German ජර්මනියේ Germany ජොබ් එකක් හොයගන්න

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    German ජර්මනියේ Germany ජොබ් එකක් හොයගන්න

    ausi ,canda වගේ ලොකු ගණන් යන්නේ නැහැ මේකෙදි language එක ඕනෙත් නැහැ .හැබැයි australia ,canda වගේ අවුරුදු ගණන් ඉන්න බැහැ .ජොබ් එකක් මාස 6න් හොයාගන්න ඕනේ . මොනවාද ඕනේ කියලා මෙතන තියෙනවා .
    http://www.colombo.diplo.de/contentblob/5116302/Daten/7793603/Job_seeker.pdf
    ඖසි සයිට් එකේ හොදට පැහැදිලිව තියෙනවා
    http://www.australien.diplo.de/Vertretung/australien/en/03/Visa/D-Visa/Arbeiten/Jobsuche.html

    Degree එකක් ඇති කියලා තිබ්බට STEM ( science, technology, engineering, and mathematics) Degree එකක් වෙන්න ඕනේ .
    germany වල demand ජොබ් එකක් (IT වගේ ) අවුරුදු 5ක් වත් work experience .නැත්තම් විසා හම්බෙන්න chance එක ගොඩක් අඩුයි .
    මොකද ඔයාට එහෙම ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්න chance එක අඩු නිසා

    http://www.make-it-in-germany.com/en/for-qualified-professionals/working/demanded-professions

    Degree යක් තිබ්බට experience මදි නම් MSc එකකට යන්න බලන්න . Degree එක කරන ගමන් ජොබ් එකක් හොයා ගෙන degree එකයි ජොබ් එකයි දෙකම ගොඩදාගන්න .European degree එකක් ගොඩක් වටිනවා .
    http://www.elakiri.com/forum/showthread.php?t=1829640

    Degree යි experience හරිනම් . අපි බලමු කොහොමද අපි ජොබ් එකක් හොයාගන්න try කලා කියලා පෙන්නනේ .
    . අපිට ලංකාවේ ඉදන් ජර්මනියේ ජොබ් එකකට select වෙන්න බැහැ කියලා embassy එක දන්නවා .
    German company අපි ගැන interest කියලයි පෙන්නන්න ඕනේ .
    Any additional evidence of further preparations made to find a job in Germany

    අපි බලමු දැන් Work Visa/Blue Card එකක් හදාගන්න එහේ උදව් කරන්න කැමති company ඉන්නවද කියලා .
    මොකද company වලට ලේසි වැඩේ තමයි EU citizen කෙනෙක් ගන්න එක .
    ඔයාට අදාළ ජොබ් තියෙනවනම් මේ company වලට mail පාරක් දාල බලන්න ඔයා ගැන interest ද කියලා .
    job වලට ලංකාවේ ඉදන් apply කරන්න එපා ,එක බොරු වැඩක්
    https://stackoverflow.com/jobs?sort=i&l=Germany&d=20&u=Km&v=true
    https://www.linkedin.com/jobs/search/?keywords=visa&location=Germany&locationId=de%3A0
    linkedin එකේ visa කියලා search කලාම VISA company එකත් එනවා එක අතැරලා අනිත් ඒවා බලන්න .

    interest Companies සෙට් වුනානම් දැන් සේරම හරි . Youtbue එකෙන් පොඩ්ඩක් language එකත් ඉගෙන ගන්න .Visa එකට ජොබ් එකට ඕනේ නැති වුනාට language එක ජිවත් වෙන්න, ඉකමනින් PR ගන්න ඕනේ .

    http://www.bluecard-eu.de/eu-blue-card-germany/

    PS
    ට්‍රයි එකක් දෙන්න කැමැති අය ඉන්නවනම් එකතු වෙලා වැඩේ කරන්න indian එවුන් වගේ
    .එතකොටයි ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් information share කරගෙන .living cost එකක් අඩු වෙන්නේ එකට ගියොත් .ලංකාවේ අය කරන්න bump එකක්වත් නොදා යන එක වෙන කෙනෙක් දැක්කොත් මගේ chance එක නැතිවෙනවා කියලා හිතලා .
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාස හයක් ගිහින් පුක් ගහන්නද බන්.. ඔය කියන්නේ හොරෙන් ඉතාලි පැනපන් කියලනේ.. අනේ මන්ද ඉතින් ලන්කාව.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මාස හයක් ගිහින් පුක් ගහන්නද බන්.. ඔය කියන්නේ හොරෙන් ඉතාලි පැනපන් කියලනේ.. අනේ මන්ද ඉතින් ලන්කාව.
    හරියට කියපන් බන් . IT degree + 5 years work experience තියෙන එකෙක් Italy ගිහින් කොලේ නැතිව odd ජොබ් හොයනවා කියලද උබ හිතන්නේ .Italy වල deport කරන්නේ නැති හින්දා හැම එකාම එහෙ රිංගනවා .එක වෙනම දෙයක්
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හරියට කියපන් බන් . IT degree + 5 years work experience තියෙන එකෙක් Italy ගිහින් odd ජොබ් හොයනවා කියලද උබ හිතන්නේ
    මාස 6න් පස්සේ මොකද කරන්න කියන්නේ හිටන්???
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරියට කියපන් බන් . IT degree + 5 years work experience තියෙන එකෙක් Italy ගිහින් කොලේ නැතිව odd ජොබ් හොයනවා කියලද උබ හිතන්නේ .Italy වල deport කරන්නේ නැති හින්දා හැම එකාම එහෙ රිංගනවා .එක වෙනම දෙයක්
    උබ මේ විකාර කියනවා, මෙහේ ඊයේ මම කොෆීශොප් එකකට ගියා, ඉන්දියන් එකෙක් වැඩ. මම ඉන්දියන් කියලා හිතලා ඌ කතා කලා, ඌ IT ඩිග්‍රී එකකුයි, තව ඇග්‍රී ඩිග්‍රි එකකුයි තියාගෙන කොෆි ශොප් එකේ වැඩ. ඉට වඩා ඉතින් අපේ මල්ලි මෙහේ ෆාම් එකක වැඩ, mbbs,BDS දෙකම තියන්. ලන්කාවට ලොකු ජොබ් උනාට මෙහෙට ඔනා තරම් ඉන්නවා බන්.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මාස 6න් පස්සේ මොකද කරන්න කියන්නේ හිටන්???
    මාස 6න් පස්සේ Job එකක් සෙට් වුනේ නැත්තම් එන්න ඕනේ .interest Companies සෙට් වුනානම් .තමයි අපිට හිතන්න පුලවන් වැඩේ වෙයි කියලා .interest Companies නැතිව විසා දෙන්නෙත් නැහැ .Risk එකක් තියෙනවා .එක හරි .
    http://www.make-it-in-germany.com/e...ded-professions/scientists-and-it-specialists
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මොන විහිලුද බන් මේ.. ජර්මන් උන්ට මිනිස්සු නැනේ අඩගහලා ජොබ් දෙන්නේ.. :lol::lol::lol::lol:
    Germany විතරයි ජොබ් search visa දෙන්නේ එයාලට කට්ටිය ඕනේ හින්දා
    germany unemployment rate 3.6% කට්ටිය නැහැ තමයි .
    කාටහරි උදව්වක් වෙන්නයි මන් මේක දැම්මේ .A to Z සේරම details තියෙනවා .
    කාටහරි වැඩක් වෙයි .
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Germany විතරයි ජොබ් search visa දෙන්නේ එයාලට කට්ටිය ඕනේ හින්දා
    germany unemployment rate 3.6% කට්ටිය නැහැ තමයි .
    කාටහරි උදව්වක් වෙන්නයි මන් මේක දැම්මේ .A to Z සේරම details තියෙනවා .
    කාටහරි වැඩක් වෙයි .
    රුමේනියන් උන් ඇති වෙන්න ඉන්නවා බන්. තව යුක්‍රේන් උන් එහෙම ඔනා තරම් ලෙබර් වලට. ඔය ජොබ් වලටත් ඉන්නවා ගොඩක් උන්. යුරොසොන් එකෙන්න්නේ උන් මුලින්ම ගන්නේ.. අනික්වා ඉතින් ඉන්දියන් උන් ගහනවා.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    උබ මේ විකාර කියනවා, මෙහේ ඊයේ මම කොෆීශොප් එකකට ගියා, ඉන්දියන් එකෙක් වැඩ. මම ඉන්දියන් කියලා හිතලා ඌ කතා කලා, ඌ IT ඩිග්‍රී එකකුයි, තව ඇග්‍රී ඩිග්‍රි එකකුයි තියාගෙන කොෆි ශොප් එකේ වැඩ. ඉට වඩා ඉතින් අපේ මල්ලි මෙහේ ෆාම් එකක වැඩ, mbbs,BDS දෙකම තියන්. ලන්කාවට ලොකු ජොබ් උනාට මෙහෙට ඔනා තරම් ඉන්නවා බන්.
    IT + Agry owata kohen hina wennada manda . oya salli walata dena degree .Lankawe IT filed eke hodata gewanawa . paya 10,12 katta kala ,euro 1000 k 1200 k hoyala . lewa kala . podi kamereka 4k ekka boarding wela inna. lankawe IT degree ekak tiyena ekekta nam one naha . :no::no:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    රුමේනියන් උන් ඇති වෙන්න ඉන්නවා බන්. තව යුක්‍රේන් උන් එහෙම ඔනා තරම් ලෙබර් වලට. ඔය ජොබ් වලටත් ඉන්නවා ගොඩක් උන්. යුරොසොන් එකෙන්න්නේ උන් මුලින්ම ගන්නේ.. අනික්වා ඉතින් ඉන්දියන් උන් ගහනවා.
    india th itin non-eu ne .lankawe ewun nodanna hindai damme .
    lankawe ayatath ,indian ewun wagema chance eka tiyenawa
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    IT + Agry owata kohen hina wennada manda . oya salli walata dena degree .Lankawe IT filed eke hodata gewanawa . paya 10,12 katta kala ,euro 1000 k 1200 k hoyala . lewa kala . podi kamereka 4k ekka boarding wela inna. lankawe IT degree ekak tiyena ekekta nam one naha . :no::no:
    දැන් ඊට වඩා හොයනවද බන් අයිටී උන් ලන්කාවේ. සාමාන්යේ මෙහේ සතියකට එකෙක් ටොයිලට් සුද්ද කලත් යුරො 750ක්-1000ක් හොයනවා.. ඒ කියන්නේ සල්ලි වලට සයිටම් වගේ එවා ජර්මනීත් තියනවද?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    දැන් ඊට වඩා හොයනවද බන් අයිටී උන් ලන්කාවේ. සාමාන්යේ මෙහේ සතියකට එකෙක් ටොයිලට් සුද්ද කලත් යුරො 750ක්-1000ක් හොයනවා.. ඒ කියන්නේ සල්ලි වලට සයිටම් වගේ එවා ජර්මනීත් තියනවද?

    couple job euro 1000 +1000
    restaurant euro 1200
    hourly job euro 6i.
    kole nattan oya ganath naha . italy wala dan odd job ekak hoyaganna kochcara amaruda kiyala dannawane
    මන් මිලානෝ වල ඉදලා තියෙනවා .ඔය ගැන තව කතා කරලා වැඩක් නැහැ .
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    couple job euro 1000 +1000
    restaurant euro 1200
    hourly job euro 6i.
    kole nattan oya ganath naha . italy wala dan odd job ekak hoyaganna kochcara amaruda kiyala dannawane
    මන් මිලානෝ වල ඉදලා තියෙනවා .ඔය ගැන තව කතා කරලා වැඩක් නැහැ .
    ඉතින් දැන් මේ තියෙන්නේ ඉටලි ගැන නෙමෙයිනේ බන්. මම ඉන්නේ ඉටලි නෙමෙයි, ඩෙන්මාර්ක්. ඉටලි ජොබ් නම් අඩුයි තමා. ඒත් උබ ඔය කියන සික්ස් මන්ත් එකට යන වියදමත් එක්ක ලන්කාවේ එකෙකුට ඔක ලාබද කියලා මම අහන්නේ..
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ඉතින් දැන් මේ තියෙන්නේ ඉටලි ගැන නෙමෙයිනේ බන්. මම ඉන්නේ ඉටලි නෙමෙයි, ඩෙන්මාර්ක්. ඉටලි ජොබ් නම් අඩුයි තමා. ඒත් උබ ඔය කියන සික්ස් මන්ත් එකට යන වියදමත් එක්ක ලන්කාවේ එකෙකුට ඔක ලාබද කියලා මම අහන්නේ..
    Sorry ,man hituwe italy kiyala . denmark wala horen panala inna bahane .
    Denmark supiri country ekak :yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Sorry ,man hituwe italy kiyala . denmark wala horen panala inna bahane .
    Denmark supiri country ekak :yes::yes:
    නැ බන්. මම මේ නිවාඩුවකට් අවිත් ඉන්නේ මල්ලිලාගේ ගෙදර. මල්ලියි ෆැමිලි එකයි ඉන්නේ මෙහේ පදින්චිවෙලා. මට ටුවරිස්ට් විස තියෙන්නේ ක්‍රිස්ට්මස් පහු වෙලා ආපහු යනව ලන්කාවට. මෙහෙ හොරෙන් ඉන්න උන් නම් දැක්කේ නැ තමා. ඉන්නවත් ඇති. ඉන්දියන් උන් ඉන්නවා, ඉගෙන ගන්න ආපු උන්.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    නැ බන්. මම මේ නිවාඩුවකට් අවිත් ඉන්නේ මල්ලිලාගේ ගෙදර. මල්ලියි ෆැමිලි එකයි ඉන්නේ මෙහේ පදින්චිවෙලා. මට ටුවරිස්ට් විස තියෙන්නේ ක්‍රිස්ට්මස් පහු වෙලා ආපහු යනව ලන්කාවට. මෙහෙ හොරෙන් ඉන්න උන් නම් දැක්කේ නැ තමා. ඉන්නවත් ඇති. ඉන්දියන් උන් ඉන්නවා, ඉගෙන ගන්න ආපු උන්.
    ela . indian ewun tamai hama tanama . lankawe ewun adui .yana ekath horen taniyama yanawa. ekai man A to Z serama details damme . yana ekekta yanna
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ela . indian ewun tamai hama tanama . lankawe ewun adui .yana ekath horen taniyama yanawa. ekai man A to Z serama details damme . yana ekekta yanna
    මෙහේ ඉතින් ඉගෙන ගෙනා ආවොත් තමා. ඉටලි වගේ නම් මෙහේ කොල්ලයි බල්ලයි නැ. ඉටලි නම් සින්හල අකුරක් බැරි උන් බස බස ගාලා ඉතාලි කතා කරනවා.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,800
    8,578
    113
    In Your Heart
    owata ahu wenna epa .. mage akka Germany giya masters walata .ape cousins la citizen a nisa kisi awulak une na yanna .. job nam kiyatawath hoya ganna be language eka wathura wage ona .. igana gannath sahenna salli ona wenawa moko part time jobs na . ape akka nam eka semester ekai unne Canadian pr eka hambuna eya masters continue karanawa canada wala(pr hambune mokawath newei eya canadian uni ekaka thamai degree eka karala lankawata awe.a nisa pr ekata lakunu onawatath wada thibba ) ,