කාන්තාවන්ට වඩා ආකර්ෂණීය වීමට විද්‍යාත්ම&
ජීවිතය වෙනස් කළ හැකි වැකි 16ක්
රටවල් 40 ක කාන්තාවන්
සමාජීය සහ නුතන ගැටළු
10 Rules Of Success - සාර්ථකත්වයේ නීති 10
සතුන් ලෝකය දකින්නේ කෙසේද?
ලෝකයේ බොහෝ විශ්මයජනක අත්හැර දැමු ස්ථාන 20ක්
සොබාදහම අපිව රවටන හැටි 01
සොබාදහම අපිව රවටන හැටි 02
කාන්තාවන්ට වඩා ආකර්ෂණීය වීමට විද්‍යාත්මක ක්‍රම
අප සියලුදෙනාටම කාන්තාවන් කෙරෙහි ආකර්ෂණීය වීමට අවශ්‍ය යි. නොදැනුවත්ව හරි දැනුවත්ව හරි මේ දෙය සාමාන්‍ය සිද්දියක්. නමුත් මෙය ලොකු සිහිනයක් ලෙස පෙනෙන අයත් අප අතර නැතුව නොවෙයි. නමුත් ඔබට සැබවින්ම වුවමනා විය යුත්තේ ඔබට අවශ්‍ය කෙනා වීම යි. යහපත් මිනිසෙකු බවට පත්වීම සැබැවින්ම ඔබ, ඔබ වෙනුවෙන් ලබා ගන්නා එක්තරා ආකාරයක ජයග්‍රහණයකි. ඒ කෙසේ වුවත් කාන්තාවන්ට වඩාත් ආකර්ෂණීය විය හැකි විද්‍යාත්මක ක්‍රම 10 ක් මෙන්න. නමුත් මෙහි සඳහන් වන විද්‍යාත්මක ක්‍රම ප්‍රයෝගික නොවන්න පුළුවන්.
»»»»»
»»»»»»»»»»»
»»»»»»»»»»»»»»»»»»
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
»»»»»»»»»»»»»»»»»»
»»»»»»»»»»»
»»»»»
රතු අඳින්න/පළඳින්න.
පර්යේෂණාත්මක මනෝවිද්‍යාව ට අනුව, රතු පාට බලයේ හා ආධිපත්‍යයේ ලකුණක් ලෙස සලකනු ලැබේ. එබැවින් ඔබ රතු පාට ඇඳීමෙන් පැළදීමෙන් වඩා ආකර්ෂණීය පෙනුමක් ඇති කරයි.
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
රැවුල ටිකක් වවා ගන්න.
ඔබේ රැවුලේ පෙනුමෙන් ඔබගේ පරිණත වීම හා පෞරුෂත්වය නිරුපණය වන අතර ඔබ ඒ මඟින් කැපී පෙනෙයි.
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
ඔබේ ස්ථාවරත්වය වැඩි දියුණු කරන්න.
අධ්‍යාපනය තුලින් කෙළින්ම නැගී සිටින පිරිමින්ට කාන්තාවන් ආකර්ෂණ වන බව සමීක්ෂණ මඟින් පෙන්නුම් කරයි. හොඳ ස්ථාවරත්වයක් යනු නිර්භීතභාවයේ හා විශ්වාසයේ සලකුණකි.
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
සිනාසීම අඩු කරන්න.
ඔබ සිතන දේ කෙසේ වෙතත්, නිතරම සිනාසෙන සැහැල්ලු පිරිමින්ට කාන්තාවන්ගේ ආකර්ෂණය වීමේ අඩුවීමක් පෙන්නුම් කරයි.
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
ජිම් එකට යන්න.
මෙය අප හොඳින් දන්නා දෙයක්, ඔවුන්ගේ ශරීර ගැන සැලකිලිමත් වන පිරිමින්ට කාන්තාවන් ආකර්ෂණය වීමේ ප්‍රවනතාවක් ඇති අතර ඔබව පර්වතයක් මෙන් පෙනෙන්නට අවශ්‍ය වන්නේ නැත.
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
දහඩිය දැමීම.
"Androstadienone" නම් වූ දහඩියෙහි ඇති රසායනිකයක් මඟින් කාන්තාවන්ගේ ආකර්ෂණය ලබා ගත හැක.
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
බිම බලාගෙන ඉන්න එපා.
සෑමවිටම බිම බලාගෙන නොසිට, ඔබේ නිකට එහලට ඔසවා බලාහිදීමෙන් තුලින් ඔබගේ හැකියාවන් පිලිබඳ සහතිකයක් ලබා දිය හැක සහ ඔබගේ පෙනුමට වඩාත් අර්ථකථනයක් ලබා දිය හැක.
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
ඔබේ කැළැල් පෙන්වන්න.
කැළල් මඟින් ඔබගේ මහන්සි වීම හා දැඩි බව පෙන්නුම් කරයි. (එහෙමයි කියල මුණ අතපය කපා ගන්න ඕන නෑ). දැනට ඔබට හිමිවී ඇති කැළල් ඇයට පෙන්වීමට බිය නොවන්න.
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
දත් ටික ලස්සනට තියා ගන්න.
සුදු දත් හැමවිටකදීම ආකර්ෂණීයයි. එබැවින් ඔබ දත් නිරෝගීව හා පිරිසිදුව තබා ගැනීම ඉතා හොඳයි. හැබැයි එහෙම කියල දත් පෙන්නන් වැඩියේ සිනාසෙන්න යන්න එපා.
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
යමක් ලබා ගැනීමට වෙර දරන්නෙකු වන්න.
අසරණ වූ මිනිසෙකුට කාන්තාවක් ආකර්ශනය වීම ඉතාමත් කලාතුරකින් සිදුවන සිදුවීමක් වන අතර ඔබ ශක්තිමත් හා යමක් ලබා ගැනීමට ඉතා වෙර දරන කෙනෙකු ලෙස දැකීමෙන් කාන්තාවකගේ ආකර්ෂණය ලඟා කර ගත හැකිය. එනිසයි ගැහැනු ළමයින් හැමවිටම තද පොරවල් වලට ආකර්ෂණය වන්නේ.
(එහෙම ලබාගන්නවයි කියල බලෙන් උස්සන්ඩ යන්ඩ එපා. එතකොට වෙන කෙල්ලෙක් වත් ආකර්ෂණය වෙන් නෑ ඕන්).
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
පසුව ලියමි,
මේ මුකුත් නැතුව කාන්තාවන් ආකර්ෂණය කර ගත හැකි හැකියාවන් සහ වාසනාව ඇති අය අප අතර බොහෝ ඇත.

-----------------------------------------------------
Bump එකක් හෝ දාගෙන යමු....
ජයවේවා!