Giant:22567723 said:80 - 120 ද කෙහෙද මම දන්න විදියට
එක උඹ රිකුවෙස්ට් කරන්න ඕනේ
සීනී ,කලෙස්ටරෝල්(ldl/hdl) වගේ එව්වා රික්වෙස්ට් මත චෙක් කරනවා
මේක බන් ඉස්පිරිතාලෙන් චෙක් කළේ , රිපෝර්ට් එකේ අවුලක් නෑ කිව්වා ඒත් මට හිතෙනවා සීනි අඩුයි වගේ කියලා
ෆාස්ටින් කරනවනම් නොකා පල. සමහර උන් රිපොට් එකට දාගන්න තෙඹුකොල කරවිල කාලා යනවා. ඒ ගොන් ආතල් ඉතින් තමන්ම රවට්ට ගන්න එක. අන්තිමට දොස්තර රිපොට් බලල බේත් අඩු කලාම සීනි නගිනව නහුතෙටමොන රිපොට් එකේද බං ? ටෙස්ට් කී දාහක් නං තියෙනවද. fasting blood sugar කියල ගිහිං කියපං එතකොට කරනව![]()
රෝසි ආච්චි:22567763 said:මේක බන් ඉස්පිරිතාලෙන් චෙක් කළේ , රිපෝර්ට් එකේ අවුලක් නෑ කිව්වා ඒත් මට හිතෙනවා සීනි අඩුයි වගේ කියලා
mokakda karapu test eka? fbc?
Janadipathi:22567768 said:,,මොනවටද කලේ ශුගර් බලන එක කලානම් සදහන් වෙයි..
WhiteWalker:22567808 said:මොන රිපොට් එකේද බං ? ටෙස්ට් කී දාහක් නං තියෙනවද. fasting blood sugar කියල ගිහිං කියපං එතකොට කරනව![]()
LOL_SEEN:22567819 said:blood walin report keeyak ganna puluwan da haha
which one?
දැන් ආයෙත් කරන්න ඕනිද බන් අයියො


WhiteWalker:22567839 said:දැන් ආයෙත් කරන්න ඕනිද බන් අයියො
උඹට සීනි බලාගන්න ඕනෙ නං ඉතිං කරපං ඕන්නං මොකුත් නොකර සීනි වැඩිවෙලා කකුලක් වගේ කපාගන්න වුනත් පුලුවන්
පැය 10ක්ද කොහෙද නොකා ඉඳල පලයං![]()
Ridila™:22567853 said:Ubata nam HIV and VLDR da danne ne kale
සීනී වැඩී නෙමෙයි බන් අඩුයි කියලයි හිතෙන්නේ, රෑට නින්දෙන් එහෙමත් ඇහැරෙනවා ,ෆාස්ට් හාට් බීට් රෑට , කකුල් දෙක සමහර වෙලාවට අත් සීතල වෙනවා, පැනික් ඇටෑක් දෙකක් වගේ ආවා මම බය වෙලත් නෙමෙයි ඉන්නේ
ඔලුව අවුල් වෙලා වගේ ? 
WhiteWalker:22567858 said:සීනී වැඩී නෙමෙයි බන් අඩුයි කියලයි හිතෙන්නේ, රෑට නින්දෙන් එහෙමත් ඇහැරෙනවා ,ෆාස්ට් හාට් බීට් රෑට , කකුල් දෙක සමහර වෙලාවට අත් සීතල වෙනවා, පැනික් ඇටෑක් දෙකක් වගේ ආවා මම බය වෙලත් නෙමෙයි ඉන්නේ
කකුල එහෙම හිරවැටිල වගේ කටු ඇනෙනව වගේ එහෙමත් දැනෙනවද ?ඔලුව අවුල් වෙලා වගේ ?
![]()