ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...
ෆ්‍රී ලාන්සින් කරන උන් මේකේ ඇති නේ
උඹල කියපල්ලකෝ මාසික අදායම කොහොමද කියල
මගේ යාලුවෙක් ඉන්නවා මිනිහ මට කිව්වා පොර මාසෙට ලක්ෂ 4ත් 5ත් අතර හොයනවා කියල..
ඒක ඇත්තද බන් ?? එච්චචර හම්බ කරන්න පුලුවන්ද ?
මට මිනිහ පේ පැල් එකක් පෙන්නුවා මේ මාසේ ඊයේ වෙනකන් මිනිහ ඩොලර් 2623ක් හොයල

2623*150= 393,450ක් මිනිහ මේ මාසේ වීක් එන්ඩ් දෙකක් වැඩකලේ නෑ කිව්වා නැත්නම් මාසෙට ඩොලර් 3000 පන්නල හොයනවලු...

මම මේ කල්පනාකලේ මම degree කරලා MSc කරලා කට්ටකාගෙන රස්සාවලට ගිහින් tax අනම් මනම් කැපිල අතට ගන්නේ ලක්ෂ 2ක් වගේ නේ..
මේකා ඔය මොකුත් නොකර ගෙදර ඉදන්ම ලක්ස 4ක් හොයනවා tax මොකුත් කැපෙන්නෙත් නෑ... ඉරිසියාව නෙමෙයි බන් මට මන්ගැනම දුකක් හිතුන..

රස්සාවෙන් අස්වෙලා ෆ්‍රී ලාන්සින් කරන එක ගැන උඹල මොකද හිතන්නේ ??
ෆ්‍රී ලාන්සින් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දෙන්න...

තව දෙයක්, මම loan ගොඩක් අරන් තියෙන්නේ ෆ්‍රී ලාන්සින් කරව කිව්වම බැංකු වලින් පිළිගන්නවද ??

Nation trust bank එකේ vip membership තියෙනවා මට 