මේක 
කතාව හොඳ වුනාට නිකං අනාගෙන වගේ
spoiler alert
අයින්ස්ටයින්ව මුලදිම මරන්නැතුව අන්තිම හරියට වගේ ගිහිං හයිසන්බර්ගෙ මස්සිනා සියදිවි නසාගත්තට පස්සෙ මරන්න තිබ්බ
එහෙම වුනා නං කතාව ලස්සන වෙන්න තිබ්බ 
අයින්ස්ටයින් ඉන්න හරිය විතරයි කතාවෙ ගතියක් තියෙන්නෙ ඌ මලාට පස්සෙ බෝරිං
Gifted වගේ කියල හිතාගෙන බැලුවෙ ටිකයි ඒ වගේ
Gifted කතාවට ආස නං බලපල්ල

Download

පේන්නැති වෙන්න සුදු කල්ල උඩින් spoiler alert කිව්වෙ ඒකනෙ