Foreign Ministry එකේ වැඩ කරන කවුරුහරි...?

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Foreign Ministry එකේ වැඩ කරන කවුරුහරි...?

    Foreign Ministry එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවනම් ලොකු උදව්වක් කරන්න... අපේ අක්කගෙයි, මස්සිනාගෙයි අලුත් කරපු Passport එක තාම ලංකාවෙන් යවල නැහැ... ඒ ගොල්ලො ජපානෙ ඉන්නෙ. නත්තලට කලින් එන්න Plan කරන් හිටියෙ ඒත් Passport මෙහෙන් යවල නැහැ තාම. මේ සම්බන්දව උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද...?:confused:
     
    • Like
    Reactions: HKavinda