පැරිසාට වේ ජය මංගල...Happy Wedded Life Paris!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැරිසාට වේ ජය මංගල...Happy Wedded Life Paris!!!!

    [FONT=&quot]:love::love::love::love:-----පැරිසාට වේ ජය මංගල...-----:love::love::love::love:[/FONT]



    [FONT=&quot]කිරියේ ඔබ අප හොදින් ම දන්නා තවත් තට්ට කිකිළියක් හට අද දින මංගල සීනු හැඩවිනි. ඒ කවුරුවත් නොව අපේ පැරිසා ය.[/FONT]



    avatar1315_13.gif


    paris
    user_offline.gif


    paris walakulak uda...
    Senior Member

    http://www.elakiri.com/forum/member.php?u=1315



    [FONT=&quot]අද දින ක්න්ග්ස්බරි හෝටලයේ දී පැවති විවාහ මංග්‍යයට සහභාගී වී පැමිණ වෙරි බසිනකං හිද ඇයට සුබ පැතීමට මේ නිල හුය අමුණමි.........[/FONT]





    [FONT=&quot]පැරිසාටත්[/FONT],[FONT=&quot] පැරිසාගේ අත ගැනීමට තරම් දරුණු ඉරණමක් ලියැවී තිබූ අසරණ කොලු පැටියාටත් සිරි සුබ මංගලම් වේවා[/FONT],[FONT=&quot] ඉක්මනින් ම තුන් නිවුන්නු සෙට් වේවා යි කියා අපි කිරියේ සෙට් එක වෙනුවෙන් පතමු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    :P:P:P:love::love::love::love:





    [FONT=&quot]පැරිසා නමින් පුවතර එළකිරිය පුරා[/FONT]
    [FONT=&quot]ප්‍රංසේ වෙසෙන කිකිළිය බදු වන සරා[/FONT]
    [FONT=&quot]බැදල කසාදය අද යයි නුවර කරා[/FONT]
    [FONT=&quot]ඇදේ හයිය හෙට බලමුකො නැවත පුරා[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]PS-[/FONT]
    [FONT=&quot]අද ඔය තට්ට කිකිළිගේ උපන් දිනේ......අන්ව්වේ දුක්කේ ඉතිං අර කොලු පැටිය ඉවරයි...........!!!!![/FONT]
     
    Last edited:
    • Like
    Reactions: paris and lilman

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    සුබ මංගලම්.....

    කිබුලට වෙරිවෙලා...:lol::lol::lol::lol::lol: කොහොම ආවද මන්ද බාව වන වන....:lol::lol::lol:
     
    • Like
    Reactions: paris

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ


    සතුට ගලයි බඩුම තමයි..... පැරිසක්කගේ මගුල අදයි......//:love::love:
    හැටක් වුණත් - කෙල්ල වගෙයි...//:P
    ලොරි
    පිටින් හයර් කරන් - එළකිරියම එනවා.....//:D:yes:

    පෝරුවේ කටයුතු කොරන්නේ
    වලතර අපෙ ගුරුතුමා නේ.........//:cool::yes:
    පොලය බිඳින්නයි මන්නිය ගන්නේ
    කිරියෙම උන් ඇයි පැනල දුවන්නේ..:lol::lol:
    හැරමිටි ගහගෙන බොලන්නේ
    දත් කිඹුලත් මේ ඇදෙන්නේ.......:angry:

    සතුට ගලයි බඩුම තමයි.....

    බෝතල් මේසෙට ඇදෙන්නේ
    බවුසර් ගණනින් ගිලින්නේ....//:frown:
    පොම්පෙ දමන්ඩයි කිඹුල දුවන්නේ
    ඇමසිය මොකටද පස්සෙන් යන්නේ :confused::P
    එලකිරි සෙට් එක නටන්නේ
    ඇන්ජින් ගිලලා වගෙයි නේ........!!! :dull::rofl:

    සතුට ගලයි බඩුම තමයි.....


    මනමාලයා හැඩ පොරක් නේ...
    ෂාරුක් මල්ලිය වගෙයි නේ.....//:love::cool:
    අවසන් වරටනෙ අද හිනැහෙන්නේ
    අසරණ ඔහු නැහැ ඒ බව දන්නේ :no::sorry:
    ළමයෙක් මොකටද බොලන්නේ
    දහ දොළහක්වත් හදන්නේ............!!:shocked::yes::yes:


    ප:ලි:- නොදුටු පැරිස් අක්කාට හැපි මැරීඩ් ලයිෆ් එකක්ම වේවා!!!:D:yes:



    ~මැඩියා~:cool:
     
    Last edited:
    • Like
    Reactions: paris