අකුණු සැරක් ඔබේ විදුලි පරිපථයට ඇතුලු වූ වš
අකුණු සැරක් ඔබේ විදුලි පරිපථයට ඇතුලු වූ විට සිදුවන්නේ කුමක්ද ?
මොකක්ද surge එකක් කියන්නෙ??
surge එකක් කියන්නේ overvoltage spike එකක්. ඒතකොට අකුණක් නිසා විදුලි රැහැන්වලින් එන overvoltage spike එකටත් කියන්නේ surge එකක් කියලා තමයි.
කොහොමද මේ surge ඇතිවෙන්නේ??
හැමෝම දන්නේ අකුණක් වයර් එකකට කෙලින්ම ගැහුවම surge එකක් ඇති වෙනවා කියල තමය්. නමුත් ඒ නිසා විතරක් නෙමෙය් surge ඇතිවෙන්නේ. current wire එකක් ලගින් යන ගහකට අකුණක් ගැහුවත් current wire එකේ surge එකක් ප්‍රේරණය වෙන්න පුලුවන්. තව ගෙවල්වල, කර්මාන්තශාලාවල වගේ තියෙන විශාල load (උදාහරණ විදිහට machine, A/C, මෝටර්, Geyser) On/Off කරද්දිත් මේ surge ඇතිවෙලා විදුලි පරිපථයට සහ විදුලි උපකරණ වලට හානි වෙන්න පුලුවන්.
Surge එකක් විදුලි පරිපථයට ඇතුලු වුනොත් මොකද වෙන්නෙ??
ලංකාවේ පාවිච්චි කරන ගෘහවිදුලි උපකරණ සෑම එකක්ම වගේ 230v වොල්ටීයතාවෙන් තමය් වැඩ කරන්නෙ. ඉතින් මේ කලින් විස්තර කරපු surge එකක් පරිපථයට ආවම ඉතා විශාල වෝල්ටීයතාවයක් හා ධාරාවක් මය්ක්‍රො තත්පර කිහිපකයට පරිපථයට ඇතුල් වෙනවා. ඒ මය්ක්‍රො තත්පර කිහිපය ඇති ඔබේ නිවසේ, කාර්යාලයේ තියෙන විදුලි උපකරණ (laptops,TV ,geyser, වොෂින් මැෂින්, මෝටර්, ලය්ට්,music players...) ඔක්කොම පිච්චිලා යන්න. සමහර අවස්ථාවලදි මේ උපකරණ ගිනි ගන්නත් පුලුවන්. Surge එකක් ඇවිල්ලා මේ උපකරණ පිච්චුනොත් ඔබට warranty හිමි වෙන්නෙත් නෑ!! නිකමට හිතලා බලන්නකො ඔබේ ගෙදර, කාර්යාලයේ ලක්‍ෂ කීයක විදුලි උපකරණ, ලය්ට් තියෙනවද කියල. කොහොමද මේ ඔක්කොම එක පාර පිච්චිලා ගියොත්?? ඒ ගැන නම් හිතන්නවත් එපා නේ??
අවුරුද්දකට ගෙවල්,කාර්යාල කීයක විදුලි උපකරණ පිච්චෙනවා ඇතිද අකුණු නිසා??
අපිට ලැබිලා තියෙන දත්ත අනුව බස්නාහිර පළාතේ පමණක් ගිය වසරේ අකුණු ගැසීම් නිසා පමණක් නිවෙස්, කාර්යාල 9000ක පමණ විදුලි උපකරණ විනාශවෙලා තියෙනවා. විනාශ වුනු විදුලි උපකරණ වල වටිනාකම රුපියල් මිලියන 1800ක් පමණ කියල තමය් ආරංචි.
කොහොමද මේ surgeවලින් පරිපථය හා උපකරණ බේරගන්නේ??
හොද UPSවලනම් ගොඩක් වෙලාවට surge protection තියෙනවා. (රුපියල් 4000ට, 5000ට ගන්න chinese UPSවල නම් surge protection නෑ) ඒ කියලා ගෙදර හැම තැනකටම UPS සවි කරන එක නම් ප්‍රායෝගික නෑ මොකද එහෙම හය් කරන්න ගියොත් UPS 10,20ක් ඕනි වෙනවා, වියදමත් වැඩිය්. ඊට වඩා කාර්යක්ෂමව අඩු වියදමකින් මුලු ගෙදරම ආරක්ෂා කරගන්න Distribution Board එකට සවිකරන Surge Protection Device (SPD) දැන් වෙළදපොලේ තියෙනවා. මෙවැනි Surge Protection Device (SPD) එකක් සවිකරගත්තොත් ඔබට නිවසේ විදුලි බල්බයේ සිට සෑම විදුලි උපකරණයක්ම ආරක්ෂා කරගන්න පුලුවන්.
කොහොමද Surge Protection Devices වැඩ කරන්නෙ??
Distribution Board එකේ සවි කරලා තියෙන Surge Protection Device එකෙන් current wire හරහා එන surge current නිවසේ පරිපථයට ඇතුලු වෙන්න කලින්ම භූගත කරනවා. එවිට නිවසේ මුලු පරිපථයම සහ එයට සවිකර ඇති devices 100% ආරක්ෂා කරනවා. මෙහි යාන්ත්‍රනය පිළිබද වැඩිදුර විස්තර ඕනිනම් පහල තියෙන video link එකට ගිහිල්ලා බලන්න පුළුවන්..
https://www.youtube.com/watch?v=33XBMj9jHHc
ඔබේ නිවසේ , කාර්යාලයේ Surge Protection Devices (SPD) සවිකරලා තියෙනවද කියල කොහොමද දැනගන්නේ??
ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා මේ Surge Protection Device කියන්නේ මොනාද කියලා අහලවත් නෑ!.. ඔබේ නිවසේ තියෙන Distribution Board එක විවෘත කරලා බලන්න MCB(breaker), Trip Switch, Main Switch වලට අමතරව පහත photo එකේ තියෙනවා වගේ Surge Protection Device (SPD) එකක් තියෙනවද කියලා.
එහෙම හොයාගන්න අමාරුනම් Distribution Board එකේ photo එකක් ගහලා අපිට inbox කරන්න [email protected] . අපි ඔබට නොමිලේම උදව් කරන්න ලෑස්තිය්.
කොහෙන්ද surge protection devices ගන්න පුළුවන්??
ඔබට වගකීමක් සහිතව Surge Protection Devices නිවසටම ගෙන්වාගන්න අවශ්‍යනම් "SPD STORE" වෙත යන්න. අපි විශ්වාසනීය සේවයක් සමග විශිෂ්ට අළවියෙන් පසු සේවයක් ඔබට ලබාදෙන්න කැපවී ඉන්නවා.
මේ වගේ තවත් විස්තර වගේම තව දේවල් වලට me ලින්ක් එක බලන්න...
Sysmex Lanka