දවස් හයක් තිස්සේ කරන්ට් නෑ- පිලියන්දල

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    දවස් හයක් තිස්සේ කරන්ට් නෑ- පිලියන්දල

    පිලියන්දල සමූපකාර පාරේ කම්මල පාර කියන පෑත්තේ දෑන් දවස් හයක ඉදන් කරන්ට් නෑහෑලු. කණු දෙකක් කඩන් වෑටිලා. ගෙවල් 40 කට විතර කරන්ට් නෑ. මණ්ඩලෙන් කියනවලු ඔයිට වඩා ලොකු ඒවා තියෙනවා කියල හදන්න.

    මොකක්ද මේ වෙන්නේ. මෙහෙම අකාර්යක්ෂම ආයතන වලින් වෑඩක් තියෙනවද? කොහොමත් මේ ආණ්ඩුව ආවට පස්සේ ආපදා කලමනාකරණයට කෙල වුනා නේද?

    මේක අජිත් පෙරේරගේ අමාතයාන්ශය. බුවාගෙත් ටෝක්ස් විතරයි වගේ වෑඩ නෑ. නොම්මර නම් දෙනවා කෝල් කරන්න කියල. කෝල් කලහම ලොරි ටෝක්ස් දෙනවා. වෑඩ නෑ

    කවුරු හරි දන්නව නම් අජිත් පෙරේරව ඌට කියපන් ගෙදර යන්න කියලා

    7926c490_8cfa_4478_82d9_4ca525c35eb6.jpg

    09271067_cd2c_48c6_ba07_91a0956f0a95.jpg
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    අපෙත් ඔහොමයි
    අපි පුවක් ගස් 3ක් හිටවලා වයර් එක ඇදලා මණ්ඩලේට කිව්වම උන් වයර් පාස්සලා කරන්ට් එක දුන්නා
    පොන්නයෝ වගේ උඩ බලන් ඉන්නෙ නැතුව එහෙම කරපල්ලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය පාරවල්වල යන්නේ කොහොමද බන් ඔය කරන්ට් වයර් එක්ක :baffled: යන්තන් කරන්ට් එක තිබිලා වැදුනොත් එහෙම පොඩි එකෙක්ට හරි :oo:
     
    • Like
    Reactions: malakadss

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ow samahara pethiwalata thama current nalu.

    :lol:oya kiyana ajith .p pererage lagama hithawathuntath current nalu
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    අපෙත් ඔහොමයි
    අපි පුවක් ගස් 3ක් හිටවලා වයර් එක ඇදලා මණ්ඩලේට කිව්වම උන් වයර් පාස්සලා කරන්ට් එක දුන්නා
    පොන්නයෝ වගේ උඩ බලන් ඉන්නෙ නැතුව එහෙම කරපල්ලා

    පොන්න වේසිගේ පුතෝ අරන් වරෙන් පුවක් ගස් ටිකක් හිටවන්න වේසි වගේ.
    මේ ගාමිනි ලොකුගේ ගේ ගෙවල් එහා පෑත්තේ. උගේ භාෂාවෙන්ම දෙන්නම් වරෙන් :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    ඔය පාරවල්වල යන්නේ කොහොමද බන් ඔය කරන්ට් වයර් එක්ක :baffled: යන්තන් කරන්ට් එක තිබිලා වැදුනොත් එහෙම පොඩි එකෙක්ට හරි :oo:

    මිනිස්සුන්ට වාහනයක් වත් එලියට ගන්න බෑලු බන්. ලෙඩක් හෑදුනොත් ගෙනියන්න ගියහම තමා කේස් එක. බලපන් මුන්ට පඩි ගෙවන එකත් අපරාදේ නේ. ඊයේ පෙරෙදා වෑඩිත් කලා නේද
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    පිලියන්දල සමූපකාර පාරේ කම්මල පාර කියන පෑත්තේ දෑන් දවස් හයක ඉදන් කරන්ට් නෑහෑලු. කණු දෙකක් කඩන් වෑටිලා. ගෙවල් 40 කට විතර කරන්ට් නෑ. මණ්ඩලෙන් කියනවලු ඔයිට වඩා ලොකු ඒවා තියෙනවා කියල හදන්න.

    මොකක්ද මේ වෙන්නේ. මෙහෙම අකාර්යක්ෂම ආයතන වලින් වෑඩක් තියෙනවද? කොහොමත් මේ ආණ්ඩුව ආවට පස්සේ ආපදා කලමනාකරණයට කෙල වුනා නේද?

    මේක අජිත් පෙරේරගේ අමාතයාන්ශය. බුවාගෙත් ටෝක්ස් විතරයි වගේ වෑඩ නෑ. නොම්මර නම් දෙනවා කෝල් කරන්න කියල. කෝල් කලහම ලොරි ටෝක්ස් දෙනවා. වෑඩ නෑ

    කවුරු හරි දන්නව නම් අජිත් පෙරේරව ඌට කියපන් ගෙදර යන්න කියලා

    7926c490_8cfa_4478_82d9_4ca525c35eb6.jpg

    09271067_cd2c_48c6_ba07_91a0956f0a95.jpg

    ගහක් කඩන් වැටිලා කණු 02ක් කැඩිලා. ගහේ අයිතිකාරයෝ ගහ කපලා අයින් කරලා. ඒත් මුන් ඇවිත් කණු 02 දාලා ලයින් එක දෙන්නෙ නෑ.

    සමූපකාර මාවතේ කරන්ට් එක තියෙනවා. කැඩිච්ච තැනින් ගලවල සමූපකාර මාවතෙන් ටෙම්පරි ලයින් එකක් දීලා වැඩි දෙනෙක්ට කරන්ට් එක දෙන්න පුළුවන් ඒත් මුන් බයිලා කියවනවා.

    උඹ ඒ පැත්තෙද ඉන්නෙ
     
    • Like
    Reactions: malakadss

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    ඔය පාරවල්වල යන්නේ කොහොමද බන් ඔය කරන්ට් වයර් එක්ක :baffled: යන්තන් කරන්ට් එක තිබිලා වැදුනොත් එහෙම පොඩි එකෙක්ට හරි :oo:
    ඕෆ් කලාට පස්සෙ යන්තම් වදින්නෙ කොහොමද ඩෝ

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    ගහක් කඩන් වැටිලා කණු 02ක් කැඩිලා. ගහේ අයිතිකාරයෝ ගහ කපලා අයින් කරලා. ඒත් මුන් ඇවිත් කණු 02 දාලා ලයින් එක දෙන්නෙ නෑ.

    සමූපකාර මාවතේ කරන්ට් එක තියෙනවා. කැඩිච්ච තැනින් ගලවල සමූපකාර මාවතෙන් ටෙම්පරි ලයින් එකක් දීලා වැඩි දෙනෙක්ට කරන්ට් එක දෙන්න පුළුවන් ඒත් මුන් බයිලා කියවනවා.

    උඹ ඒ පැත්තෙද ඉන්නෙ

    නෑ මචන් මගේ ඔෆිස් එකේ යාලුවෙක්. උගේ පොඩි එකත් ලෙඩ වෙලාලු. පට්ට කට්ටක් කන්නේ. හිතපන්කෝ දවස් 6ක් තිස්සේ පවර් නෑ කිව්වම
     
    • Like
    Reactions: allrights

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපිටත් දවස් තුනක් current එක තිබ්බෙ නෑ.උන්ට කිව්වහම කිව්වේ කෑලි අඩුයි කියලා.අන්තිමට ගාල්ලට ගිහිල්ලා කියලා තමයි අරුන් ටික කුද්දලා හැදෙව්ව‍ෙ.
     
    • Like
    Reactions: malakadss

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,027
    113
    34
    Kalutara
    කලුතරටත් කරන්ට් නෑ බදාදා රෑ ඉඳන්. කිලෝමීටර් 5ක් යනකන් කිසිම ආපාදාවක් නෑ වයර් වලට. ඒත් කරන්ට් නෑ. අද පස් වෙනි දවස නෙදකින්.