මචන්ලා හර්පිස් වගේ ලෙඩක් පෙන්නන්න කොලබ ඉන්න හොද ඩොක්ටර් ලා කව්ද ? මෙතන දාන්න බැරි නම් පී.එම් එකක් හරි දාන්න. ලොකු උදව්වක්
Dr.Darshani Mallikarachchi....
Ceymed ekata enawa...
meken balanna
https://lankainformation.lk/directory/health/doctors/venereologist/list-alpha/d
bumpz
thanks every one. I'm thinking to see a skin doctor first. Is it OK?
Herpes kiyala sure nam skin doctors la gawata gihin wedak nee neda....
podi kasillak thiyenne machan. sure naha. podi burning sensation ekakuth thiyanawa. mama baluwe VP kenek gawata gihin urine & std test ekak karawa ganna.


