ඔලුවේ කැක්කුමට දොස්තර කෙනෙක් ?

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඔලුවේ කැක්කුමට දොස්තර කෙනෙක් ?

    මගේ පොඩි එකාගේ වයස අවුරුදු 4යි. ගොඩක් වෙලාවට කියනවා ඔලුව රිදෙනවා කියනවා (නලල පෙන්න්නනවා) . දකුනු අතේ වැලමිට ගාව සහ දකුනු කකුලේ දනහිස ගාව රිදෙනවා කියනවා. ඉස්කෝලේ ගිහිල්ලත් කියනවා. ගෙදරදිත් කියනවා වෙනසක් නැහැ. දැන් මාස 2ක් විතර වෙන නිසා මම සාමාන්‍ය දොස්තර කෙනෙක්ට පෙන්නුවා. එයා කිව්වා සෙමට නෙවෙයි රිදෙන්නේ, මේක නියුරොලොජිස් කෙනෙක්ට පෙන්වන්න කියලා.

    මට ඔයාලගේ උදව් ඕන.

    1. නියුරොලොජිස් කෙනෙක්ට පෙන්නුවාම හරිද ?
    2. එහෙමනම් හොදම දොස්තර කෙනෙක් සජෙස්ට් කරන්න?
    3. නියුරොලොජිස්ට් නැතුව වෙන කෙනෙකුට පෙන්වන්න කියනවා නම් ඒ ගැන විස්ථර කියලා හෙල්ප් එකක් දෙන්න.
     
    • Like
    Reactions: STU26015

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,756
    3,532
    113
    හොඳ නියුරෝලොජිස්ට් කෙනෙකුට පෙන්නන්න. කොහෙද ඉන්නේ? නුවර මම ගොඩක් ඉස්සර එක්කෙනකුට පෙන්නුවා හරිම හොඳයි.
    කොළඹ හිටියා මහාචාර්ය සමන් ගුණතිලක කියල දොස්තර මහත්තයෙක්. ගොඩක් දක්ෂ කෙනෙක්.
     
    • Like
    Reactions: lgaikrish

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ලොකු දෙයක් වෙන්න බෑ මචං. කොහොමත් සමහර දොස්තරල ලෙඩ්ඩුන්ව බය කරනව, තමන්ගෙ ආරක්ශාවට. කෝකටත් හොඳ experience තියෙන පීඩියට්‍රිශන් කෙනෙක්ට පෙන්නල බලපන්. අවු 4ක දරුවෙක්ට එන්න පුලුවන් ලෙඩ ගැන පීඩියට්‍රිශන්ලට තමයි අත්දැකීම් තියෙන්නෙ.
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    machan neurologist kenekuta penwanna mage wife wetila eyage oluwa wedila hugaak amaru una niyama neurologist kenek innawa Kandy wala nam one nam PM karanna mama information ewannam. mage wifeta den hugaak adui ICU eke dawas thunak unna den nam deyyane kiyala oluwa ussala negitala innawa.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Karana deyak ikmanata karapan machan!
    Puthata ikmanata sanipa wenna kiyala prarthana karanawa! , hoda dr kenek gawata ekka yanna!