දුෂණය කලා යැයි බොරු චෝදනා...

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    ටහිකේ යකූ


    පොඩ්ඩක් මෙහෙම හිතපන්කෝ පොදු ස්ථානයක කෙල්ලෙක් කෑගැහුවොත් මිනිහෙක් කරදර කරන්න ආව කියල කීදෙනෙක් එනවද අරමිනිහට ගහන්න මොකුත්ම හොයල බලන්නේ නැතුව
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    පොඩ්ඩක් මෙහෙම හිතපන්කෝ පොදු ස්ථානයක කෙල්ලෙක් කෑගැහුවොත් මිනිහෙක් කරදර කරන්න ආව කියල කීදෙනෙක් එනවද අරමිනිහට ගහන්න මොකුත්ම හොයල බලන්නේ නැතුව


    සිරාවට මොකුත් හොයන්නෙ බලන්නේ නෑ ඇවිත් වටකරගෙන කෙලලා යයි.
    අර වාරියපොල බැල්ලි කොල්ලෙක්ට ගහපු කනේ පාර මතකද..
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    පොඩ්ඩක් මෙහෙම හිතපන්කෝ පොදු ස්ථානයක කෙල්ලෙක් කෑගැහුවොත් මිනිහෙක් කරදර කරන්න ආව කියල කීදෙනෙක් එනවද අරමිනිහට ගහන්න මොකුත්ම හොයල බලන්නේ නැතුව
    ow bn ekanm ehema thama. eth habai dan train vala vagenm minissu ganan ganneth na bn ohoma unata.mokada dannava ganuth ekai minissuth ekai kiyala.podi kellek vage kagahuvoth thama ithn
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    Oka dan US walai UK walai poddak wadipura katha wena scene ekak. work place eketh oya wage case adena scene thiyenawa kiyala thiyenawa unge posts wala. HR ekata gihin complain karoth job ekata case watena hari warnings hambena hari. hena parana awrudu ganan wala ewath adenna ida thiyeawa kiyala kathawak thiyenne.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචන් අර ඉස්සර හිරු එකේ Jail කියල කියල වැඩසටහනක් ගියේ ඒකෙ 4 episode එකේ ගියේ ඔහොම සීන් එකක් මට මතක විදිහට , මෙතන ලින්ක් එක දාන්න මන් දන්නේ නෑ බන්.:baffled:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,551
    857
    113
    ow machan eka nam atta ..
    dawsak kakulak nathi army porakata kellek banna palu yanna miniha ahaka balagena hitiya

    passe mama katha kara ... ethakota thamyi miniha mata pennuwe minihage bru kakula
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    කාන්තා නිදහස වැඩි මෙ රටෙ.
    ගැණුන්ට පු* දෙන උන් ඉන්නවානෙ ඒකයි.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    කාන්තා නිදහස වැඩි මෙ රටෙ.
    ගැණුන්ට පු* දෙන උන් ඉන්නවානෙ ඒකයි.

    කියල වැඩක් නෑ බන්
    ගෑනු ඉස්සරහ බොරු වීරයො වෙන්න හදන උන් තමයි වැඩි