Laptop එකක් ගන්න ඕනෙ.

පහල පෝස්ට් එක බල&#3505

  • Asus

    Votes: 16 44.4%
  • Acer

    Votes: 1 2.8%
  • HP

    Votes: 7 19.4%
  • Gigabyte

    Votes: 1 2.8%
  • Lenovo

    Votes: 4 11.1%
  • Dell

    Votes: 6 16.7%
  • Other (කමෙන්ට් එකක් දාන්න.)

    Votes: 1 2.8%

  • Total voters
    36
  • Poll closed .

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Laptop එකක් ගන්න ඕනෙ.

    Laptop එකක් ගන්න ඕනෙ.

    මම කරන්න බලාපොරොත්තුවෙන්නෙ Programming ( CodeBlocks, NetBeans වගේ IDEs Use කරන්න බලාපොරොත්තු වෙනව) , Web Developing, Android Studio, CAD Softwares වගේ දේවල් තමා.

    Gaming වලට ලැප් එක Use කරන්න බලාපොරොත්තුවක් නෑ.
    ඔය දේවල් වලට අමතරව Microcontroller (PIC,Arduino...etc) වලට අදාල IDEs run කරන්න ඕන වෙයි.

    බජට් එක 90,000 - 110,000

    ඔක්කොම නැතත් Programming, Android Studio දෙකේ වැඩ කරගන්න පුලුවන් ලැපක් කියන්නකො.

    තව මේ දේවල්ටික කරගන්න ඕනෙ Processor, Ram, GPU එහෙම කොයි වගේ ඕන වෙයිද?

    SSD එකක් දාගන්නත් ඕනෙ.... ඒකටම එනවනම් ඒත් කමක් නෑ.

     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,554
    53,766
    113
    Colombo
    RAM eka puluwan tharama wadi wena tharamata hondayi.:rolleyes:

    VGA nam echarama awlak ne.:rolleyes:

    8th GEN i5/i7 ekak ganna try karanna.processor eke cache memory ekath wadi wenawanam hondayi :yes:
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Asus 555xl eke build quality awlak dekka. keya pad eke keys press karaddi mulu okkoma ebenawa.

    use karala thiyana hondama HP Probook. hp notebook nam ganna epa jarawak. probook nam gaming lap ekak nowunath mm games 10kata wada gahala thiyanawa oke ekaparakwath heat wela off wenne na. performance hondai anith parallel lap walata wada. Dell alienware arenna anith ewa chora. heat wenawa performance na.mage office lap eka dell ultrabook ekath ekath ehemai
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඉස්සර HP හොඳයි.. මම 2011 මගෙ i5 ලැප් එක ගත්තේ.. එකපාරක් සර්විස් කලා..බැටරි එක දැම්ම.. රැම් එක 4GB ඇඩ් කලා.. තාම යකා වගේ වැඩ.. Eclipse, VS 2017, MSSQL Server රන් කරනවා ඔක්කොම එකට රන් වෙනකොට ෆැන් සද්දෙ එනවා බට් යකා වගේ වැඩ 2020 වෙනකන් මේ ලැප් එක අදින්න තමා කල්පනාව