රුපියල් 50හේ ෆැන්ටා බෝතලයක් කීයද.
රුපියල් 50හේ( 300 ml) ෆැන්ටා බෝතලයක් කීයද.
rs 70/-
කොටුවේ ස්ටේශන් එකෙන් ෆැන්ටා බෝතලයක් ඉල්ලුවාම කිව්ව දැන්නම් රුපියල් හැත්තෑවක් වෙනවා කියලා.
තවම බෝතයලේ ගහලා තියෙන්නේ පරන මිල.උන්ගේ මිලදර්ශනයත් අප්ඩේට් කරලා නෑ. තවම රුපියල් පනහයි.කෝකටත් කියලා පොටෝ දෙකතුනකුත් ගහගත්ත, පරන මිල සහිත ඒ
ෆැන්ටා බඩියේ ( 175 ml)මිල කොහොමදනම් දන්නෑ.
රට දිවුණු වෙනවා දේ.තිබහට දැන්නම් වතුර බෝතයකුත් දාගනම යන එක වටිනවා.

Last edited:
wenna ba bn. 400ml Coke Zero eka 70i.