ජන්සිය ජපන් එවන්න කියල ළමයින්ගෙන් සල්ලි &#3484

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ජන්සිය ජපන් එවන්න කියල ළමයින්ගෙන් සල්ලි &#3484

    source http://hotnewslanka.com/4225

    Coss lanka 🚷🚷⚠️⚠️⚠️⚠️⚠️⚠️
    ලමයෙකුගේ ඇසින්…

    උපුටා ගැනීමකි.

    මට ඔයාලගේ ආයතනයත් එක්ක කිසිදු තරහක් නෑ. ඒත් මේක කියන්න ඕනේ,
    ඔයාලා ජපන් එවන්න කියල අහිංසක ළමයින්ගෙන් මූල්‍ය අනුග්‍රාහක ලිපිගොනු සකසන්න දෙලක්ෂ සැට දහසක් ගන්නවා. ඒත් ඔයාලා ඒ වැඩේ හරියට කරන්න නෑ

    ඔයාලා දාන ළමයි බහුතරය reject, ඔයාලා ඊට පස්සේ reject උනාම එයාලා දුන්න 260,000 කින් 70,000 ක් documents change s කියලා කපාගෙන 190,000ක චෙක් පතක් ලබා දෙනවා, ඒත් බහුතරයට immigration original reject reason ලැබිලා නෑ, තව ළමයින්ට නම edit කරපු reject reason දීලා තියෙනවා.

    ඇත්තටම ඔයාලගේ ආයතනය මහා පරිමාණයෙන් කරත් ජපන් එවන්න පටන් අරන් දැනට අවුරුදු දෙකක් ඇති ඒත් මේ වෙනකම් ජපන් ඇවිත් තියෙන්නෙ ළමයින් 6 දෙනයි. ඉතුරු සියලුම දෙනා reject . ඉතුරු බහුතරයම ඔයාලා ජපන් එවනවා අවුරුද්ද අවුරුදු එකහමාරයි බලන් හිටපු ළමයි එයාලට දැන් japan ගමන එපා වෙලා. දැන්වත් ඔය බොරුව නවත්තන්න. ඔයලා මේක පටන් අරන් අවුරුදු දෙකක් ඇති, ළමයි 350 කින් 260,000 ගාන්නෙ අරගෙන අවසානයේ 350 කින් එන්න ලැබුනේ ළමයි 6 දෙනායි ඒ ළමයින් හයදෙනාගේ පෙර පිනකට
    ඒ ලමයි තුන් දෙනෙකු මා දන්නා අදුරන ගැහැනු ලමයි දෙදෙනෙකු සහ එක් පිරිමි ලමයෙකු.
    ඔවුන් චාබා ප්දේශයේ පාසලකට තමා යන්නේ අදට සය මසකට වඩා කල් පිරුනත් ජපානයට ගිය දා සිට ඒ යහලුවන්ගෙන් කොල් එකක්වත් නැත. එක්කෝ කොස් ලංකා ⁣එකෙන් ලමයිව අනාත කරා නැතිනම් ඒ ලමයින්ව බයකරා මොකක්හරි හේතුවකට ජපානයට ගියාඉන් පසු නොදන්නපුද්ගලයින් සමග සම්බන්දතා නොපවත්වන ලෙසට.

    ඔයාලා දන්නවද ඔයාලගේ ආයතනයට ළමයි සල්ලි ගෙවලා තියෙන්නේ ණයට හොයන් පොලියට අරන් තමයි අන්තිමට ඒ ළමයි අවුරුදු එකාමාරක් බලන් ඉඳලා eligibility 1 reject උනාම එයාලට , 190,000ක චෙක් පතක් දෙනවා දවස් 45කින් ගන්න පුළුවන් විදිහට මෙහෙම වැඩ කරන්න එපා. සමහර ළමයින්ව apply නොකර බොරු reject reason පෙන්නලා 70,000 ක් කපාගෙන තියෙනවා ඒ ගැන හොදට ඔය ආයතනය වැඩකරන kaushalya දන්නවා අහිංසක දෙමාපියන්ගේ සල්ලි වලට ඔහොම කරන්න එපා.

    ජපන් අකුරක්වත් බැරුව ජපානයේ ඉමිග්‍රෙෂන් ගැන කතා කරනවා, තව එකක් ජපානයේ එක් සිසුවෙකු නීත‍යානුකූලව සතියට පැය 25ක් නෙමෙයි 28 වැඩ කරන්න පුළුවන් කරුණාකරලා අහිංසක මිනිස්සු රවට්ටන එක දැන්වත් නතර කරන්න.

    ඔයාලට පුළුවන් දෙයක් නෑ…
    සිංගප්පුරු යවනවා කිලා ලමයින්ගෙන් සල්ලි වන්චා කරනවා. ගිය ලමයින්ට කන්න ඉන්න තැනක් නෑ ටොයිලට් එකේ නිදියන්න වුන පවා ලමයි ඉන්නවා ඇයි මේතරම් ඔයාලා පහත්.
    දුප්පත් මනුස්සයෝ පොලියට අරගන රට යන්න හදනකොට මේ තරම් කෑදර කමින් මුදල් වන්චා කරලා මිනිස්සුන්ට ගින්දර දෙන්න එපා.
    ටිවි එකේ ඇඩ් දාලා ජපන් එවනවා කියලා, මිනිස්සු රවට්ටන එක දැන් වත්නතර කරන්න.

    ඔයාලා වැඩක් කරන ආයතනයක් නෙමෙයි. මේ ඔක්තෝම්බර් දාපු ඔක්කොම reject. Student visa දන කොට හදන්න ඕනෑ documents වත් ගන්නේ නැතිව මේ කරන හොර වැඩේ නවත්තන්න ඔයාලට 70,000 කපාගන්න මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා 350 කින් අද වෙනකන් ජපන් ආයෙ 6 දෙනයි බොරුවක් නම් ඔප්පු කරලා පෙන්නන්න.

    කොස් ලංකා. මේ වගේ හොර ආයතනය වලට අහුවෙන්න එපා පුලුවන්නම් ජපානය තියෙන සිංහල page වලින් හොයලා බලන්න මෙයාලගේ ආපු 6 දෙනාට අමතරව තවත් ඉන්වද කියලා. මේ ආයතනයට යන්න කලින් මෙයාලා japan ඇරපු අය ඉන්නවද කියලා හොයල බලලා යන්න.

    තව දෙයක් කියන්නම් මේම කොස් ලංකා එක කරන බොරුව දැන් ෂාක්‍යා එකත් කරන්න පටන් අරන් ලමයින්ට බොරු රිජේක්ට් වුන හේතු දීලා. සමහරුන්ට රටින් පිටුවහල් කරා යැයිද හේතු ලබා දීලා. ඒ නිසා මේ ආයතනය ගැනත් කිසිම පැහැදීමක් නෑ. විස්වාසයක් නෑ…

    කතෘ අයිතිය
    manakkalpithayii
    ජපන් තොරතුරු

    උපුටා ගැනීම අවසන්.

    ජපන් යවනවා කියලා නිකන් බොරුවට යවන්න වාලේ යවලා ළමයින් ගෙ සල්ලිත්, කාලයත්, ජීවිතත් නාස්තිකරන හොරුන් / මිනිස් ජාවාරම් කරුවන් ගැන දැනගැනීමට මේ පිටුවට like කරන්න.. යහලුවන්ටත් දැනගන්න share කරන්න…. — feeling angry in Kitakyushu-shi, Fukuoka, Japan.
    share කරන්න
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජපන් යවනවා කියලා වැඩිහරියක් කරන්නෙ පට්ටපල් බොරු.. තව ටික කාලෙකින් ලංකාවෙ මිනිස්සුන්ට ටුවරිස්ට් වීසා ගහලවත් ජපන් යන්න බැරි වෙනවා..
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ජපන් යවනවා කියලා වැඩිහරියක් කරන්නෙ පට්ටපල් බොරු.. තව ටික කාලෙකින් ලංකාවෙ මිනිස්සුන්ට ටුවරිස්ට් වීසා ගහලවත් ජපන් යන්න බැරි වෙනවා..

    exactly machan me wage ewun thamai apita yanna thiyena ratawaluth nathi karanne.