ඉපැරණි සිවු හෙළයේ රොඩියෝ

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ඉපැරණි සිවු හෙළයේ රොඩියෝ

    CEYLON-Nude-Rhodiyas-group-768x530.jpg

    More photos and details

    http://ithihasa.org/2017/12/10/ඉපැරණි-සිවු-හෙළයේ-රොඩියෝ//
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    අපිත් ඉතිං ඔය කාලෙ කවුරු වෙලා හිටියද දන්නෙ නෑ..
    අනාගත ලෝකෙ කවුරු වෙලා ඉපදෙයිද දන්නෙ නෑ..
    හොඳ දේවල් පුරුදු කරපල්ල. හැකියාවන් පුරුදු කරපල්ල. ඒ දේවල් කර්මය වෙලා ඉස්සරහට අපිත් එක්ක එනව
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් එතකොට සුද්දො කොටට අදන් එනකොට උන්ගේ විලි වහන්න සෙට් වෙන උන් බලන්න වරෙව් මෙහෙට.. ඔක තමා නියම සින්හල ගම. සුද්දා ඇවිත් ඔකුන්ට බ්‍රසියර් ඇන්දුවා.. දැන් අපේ උන් සුද්දට බ්‍රසියර් මහලා එතනින් නැවතෙන්නේ නැතුව අන්දන්න යනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් එතකොට සුද්දො කොටට අදන් එනකොට උන්ගේ විලි වහන්න සෙට් වෙන උන් බලන්න වරෙව් මෙහෙට.. ඔක තමා නියම සින්හල ගම. සුද්දා ඇවිත් ඔකුන්ට බ්‍රසියර් ඇන්දුවා.. දැන් අපේ උන්ට සුද්දට බ්‍රසියර් අන්දන්න යනවා.

    කව්ද බං සුද්දෙක්ට බ්‍රෙශියර් අන්දන්න හැදුවෙ :shocked:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කව්ද බං සුද්දෙක්ට බ්‍රෙශියර් අන්දන්න හැදුවෙ :shocked:
    දලදා මාලිගාව ඉස්සරහා ඉන්නවා. එක පාරක් ගැනියෙක් බ්ලවුස් එක අත්කොටට \ඇදගෙන (බ්‍රා ඉන් ටොප් ) එකිට යන්න දෙන්න බැ කිව්වා සාලුවක් නොඇදලා.. එකි ඉතින් සාලුවක් ඇදගෙන ගියා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දලදා මාලිගාව ඉස්සරහා ඉන්නවා. එක පාරක් ගැනියෙක් බ්ලවුස් එක අත්කොටට \ඇදගෙන (බ්‍රා ඉන් ටොප් ) එකිට යන්න දෙන්න බැ කිව්වා සාලුවක් නොඇදලා.. එකි ඉතින් සාලුවක් ඇදගෙන ගියා.

    ටහුකන්ඩ සුද්දියෙක්ටනෙ යකෝ :angry: මං හිතුව මෙහෙ උන් සුද්දන්ට බ්‍රෙශියර් අන්දන්න හැදුව කියල :baffled: කියනකොට කියන දේ පැහැදිලිව කියපං යකෝ ජනාධිපති වගේ නැතුව :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ටහුකන්ඩ සුද්දියෙක්ටනෙ යකෝ :angry: මං හිතුව මෙහෙ උන් සුද්දන්ට බ්‍රෙශියර් අන්දන්න හැදුව කියල :baffled: කියනකොට කියන දේ පැහැදිලිව කියපං යකෝ ජනාධිපති වගේ නැතුව :P
    ටහු.. :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    LazyLizard ට කවුරු හරි ගිහිං එන්න කියන්න මේක බලන්න :D
    හානේ අපේ නෑදෑයෝ වගයක් :)

    බලපල්ලකෝ කොච්චර සෙක්සිද කියල :yes: ප්ලේබෝයි මැගසින් එක ඒ කාලේ තිබුනනං අපේ වරිගේ අය තමා මුල් පිටුව සරසන්නේ :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හානේ අපේ නෑදෑයෝ වගයක් :)

    බලපල්ලකෝ කොච්චර සෙක්සිද කියල :yes: ප්ලේබෝයි මැගසින් එක ඒ කාලේ තිබුනනං අපේ වරිගේ අය තමා මුල් පිටුව සරසන්නේ :love:

    :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටහුකන්ඩ සුද්දියෙක්ටනෙ යකෝ :angry: මං හිතුව මෙහෙ උන් සුද්දන්ට බ්‍රෙශියර් අන්දන්න හැදුව කියල :baffled: කියනකොට කියන දේ පැහැදිලිව කියපං යකෝ ජනාධිපති වගේ නැතුව :P

    යූසර් නේම් එකත් එක්කම ලිඳේ..:rofl: