Samsung 32" (Series 5) K5100 Full HD TV - UA32K5100ARLSG
Rs. 39,999.00
මචන්ලා Softlogic එකෙන් මෙන්න මේ TV එක ගන්න කියලා බැලුවේ. Softlogic එකේ දැනට බඩු ඉවරලු. ගෙන්නලා දෙන්නම් කිව්වා. මේ TV එක පාවිච්චි කරන අය ඉන්නවනම් ඕගොල්ලන්ගේ අදහස් කියන්න.
පහළ ලින්ක් එකට ගිහිල්ලා වැඩි විස්තර බලන්න.
http://mysoftlogic.lk/Electronics_Televisions_Samsung_32___Series_5__K5100_Full_HD_TV___UA32K5100ARLSG-3a-2-12404-4.html#.Wj4v7N-WbIV