පැපොල හැදුන අය

NaOH

Well-known member
  • Feb 12, 2015
    576
    1
    383
    63
    පැපොල හැදුන අය

    මචන් උබලට පැපොල හැදුන වෙලාවේ ඉවසන්න බැරි බඩේ කැක්කුමක් ආවද :nerd:
    මට බඩේ දැවිල්ලක් ඇවිත් ඉවසන්න බැරි තරමට :oo:
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    576
    1
    383
    63
    පැපොල් හැදුණම මරු ගඳක් නහයට එනව... :P
    මට පොඩි කාලෙ සරම්ප පැපොල් දෙකම හැදිල තියෙනව, බඩේ කැක්කුමක් ආව කියල මතකයක් නෑ
    :oo:
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    576
    1
    383
    63
    kawruwat nadda papola ekka bade dawillak haduna aya?Meka dangerous case ekakda:(
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    576
    1
    383
    63
    ලොකු අයට පැපොල් හැදුණම ටිකක් අමාරුයිලු නේද..

    ගොඩක් අමාරුනං දොස්තර කෙනෙක්ට පෙන්නපං.. ඕව ඉබේම හොඳ වෙලා යන ලෙඩ..

    doctorsla dennek gawatama giya.beth dunna . mata iwasan inna bari tharam bada dawillai .hita gannawat ba:dull:
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    576
    1
    383
    63
    ජොනී බට්ට;22608272 said:
    matanam una ganuna witharayi, ridune na :oo::dull:

    ekane bn.mama danna ekektawat bade dawilla awith na. internet eke baluwama thiyenwa rare case ekak.wade dangerous kiyala :(
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    bade amaruwa dawas kiyak wage thibbada bn? bada dawillak wageda hadune

    ow bade dawillak haduna mulinma passe dawase bada kakkumak awa mama mukuth kaweth na dawas 2i ban thibbe eeta passe una haduna bibili awama thmai papol kiyala danagatte. godak amaru une mama eka danne nathuwa wada kara wenada wagema hitiya