ඕනෑම blogspot බ්ලොග් එක්ක ඔකොම පොස්ට් විනාඩියෙනš

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37

    Blogger වලින් බ්ලොග් කරලා කිසිම වැඩක් නෑ ඕනේ එකෙක් ට පුළුවන් ඕනෙම බ්ලොග් එක්ක පොස්ට් ටික ක්ෂණිකව උස්සන්න. Copy / Paste නමේ, XML ගොනුව ම උස්සලා වෙන බ්ලොග් එක්කට Upload කරන්න පුළුවන්. (Auto බ්ලොග් වගේ ලේසි )

    පොස්ට් උස්සන කලින් බ්ලොග් එකේ කොචර පොස්ට් තියෙනවද කියලා දැන ගන්න එක වැදගත් කොචර පොස්ට් තියෙනාවද කියලා දැන ගන්නේ මෙහෙමයි.

    1. මෙන්න මේ ෆයිල් එක Download කර ගන්න
    Code:
    https://www.mediafire.com/file/f8wf1m2evwnov0n/blog+data.zip

    2. Zip එක unzip කරන්න

    3. ඇතුලේ තියෙනවා post numbers.html එක Notepad + වලින් Open කරලා. එකේ තියෙන blogspot ලිපිනය (පොස්ට් download කරන්න හදන බ්ලොග් එකේ ලිපිනය දාන්න) වෙනස් කරලා Save කරගන්න.

    4.දැන් ඒ post numbers.html එක ඔබ කැමති Web Browser එකකින් Open කරන්න.

    5. එතකොට ඒ බ්ලොග් එකේ තියෙන පොස්ට් ප්‍රමාණය පෙන්වනවා

    උදා- total Posts : 100 ඔන්න ඔහොම.

    6. දැන් IDM එක Open කරගන්න.

    7. ඔන්න ඔය පහත දාලා තියෙන Link එකේ http://name.blogspot.com/ ටිකට ඉහත පියවරේදී ලබා දුන් ලිපිනය දාන්න.

    8. max-results=100 කියලා තියෙන එකේ 100 තියෙන තැනට අර ඉහත පියවරේ total Posts වල පෙන්වූ අගය දාගන්න ඕනේ.

    9. හරි දැන් IDM එකේ Add URL ඔබලා ඔය Link දෙන්න එතකොට atom.xml කියලා ගොනුවක් Download වෙයි.

    Code:
    http://name.blogspot.com/atom.xml?redirect=false&start-index=1&max-results=100

    10. දැන් Blogger.com වලින් අලුත් බ්ලොග් එකක් හදලා එකේ Settings > Other > Import & back up වලට Import කරන්න එතකොට වැඩේ හරි

    ඔබ blogspot බ්ලොග් කරන කෙනක් ඔබේ අවසරකින් තොරව ඔයාගේ පොස්ට් තියෙන xml ගොනුව Download කරන එක වලක්වා ගන්න ඕනම් මේ විදියට කරන්න.

    Settings > Other > Site feed වල Allow Blog Feed ඉදිරියෙන් තියෙන Drop Down Menu එකෙන් None තෝරලා Save කරන්න.
    මෙහෙම කරාම ඔයාගේ බ්ලොග් එකේ පොස්ට් සින්ඩිකේටර වල Blogroll වැටෙන්නේ නෑ නමුත් පොස්ට් තියෙන xml ගොනුව Download කරන එකනම් වැලකෙනවා.

    මේ සීන් එක දැක්කා ට පස්සේ මටනම් Blogger එපා උණා මොකද මට feed එක None දීලා වැඩක් නෑ ඒක ඇරගෙන ඉදලා වැඩක් නෑ දැන් හදනෙන් Wordpress වලටවත් මාරු වෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: Red Soda and vjanu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    Wordpress වල දැම්මත් ඉතින් උස්සන එකා උස්සනවා නේද කොහොමහරි :oo:

    :yes: එත් මේ වගේ උස්සන්න බැරිව ඇති එක සැරේ. Auto Blog එකකට එකතු කරත් පොස්ට් ඔකොම එන්නේ නැහැනේ.

    +7
     
    • Like
    Reactions: LazyLizard

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    Blogger වලින් බ්ලොග් කරලා කිසිම වැඩක් නෑ ඕනේ එකෙක් ට පුළුවන් ඕනෙම බ්ලොග් එක්ක පොස්ට් ටික ක්ෂණිකව උස්සන්න. Copy / Paste නමේ, XML ගොනුව ම උස්සලා වෙන බ්ලොග් එක්කට Upload කරන්න පුළුවන්. (Auto බ්ලොග් වගේ ලේසි )

    පොස්ට් උස්සන කලින් බ්ලොග් එකේ කොචර පොස්ට් තියෙනවද කියලා දැන ගන්න එක වැදගත් කොචර පොස්ට් තියෙනාවද කියලා දැන ගන්නේ මෙහෙමයි.

    1. මෙන්න මේ ෆයිල් එක Download කර ගන්න
    Code:
    https://www.mediafire.com/file/f8wf1m2evwnov0n/blog+data.zip

    2. Zip එක unzip කරන්න

    3. ඇතුලේ තියෙනවා post numbers.html එක Notepad + වලින් Open කරලා. එකේ තියෙන blogspot ලිපිනය (පොස්ට් download කරන්න හදන බ්ලොග් එකේ ලිපිනය දාන්න) වෙනස් කරලා Save කරගන්න.

    4.දැන් ඒ post numbers.html එක ඔබ කැමති Web Browser එකකින් Open කරන්න.

    5. එතකොට ඒ බ්ලොග් එකේ තියෙන පොස්ට් ප්‍රමාණය පෙන්වනවා

    උදා- total Posts : 100 ඔන්න ඔහොම.

    6. දැන් IDM එක Open කරගන්න.

    7. ඔන්න ඔය පහත දාලා තියෙන Link එකේ http://name.blogspot.com/ ටිකට ඉහත පියවරේදී ලබා දුන් ලිපිනය දාන්න.

    8. max-results=100 කියලා තියෙන එකේ 100 තියෙන තැනට අර ඉහත පියවරේ total Posts වල පෙන්වූ අගය දාගන්න ඕනේ.

    9. හරි දැන් IDM එකේ Add URL ඔබලා ඔය Link දෙන්න එතකොට atom.xml කියලා ගොනුවක් Download වෙයි.

    Code:
    http://name.blogspot.com/atom.xml?redirect=false&start-index=1&max-results=100

    10. දැන් Blogger.com වලින් අලුත් බ්ලොග් එකක් හදලා එකේ Settings > Other > Import & back up වලට Import කරන්න එතකොට වැඩේ හරි

    ඔබ blogspot බ්ලොග් කරන කෙනක් ඔබේ අවසරකින් තොරව ඔයාගේ පොස්ට් තියෙන xml ගොනුව Download කරන එක වලක්වා ගන්න ඕනම් මේ විදියට කරන්න.

    Settings > Other > Site feed වල Allow Blog Feed ඉදිරියෙන් තියෙන Drop Down Menu එකෙන් None තෝරලා Save කරන්න.
    මෙහෙම කරාම ඔයාගේ බ්ලොග් එකේ පොස්ට් සින්ඩිකේටර වල Blogroll වැටෙන්නේ නෑ නමුත් පොස්ට් තියෙන xml ගොනුව Download කරන එකනම් වැලකෙනවා.

    මේ සීන් එක දැක්කා ට පස්සේ මටනම් Blogger එපා උණා මොකද මට feed එක None දීලා වැඩක් නෑ ඒක ඇරගෙන ඉදලා වැඩක් නෑ දැන් හදනෙන් Wordpress වලටවත් මාරු වෙන්න.

    'custom' dunnoth mokada wenne,? api reg. wela inna blog syndicator walin wedak nedda?

    TEMPORARY BRENCHMARK (TBM) - Sinhala
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    'custom' dunnoth mokada wenne,? api reg. wela inna blog syndicator walin wedak nedda?

    TEMPORARY BRENCHMARK (TBM) - Sinhala

    වැඩක් වෙන්නේ නෑ බන් Blog Posts Feed එකෙන් short දුන්නත් එචරම තමයි.
    Code:
    http://name.blogspot.com/atom.xml
    ඔකේ Full Post එකම එනවා.
    Post Feed Redirect URL වලට මම feedburner දාලා එකෙන් අඩු කරලා බැලුවා එත් වැඩක් නෑ IDM එකට අර Link දැම්මා ගමන් Download වෙනවා ෆයිල් එක.

    මන් නම් කරන්න හිතං ඉන්නේ syndicator වල update වෙන ටයිම් එකට short දාලා update වෙලා ඉවර උනාට පස්සේ None දාන්න. ලාංකීය සිතුවිලි එකේ නම් ක්ෂණික පුලුවන් පටස් නිසා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    Uba kohenda macho me scene hoyaganne

    Youtube එකෙන් බන්

    ඌ වීඩියෝ එකේ සුළු දේට විනාඩි 20 පරක්කු කරනවා ඔය වීඩියෝ එක මේකේ කලින් දාන්න ගිහින් මට හිතුනා Type කරලා ම දාන එක හොදයි කියලා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,252
    4,055
    113
    Youtube එකෙන් බන්

    ඌ වීඩියෝ එකේ සුළු දේට විනාඩි 20 පරක්කු කරනවා ඔය වීඩියෝ එක මේකේ කලින් දාන්න ගිහින් මට හිතුනා Type කරලා ම දාන එක හොදයි කියලා.

    ඔව් බන් බැවනම් අපරාදෙ ඩෙටා

    ටයිප් කරාට තෑන්ක්ස්
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනේ මන්දා උබලත් පව් බං. ඉන්ටර්නෙට් පොඩ්ඩක් ගැන දැනගත්තහම බ්ලොග් ගහන් ලෝඩ් වගේ ඉන්නවා. :lol: හැක් උන දාට හුකෑස් තමා. :P wordpress, blogger ඔක්කොම එකයි. ගහපන් Custom CMS එකක් CI, Laravel වලින්. මලාට බය වෙන්න ඕනා නෑ හැක් වෙයි කියලා..

    PS: MySQL inject නොවෙන්න හදාගන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    අනේ මන්දා උබලත් පව් බං. ඉන්ටර්නෙට් පොඩ්ඩක් ගැන දැනගත්තහම බ්ලොග් ගහන් ලෝඩ් වගේ ඉන්නවා. :lol: හැක් උන දාට හුකෑස් තමා. :P wordpress, blogger ඔක්කොම එකයි. ගහපන් Custom CMS එකක් CI, Laravel වලින්. මලාට බය වෙන්න ඕනා නෑ හැක් වෙයි කියලා..

    PS: MySQL inject නොවෙන්න හදාගන්න.

    :yes::D
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අනේ මන්දා උබලත් පව් බං. ඉන්ටර්නෙට් පොඩ්ඩක් ගැන දැනගත්තහම බ්ලොග් ගහන් ලෝඩ් වගේ ඉන්නවා. :lol: හැක් උන දාට හුකෑස් තමා. :P wordpress, blogger ඔක්කොම එකයි. ගහපන් Custom CMS එකක් CI, Laravel වලින්. මලාට බය වෙන්න ඕනා නෑ හැක් වෙයි කියලා..

    PS: MySQL inject නොවෙන්න හදාගන්න.

    CI kiyanne moakkda machan apima larael walin website cms eka mula idalama liyanna onida ape widihata