මාර අවුලක් වුණේ...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මාර අවුලක් වුණේ...




    මම මේකේ ගිය ත්‍රෙඩ් එකක ලින්ක් එකක (http://www.elakiri.com/forum/showthread.php?t=1831396) තිබ්බ The Complete Photo Guide to Great Sex ඩවුන් ලෝඩ් කලා...
    මම ඒක ටිකක් බල බල ඉන්න කොට මම දන්න අක්ක කෙනෙක් ආවා... මම Acrobat Reader එක මිනිමයිස් කලා...
    එයාගේ ප්ලෑන් එකක පීඩිඑෆ් එකක විස්තර ටිකක් දැන ගන්න ඕන කිව්ව...
    මට අමතක වෙලා මිනිමයිස් කරල තිබ්බ Acrobat Reader එක මැක්සිමයිස් කලා කියහංකෝ.... :sorry::sorry:
    විලි ලැජ්ජාවේ පණ යනව... අක්ක අර වලත්ත ෆොටෝස් දැක්ක.... :sorry:
    ටිකක් වෙලා සයිලන්ස් ඉඳල ආයෙත් සාමාන්‍ය විදියට කතා කළා...
    වෙනදට වඩා ටිකක් වැටිපුරත් කතා කලාද මන්දා... :eek::eek:
    වස ලැජ්ජාව... ආයේ එයාගේ මුහුණ බලන්නත් මොකදෝ වගේ...
    ෂිහ්.... :baffled:
     
    • Like
    Reactions: Dishta Didin

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අක්කා දැකපු පිංතූරෙ පෙන්නුවොත් උබට අක්කව සෙට් වෙන දින වකවානුව එක්කම කියන්න තිබ්බා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ වැඩේ මහ දවල් වැඩ අස්සේ ඕවා බලනවට :P ආය ඉතින් වැඩක් කරගන්න උඹ ගාවට එන එකක් නෑ :D
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හොඳ වැඩේ මහ දවල් වැඩ අස්සේ ඕවා බලනවට :P ආය ඉතින් වැඩක් කරගන්න උඹ ගාවට එන එකක් නෑ :D

    ඒකි මගේ කස්ටමර් කෙනෙක් නෙවෙයි....
    කාලෙක ඉඳන් දන්න අක්ක කෙනෙක්...
    ඒකයි අවුල....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකි මගේ කස්ටමර් කෙනෙක් නෙවෙයි....
    කාලෙක ඉඳන් දන්න අක්ක කෙනෙක්...
    ඒකයි අවුල....
    අක්ක කෙනෙක් කියන්නේ බැඳපු ළමයි ඉන්න කෙනෙක් වෙන්න ඇති නෙ :P ඕවා ගානක් නෑ උන්ට. පොඩි කෙල්ලෙක් දැක්කනං තමා අවුල.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සද්ද නැතුව ඉදපන්..කොහොමද අක්කා පාර ඕක දැකලා උබට සෙට් උනොත් එහෙම.
    තියරිය ඇප්ලයි කරන්න තියෙන්නේ
    ඔය තියෙන්නේ පෙරලුන පිට හොඳයි කියන්න ක්‍රම :P