3D හවුසින් ප්ලෑන් එකක් ඇද ගන්න ඕන

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    3D හවුසින් ප්ලෑන් එකක් ඇද ගන්න ඕන

    3D හවුසින් ප්ලෑන් එකක් ඇද ගන්න ඕන මේ වගේ කොලිටිඑකට ඕන. මේ ඩිසයින් කරන කෙනාව දන්න කවුරුහරි ඉන්නවද.ඔටෝකැඩ් ෆයිල්එක දෙනවා. මට ඕන 3D එක ඇද ගන්න විතරයි

    6l9JIWg.jpg
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බම්ප්.
    දන්න තරමින් මේකෙත් ඉන්නවා ටැලන්ටඩ් ස්කිල්ඩ් කට්ටිය ඕවට
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    碰撞,
    就我所知,在elakiri这里做这样的工作是有天赋和技术的人
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    Ubee mail eka dapan... mama 3d profile eka ewannam.

    Exterior visuals witharada one ubata? naththan interior ewwath one da?
     
    Last edited:

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18

    Exterior and Interior 3 floors කරන්න ඔබතුමන් කීයක් ගන්නවද කියලා pm එකක් දානවද?


    eka depend wenawa machan oyaage gedara hari office eke hari design eka anuwa. mokada floors 3k kiyala kiwwata kochchara area ekak karanna thiyanawada kiyanna amarui plan eka balanne nathuwa. number eka PM ekak damma. mail eka PM karapan.... mage profile eka ewannam