දිනපතා බෞද්ධ ලිපි බලන්න කැමති අය එන්න

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    දිනපතා බෞද්ධ ලිපි බලන්න කැමති අය එන්න

    දිනපතා බෞද්ධ ලිපි ඔබේ e-mail ලිපිනයටම

    නමෝ බුද්ධාය!
    ඔන්න මම අලුත් වැඩක් පටන් ගත්තා... මම ටික දවසක ඉදන් blog එකක් පටන් ගත්තා... ඒකේ මම බෞද්ධ ලිපි කීපයක්ම පල කරා... ඒත් ඒතරම් පිරිසකට දාන ලිපි පේන්නේ නෑ. මොකද ගොඩක් අය මේක දන්නේ නැති නිසා.

    ගොඩක් වෙලාවට කාර්‍යබහුල කමත් එක්ක මේකට එන්න ලැබෙන්නෙත් නෑනේ. ඒ හින්දා මම මේකට ඕගොල්ලන්ගේ email එක දුන්නම හැමදාම උදේම එදාට දාපු අලුත් ලිපි ටික email එකට එන විදිහේ tool එකක් එකතු කලා.

    ඉතින් බෞද්ධ ලිපි ,බුද්ධාගම ගැන ඉගෙනගන්න කැමති හැමෝම මේ images වල තියන විදිහට ඔයාලගේ email එකත් මේ blog එකට ලබා දෙන්න.

    ඒක කරන විදිහ මම පියවර වශයෙන් දාන්නම්-
    1. www.supahansith.blogspot.com වෙත යන්න.
    2. රූපයේ විදිහට Subscribe කියන Button එකට ඉහල box එකේ ඔයාගෙ email එක සඳහන් කරන්න.
    3. දැන් Subscribe button එක ඔබන්න.
    4. දැන් 2nd step කියලා තියන රූපයේ වගේ පිටුවක් open වෙයි. එතන ඒ රූපයේ ආකාරයට උඩින් පෙන්වන ඉංග්‍රීසි අකුරු කීපය සඳහන් කරන්න.
    5. දැන් Complete Subscription Request ඔබන්න.
    6. දැන් ඔයාට email එකක් එයි. ඒකේ තියනවා යට link එකක්. ඒක ඔබන්න. Web browser එකක් තෝරලා ඒක ඕපන් කරන්න.
    7. දැන් දිනපතාම අලුත් ලිපි ඔයාගේ email එකට ලැබෙයි.

    හැමදාම බලන ලිපි යාලුවෝ අතර බෙදා හරින්නත් අමතක කරන්න එපා. ඉදිරියේදී ඇඩ්ස් නැති android app එකක් මේ ලිපි බලන අයට email මගින් ලබා දෙනවා. වෙලාවක් ආවම තමයි මම ඒක හදන්නේ. මමත් තවම ඉගෙනගන්නවා. බුදු දහම තමයි අපිට හැමදාම මේ දුක් වලින් මිදෙන මාර්ගය පෙන්වලා දෙන්නේ ඉතින් හැමෝම යාලුවෝ එහෙනම් blog එකත් එක්ක එකතුවෙයි කියලා හිතනවා. මේකෙන් මට ලැබෙනේ පින විතරයි. ඒ බලාපොරොත්තුවෙන්මයි කරන්නේ. එහෙනම් හැමෝම subscribe කරන්න.



    __________________________________________
    ලොව සියලූම දාන අතරින් ධර්ම දානය අග්‍ර වන්නේය. මෙම ධර්ම දානමය කුසල් බලයෙන් මටත් ඔබටත් මේ ජීවිතයේදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීම මේ පින් හේතු වාසනා වේවා! තෙරුවන් සරණයි!
     

    Attachments

    • IMG_20171214_172109-640x400.jpg
      IMG_20171214_172109-640x400.jpg
      72.7 KB · Views: 97
    • IMG_20171214_173245-480x674.jpg
      IMG_20171214_173245-480x674.jpg
      78.4 KB · Views: 88
    Last edited:

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    godak aya email dala thibba. email eka damma welawema email ekata enawa link ekak. eka open karala confirm karanna.naththan aluth post enne na. email 3k thibba ehema nokarapu mathaka vidiyata....
     

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    machan Viber Group ekak haduwoth narakada... catholic ayagenam ehema thiyanawa

    Adahasata thanks saho. machan man me blog eka karanne godak welawata mewage lipi hoyana aya innawane prashnayak unu welawaka unath machan. ewage kenekta meke thiyana dewal walin e prashneta sahanayak labaganna puluwan wei. enisa blog ekaka wage post karana eka katahari kawadahari prayojanawath wei. oyage number eka mata pm karanna saho.
     
    Last edited:

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    එළ වැඩක් මචං+

    බොහොම ස්තූතී සහෝ!
    ඉස්සරහට මේක මම වෙබ් අඩවියක් විදියට Devolope කරන්න බලාපොරොත්තු වෙනවා.
    ලිපි වලටම සීමා නොවී හැමෝගේම සහයෝගය ඇතුව බෞද්ධාගම සංවර්ධනය කරන්න පුලුවන් විදිහෙ එකක්..