වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි
ශ‍්‍රී ලංකාවට මෙතෙක් ලබා දී තිබූ GSP බදු සහනය මෙම දෙසැම්බර් 31 වැනිදායින් පසු නැවත දීර්ඝ නොකිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.
කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව නිවේදනය කර තිබේ.
මේ අනුව ශ‍්‍රි ලංකා නිෂ්පාදනයන් ගණනාවක් සදහා කිසිදු තීරු බදු අයහකිරීමකින් තොරව ඇමරිකානු වෙළදපලට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි වෙයි.
ශ‍්‍රි ලංකාවේ සමස්ථ අපනයනයෙන් 18%ක් පමණ සිදු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි.
එමගින් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.2ක පමණ මුදලක් ලැබෙයි. (හම්බන්තොට වරාය චීනයට ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 1.1කටයි)
රෙදි පිලි, රබර් නිෂ්පාදන, විසිතුරු මසුන් ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රි ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබයි.
බදු සහනය අහිමි වීමත් සමග තීරැු බදු ගෙවමින් ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන සමග තරගකරමින් ඇමරිකානු වෙලදපලට භාණ්ඩ ලබා දීමට ශ‍්‍රී ලංකාවට සිදුවෙයි.
**** දැන් නම් ලක්ශ 62කේ මීහරක්ට වෙනස තදේටම උදාවෙයි....ඕන්න ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල ...පැහැදිලි වෙනස...

ට්‍රම්පච්චිගේ වැඩක්ද නැත්තන් 

rep 14+