කඩ්ඩ හදාගන්න, අලුත් යාලුවො අදුනගන්න Open Talk
මුලින්ම කියන්න ඔන, මං එච්චර ලියන්න දක්ෂ කෙනෙක් නෙවෙයි.
දවස් දෙක තුනකට කලින්, මං Download කරගත්තා පට්ට ඇප් එකක්, මෙකෙන් ලෝකෙ [මට නම් වැඩිපුරම Connect උනේ ඉන්දියන් එවුන්] එක එක තැන් වල ඉන්න Open Talk පාවිචි කරන කස්ටිය Randomly Voice Call එකකට Connect කරල දෙනවා. Log වෙන්න Facebook එකක් නම් ඕනමයි, ඒත් නම, Photo එක අපිට අවශය විදියට වෙනස් කරගන්න පුලුවන්. මුලින් Call එක පටන් ගනිද්දි විනාඩ් 20ක් දෙනවා, ඊටපස්සෙ කැමතිනම් තවපාරක් වෙලාව දික් කරගන්න පුලුවන්. හැබැයි පුතෝ, මතක තියාගනින්, මෙකේ Rating System එකක් තියෙනවා. චාටර් උනොත් Block කරනව, තව එක දිගට ඔයා Connect වෙන අයව Skip කරොත්, ඒසෙතෙම තමා..
කඩ්ඩ පොලිෂ් කරගන්න කස්ටියත් එක්ක කතා කරන්න සුපිරි. Download කරගෙනම බලන්නකෝ..
Google Play Store [Android] : https://play.google.com/store/apps/details?id=com.opentalk
App Store [Apple] : https://itunes.apple.com/in/app/opentalk-conversation-platform/id1226049483?mt=8

Last edited: