Phone නම් ඉතින් Radical78 තමයි...!!!
මමත් Huawei Nova 2i එකක් ගත්තා. phone එක නම් පට්ට.
ගත්තේ SL Phones (wattala) shop එකෙන්.
මම ගත්තේ Blue colour එක.
ඒක හොයාගන්න පට්ට කට්ටක් කෑවා.
ඒවෙලාවේ තමයි
ගේ උදව් ලැබුනේ.
SL Phones shop owner එයාගේ යාලුවෙක්.එයා යාලුවට කතා කරලා, විස්තරේ කියලා තිබුනා.Blue phone එක shop එකට ආව ගමන් මට ආරංචිය ලැබුනා.(2017.12.13).පහුවදාම ගිහින් phone එක ගත්තා.
ඒ වගේම Radical78ගේ ඇදිනුම්කම නිසා phone එකේ මිලත් ගොඩක් අඩු කරලා ගන්න පුලුවන් උනා. (Rs:38500) .
Radical78 මචන් උඹට ගොඩක් ස්තුතියි.... දුන්නු එළකිරි උදව් ඔක්කෝටම.
පට්ට help එකක් උඹ දුන්නේ.ජය වේවා...!!!
ඒ වගේම SL Phones ගැනත් යමක් කියන්න ඕන.
හොද customer service එකක් තියෙන shop එකක් කියන්න පුලුවන්.Internet එකේ තියෙන reviews වලිනුත් ඒක ගොඩක් සනාථ වෙනවා.
warranty claim ප්‍රශ්නත් නෑ කියලා Elakiri.com thread වල සමහර අය comment කරලත් තිබුනා.
එයාලගේ shop වත්තල සහ කැළණියේ තියෙනවා.
SL Phones FB page:
https://www.facebook.com/SLPHONES/
............................................................................................................................................................................................
Huawei Nova 2i ගැන මම කලින් දාපු thread එක මෙන්න:http://www.elakiri.com/forum/showthread.php?t=1824119
Huawei Nova 2i ගැන akilar25 සහෝ දාපු සිංහල review එකක් මෙන්න:http://www.elakiri.com/forum/showthread.php?t=1830057
මමත් Huawei Nova 2i එකක් ගත්තා. phone එක නම් පට්ට.
ගත්තේ SL Phones (wattala) shop එකෙන්.
මම ගත්තේ Blue colour එක.
ඒක හොයාගන්න පට්ට කට්ටක් කෑවා.
ඒවෙලාවේ තමයි
ගේ උදව් ලැබුනේ.SL Phones shop owner එයාගේ යාලුවෙක්.එයා යාලුවට කතා කරලා, විස්තරේ කියලා තිබුනා.Blue phone එක shop එකට ආව ගමන් මට ආරංචිය ලැබුනා.(2017.12.13).පහුවදාම ගිහින් phone එක ගත්තා.
ඒ වගේම Radical78ගේ ඇදිනුම්කම නිසා phone එකේ මිලත් ගොඩක් අඩු කරලා ගන්න පුලුවන් උනා. (Rs:38500) .
Radical78 මචන් උඹට ගොඩක් ස්තුතියි.... දුන්නු එළකිරි උදව් ඔක්කෝටම.
පට්ට help එකක් උඹ දුන්නේ.ජය වේවා...!!!
ඒ වගේම SL Phones ගැනත් යමක් කියන්න ඕන.
හොද customer service එකක් තියෙන shop එකක් කියන්න පුලුවන්.Internet එකේ තියෙන reviews වලිනුත් ඒක ගොඩක් සනාථ වෙනවා.
warranty claim ප්‍රශ්නත් නෑ කියලා Elakiri.com thread වල සමහර අය comment කරලත් තිබුනා.
එයාලගේ shop වත්තල සහ කැළණියේ තියෙනවා.
SL Phones FB page:
https://www.facebook.com/SLPHONES/
............................................................................................................................................................................................
Huawei Nova 2i ගැන මම කලින් දාපු thread එක මෙන්න:http://www.elakiri.com/forum/showthread.php?t=1824119
Huawei Nova 2i ගැන akilar25 සහෝ දාපු සිංහල review එකක් මෙන්න:http://www.elakiri.com/forum/showthread.php?t=1830057
hmm hmmm
black,gold nam adui