බිට් කොයින් ගන්න ලෙසිම විදිය.
ගොඩක් අය අහනවනේ බිට්කොයින් ගන්නේ කොහොමද කියලා. ලෙසිම විදිය ඊයේ ඉදන් iqoption එකෙන් ගන්න එක. ඊයේ තමා මේ සර්විස් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ. ට්‍රේඩ් කරන එකක් නෙමෙයි. ඔයාලට iqoption එකට සල්ලි දාලා එකෙන් අලුත් වොලට් කියන මෙනු එකට ගිහින් බයි කරන්න පුලුවන්. බයි කලාම ඔයාලට ලැබුනු බිට්කොයින් ගාන එකේ වටෙනවා. ඩොලර් එකේ ඉදන් ඔනා ගානක ගන්න පුලුවන්. ඒ වගේම ඔනනම් සෙල් කරන්නත් පුලුවන්. මේක iqoption ට්‍රේඩ් කරන එක එහෙම නෙමෙයි.. මේක අලුත් සර්විස් එකක්. ඒ ගත්ති කොයින්ස් ඔනනම් විත්ඩ්‍රො කරන්න පුලුවන් වෙන වොලට් එකකට.
මම බිට්කොයින් ෆැන් කෙනෙක් නෙමෙයි. ඒ නිසා පීඇම් ගහලා ඒවා ගැන අහන්න එපා..