අම්මෝ නුවර

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
පෙරේදා නුවර ගියා කොලඹින් (ටවුන් එකෙන්) 7.45 ට ගියේ. 10.00 ට පස්යාලේ 12.10 ට පිලිමතලාවෙ.
2.15 ට නුවර. අම්මෝ අසියාවේ ආස්චර්ය. නුවර එපාම උනා.:(:( මේ වෙලාවට හරි ගියේ. මාර්ග නීති නොතකා අනිත් පස මාර්ගයත් මගේ සේ සිතා ගමන් කල බැවින්.;)
 
-333-

Well-known member
  • Aug 3, 2014
    10,213
    13,100
    113
    33
    ෆින්ලන්ඩ්
    පෙරේදා නුවර ගියා කොලඹින් (ටවුන් එකෙන්) 7.45 ට ගියේ. 10.00 ට පස්යාලේ 12.10 ට පිලිමතලාවෙ.
    2.15 ට නුවර. අම්මෝ අසියාවේ ආස්චර්ය. නුවර එපාම උනා.:(:( මේ වෙලාවට හරි ගියේ. මාර්ග නීති නොතකා අනිත් පස මාර්ගයත් මගේ සේ සිතා ගමන් කල බැවින්.;)

    Aekane .. Ube sampurna warada...

    ubata oka paya 4 king hari 5 haking hari yaganna tibba game 1k natuwa... 12 wenakota Kandy set wenna yanna tibba...

    Uba hariyata akuratama marga nithi pilipedhdhnum... Ube sampurna warada...
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පැය 7 පමණ :dull::dull:
    අධි වේගී පාර දාපුවහම හරි :)

    සමහර විට මොකද එතකොට යන ප්‍රමාණයත් වැඩි වෙනවනෙ.

    18 kmph not bad ahahaha

    ආයිත් අහලා නියමයි!

    Aekane .. Ube sampurna warada...

    ubata oka paya 4 king hari 5 haking hari yaganna tibba game 1k natuwa... 12 wenakota Kandy set wenna yanna tibba...

    Uba hariyata akuratama marga nithi pilipedhdhnum... Ube sampurna warada...

    ඔව් ඔයා හරි .:) ඒත් ඔයා විදිහට ගියා නම් තාම යනවා.

    :eek::eek:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අපි දැන් මොකක්ද කරන්න ඕනෙ?

    බඩ කපන් මැරියං
    11.gif

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Kohomada wede lol.. okana api license policiye tiyanne.

    මට නම් එහෙම උනේ නෑ පොලොසිය පෙනි පෙනි අනිත් පාරෙ තියන් ගියා වාහනේ
    එක පාරට ඉඩක් හදා ගන්න බෑනෙ හරි ලයින් එකේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    මමත් එක සෑරයක් ගියා බං පෑය 6 කට වඩා ගියා.අත් දෙකම රිදෙනවා බන් ස්ටියරින්ග් එක කපලා.එපාම උනා.නුවර එපා කරවන්නේ ලොරි කාරයොයි.තිරිවීල් කරයො තමා.
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Uba uda paareda Kandy walata gye?
    palleha aluth paare gya nm oita wada ikmnta ynta thbba bn ubta...uda paare oya welawata khmth traffic ambaanekata...tution class ehmth iwara wnwa godak oya welwata uda paare...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,439
    8,588
    113
    කුරුණෑගල පැත්තෙන් එන පාරක් තියෙනවා නේද? මේ කාලෙට ඒවගේ ඒවා පාවිච්චි කරන්න. නුවර ඇතුලේ ඇවිදින්න යනවා අඩුනම් කෝච්චියේ යන්න.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,439
    8,588
    113
    Uba uda paareda Kandy walata gye?
    palleha aluth paare gya nm oita wada ikmnta ynta thbba bn ubta...uda paare oya welawata khmth traffic ambaanekata...tution class ehmth iwara wnwa godak oya welwata uda paare...

    සිරාවට, උඩ පාරෙන් දැම්මනම් මුට අබසරණයි තම. හැබැයි ඊයේනම් ටිකක් ට්‍රැෆික් එක තිබ්බ පිළිමතලාව, පේරාදෙණිය වගෙත්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    සිරාවට, උඩ පාරෙන් දැම්මනම් මුට අබසරණයි තම. හැබැයි ඊයේනම් ටිකක් ට්‍රැෆික් එක තිබ්බ පිළිමතලාව, පේරාදෙණිය වගෙත්.

    Oita wada lesi ban pilimatalawen aladeniya pettata yanna tiyena paren awith enna puluwan hal loluwa hariyata. Itapasse alutha hadapu palamen dodamwala petten, ohoma bessa gaman kandy town eke. Traffic na. Winadi 20, 30n pilimatalawa idan kandy