එකේදී

    10.jpg


    24.jpg


    ඇල්ල ස්ටේෂන් මාස්ටර් නම් හෙනම හොදයි ...
    කොහොම හරි අපේ එවුන් මට බනිනවා තෝ drone එක උස්සන් ආව දැන් එකෙන් වැඩකුත් නෑ අය කොච්චියකුත් නෑ nine arch එකේ බලන්න කියල කිව්වා අපි නිකමට ගිහින් ස්ටේෂන් මාස්ටර් ගෙන් ඇහුව කෝච්චියක් නැද්ද කියල 3.20 ට එකක් එනවා ඔයටලට බලලම එන්න පුළුවන් කිව්වා අය මොනවද ඔක්කොටොම මාර හැපී මට් ඔක්කොටොම වඩා නැත්තම් මන් එපැයි බැනුම් අහන්න

    2.30 විතර වෙනකොට අපි ගිය Nine arch එක ලගට ඇල්ල ස්ටේෂන් එකේ ඉදල කිලෝමීටර දෙක හමාරක් විතර තමා තියන්නේ නයින් අර්ච් එකට ...

    යන අතර මග

    11.jpg


    12.jpg


    13.jpg


    දෙමෝදර බිංගේ

    14.jpg


    ආරුක්කු නමයේ පාලම

    15.jpg


    17.jpg


    18.jpg


    19.jpg


    20.jpg


    21.jpg




    3.30 වෙනකොට අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගෙන කෝච්චිය ආවා ...

    ඊට පස්සේ ඉතින් එකත් බලල 4 ට විතර අපි බණ්ඩාරවේලට පිටත් වුනා දියතලවට යන්න ඕනේ නිසා එතනින් දියතලාව බස් එක්ක නැගල අපේ නැවතුම්පල උන දියතලාවට ගිය එදා රෑ එහෙ ගතකරා

    උදේ නැගිට්ට කට්ටිය 6 ඉදල ඇහැරලා කොහොම හරි ඊට පස්සේ 11 ට විතර බණ්ඩාරවේලට අය ගිහින් කොළඹට එන්න බස් එකේ නැග්ග intercity එක්ක පැය 6 ක වගේ ගමනකින් පස්සේ අපිට කොළඹට එන්න පුළුවන් උනා ...

    අවසාන වශයෙන් සංචාරය කරලපල්ලා


    පරිසරයත් ආරක්ෂා කරගෙන ... !!!!!!!

    Video කෑල්ලකුත් ගහගෙනම ආවා බලලම පලයල්ලා ..


    [/SIZE]
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නියමයි මචන්.
    ඔය බිංගෙවල් අස්සේ තියෙන වැහිලිහිණි කූඩ හොරෙන් කඩලා චීනෙට පටවනවා.ජාවාරමක්.
    එකත් එක හේතුවක් ඔය ට්‍රැක් එකේ යන්න නොදෙන්න.
    ලංකාවේ වැඩිපුරම බිංගෙවල් හම්බු වෙන්නේ ඔහිය - ඉදල්ගස්හින්න අතර.
    බිංගෙවල් 14 තියේ.
    :cool:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Akuru, 4tos podi karala dapan..
    apith oke awasara nathuwa yanna gihin hoda banumak ahagena awe.. awasara ganna kawruth hitiye na ithin api awa.. magadi dakkuwa hambela dakkuwe apu station master karaya palu yanna banala apahu harawala yawanna hadaddi adurana kenekge namak kiyala berune.. :lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ පට්ටම ත්‍රෙඩ් එකක්.. :love:
    මුලින්ම කියලා තියෙන ටික ගොඩාක් අගය කරනවා.. අපේ අය යන යන තැන විනාස කරලා එන එකේ එක අතකට යන්න නොදෙන එකත් සාධාරණයි.. :sorry: ඒ වගේම දුන්න අවසරයට සාධාරණයක් කරලා ආයේ ආව එක ගොඩක් වටිනවා..:yes:
    ෆොටෝස් ටිකනම් අම්බානක ලොකුයි බං...:lol:
    30% සූම් අවුට් කරගෙන බැලුවේ.. :growl:
    ලියනකොට නැවතීමේ තිතත් තියනවනම් හොඳයි නේහ්.. නැත්තං කියවන එකා කෝච්චියට අහු උනා වගේ සීන් එකක් වෙනවා...:P

    +Rep​
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    [FONT=&quot]නියමෙටම නියමයි මචං ගමන...ෆොටෝ ටිකත් පට්ටම ලස්සනයි..රෙප් දෙන්න බෑලු බං...[/FONT]