XibitZ නිසා උන දෙයක්

gameman

Member
Feb 14, 2015
15
8
0
XibitZ නිසා උන දෙයක්

සහෝ උබේ youtube ත්‍රෙඩ් එක නිසා තාම මන් ගොඩ ගියේ .
උබ අපිට මේ ගැන කියලා දුන්නට ගොඩක් පින් .
මේක දානවද නැද්ද කියලා කල් පනා කරලා දැම්මේ .
මට උබට ස්තුතු කරන්ට ඕනි නිසා මේක දාන්නේ .

පසුව ලියමි

ගොඩක් අය සුබ පතලා තිබුණා .කස්ටියටම තැන්ක්ස් ..

මොන වගේ එකක්ද කරන්නේ කියලා අහලා තුබුණා ගොඩක් අය .

comedy cat . එකෙන් තාම කරන්නේ .
ලංකාවේ අය traget කරලා කලේ එත් හිතපු නැති විදියට ඉන්දියා ,usa ... වගේ views ආවේ .
ලංකවේ views නම් නැති තරම් .

ඒ නිසා වැඩේ ශේප් එකේ යනවා .
බොරු කියන්ට ඕනි නැ .මගේ video නම් නෙවයි .

ලංකාවේ views නැති නිසා report වෙන්නේ නෑ .
ලංකවේ අය එක්ක හරි අමාරුයි .හරිම ඉරිසියා කාරයෝ ඉන්නේ .
මාර විදියට report කරන්නේ .
එත් සුද්දෝ කාවදාවත් එහෙම කරන් නෑ .

6UOdL3V.jpg

Last edited:

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
එල මචන්,ෆට්ට ආ.ආසාවට නෙට් එකෙන් සතයක් හොයපු නැති එකෙක් පෙන්නන්න කීවොත් මේ මාව පෙන්නපන්:rofl:,යූ ටූබ් විඩියෝ එකක් දැම්මොත් කොපිරයිට්,:sorry:ෆයිවරේ දැම්මොත් ගිග් එකට එක ඔඩරයක් නෑ:dull:.
 
gameman

Member
Feb 14, 2015
15
8
0
ela kollek

aniwa ban.u ela kollek

එල මචන්,ෆට්ට ආ.ආසාවට නෙට් එකෙන් සතයක් හොයපු නැති එකෙක් පෙන්නන්න කීවොත් මේ මාව පෙන්නපන්:rofl:,යූ ටූබ් විඩියෝ එකක් දැම්මොත් කොපිරයිට්,:sorry:ෆයිවරේ දැම්මොත් ගිග් එකට එක ඔඩරයක් නෑ:dull:.

wade atharinta epa ban.
patan gannakota ohoma thama.
 
  • Like
Reactions: Elysium

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    එල මචන්,ෆට්ට ආ.ආසාවට නෙට් එකෙන් සතයක් හොයපු නැති එකෙක් පෙන්නන්න කීවොත් මේ මාව පෙන්නපන්:rofl:,යූ ටූබ් විඩියෝ එකක් දැම්මොත් කොපිරයිට්,:sorry:ෆයිවරේ දැම්මොත් ගිග් එකට එක ඔඩරයක් නෑ:dull:.

    අතාරින්න එපා කොල්ලෝ. පුලුවන් තරම් ට්‍රයි කරපන්. උබටම හරියන ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙයි.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    සහෝ උබේ youtube ත්‍රෙඩ් එක නිසා තාම මන් ගොඩ ගියේ .
    උබ අපිට මේ ගැන කියලා දුන්නට ගොඩක් පින් .
    මේක දානවද නැද්ද කියලා කල් පනා කරලා දැම්මේ .
    මට උබට ස්තුතු කරන්ට ඕනි නිසා මේක දාන්නේ .

    6UOdL3V.jpg

    එල මචන්. දිගටම කරගෙන පලයන්. හරියට කරොත් පොල් ඉඩමක් ගත්තා වගෙයි. මාසෙන් මාසෙට පොල් කඩන්න තියෙන්නේ...:):)
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    අතාරින්න එපා කොල්ලෝ. පුලුවන් තරම් ට්‍රයි කරපන්. උබටම හරියන ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙයි.
    බැලුව මචන්.එකක්වත් සෙට් වෙන්නෙ නැති එකයි අවුල බන්:sorry:,මේකෙම කොල්ලෙක්ට එකපාරක් වැඩක් කරලා දීලා 5000ක් හෙවුවා,:Pඑච්චරම තමයි:oo:
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    එල මචන්. දිගටම කරගෙන පලයන්. හරියට කරොත් පොල් ඉඩමක් ගත්තා වගෙයි. මාසෙන් මාසෙට පොල් කඩන්න තියෙන්නේ...:):)

    Pol yaku raththaran gaanatane yanne dan........ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් මේ කඩදාසි කෑල්ල උබද ටයිප් කරේ...:rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කොච්චර කලක් ගියාද මචං මෙ තත්වෙට එන්න ? උඹ කරපු එක චැනල් එකෙන්ම ගොඩ දැම්මාද විස්තර කිව්වොත් මේ ත්‍රෙඩ් එක බලන අනෙක් එවුන්ටත් මොටිවෙෂන් එකක් .

    චැනල් එකෙ කන්ටෙන්ට් එක මොකක්ද ?