Vehicle Dream & Leasing ( creed අයියගේ අලුත් වැඩක් )

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Vehicle Dream & Leasing ( creed අයියගේ අලුත් වැඩක් )

    10X14%2BA.jpg

    Contact : 077 240 6462 (Viber / WhatsApp)
    Skype : eastern.inno
    Email : [email protected]
    FOR MORE DETAILS PLEASE GIVE A CALL



    තමන්ගේ නමට වහනයක් මිල දී ගැනීමට මුදල් නොමැතිද ?

    වාහන ආනයනය කර ගැනීමට අවශ්‍යතාවය ඇති leasing පහසුකම් ලබා ගැනීමට බලාපොරොත්තු වන අය සදහා ණයවර ලිපි (LC )විවෘත කර තමන් කැමති වහනය ලංකාවට අප ආයතනය හරහා ආනයනය කර දෙනු ලැබේ.
    #ජපානයේ ඔබ කැමති ආයතනයකින් මිලදී ගන්නා වහනය අප ආයතනය හරහා ආනයනය කර ඔබේ අතටම වහනය ලබා ගත හැක.
    #ඇප අවශ්‍ය නැත
    #අවශ්‍ය වන්නේ අපනයන කරුගේ ඉන්වොයිසිය පමණි .
    #.ලීසිං පහසු කම ලබා ගැනීම සදහා මසක කාලයක් හෝ අවශ්‍ය නම් ඊට වඩා කාලයක් ලබා ගත හැක.
    #උපරිම වටිනාකම මිලියන 10 ක්(කිරියේ ඉන්න උබලට විතරක්) දක්කවා වටිනාකම ඇති වාහන සදහා පමණි.


    ආනයනය කල වාහන සදහා තීරු බදු ගෙවා ගැනීමට නොහැකිද ?

    තීරුබදු ගෙවා නිදහස් කර ගැනීමට මුදල් අවශ්‍ය තාවයක ඇත්නම් අප ආයතනය ඒ සදහා මැදිහත් වී වහනය නිදහස් කර දෙනු ලබන අතර එසේ නිදහස් කර දෙනු ලබන වාහන සදහා ලීසිං පහසුකම් සකස් කර දෙනු ලැබේ.

    උබලා කතා කරන කොට එළකිරියේ කියලා ඉස්සෙලම කියපල්ලා මට දිවැස් නැහැ. :P


    Trusted and experienced importer from Tissamaharama.
    DRIVE YOUR DREAM WITH EASTERN INNOVATION .
    FOR FURTHER CLARIFICATION PLEASE CONTACT
    EASTERN INNOVATION CARS
    TISSAMAHARAMA
    Direct Importers
    Skype : eastern.inno
    0772406462 :) (Viber / Whatapp / Facetime)
    0714371754 :) (Viber / Whatapp / Imo /Line / Wechat/ KakaoTalks)
     
    Last edited:

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Good option. .issara import karanawa nam lease danna baha ne. ..bridge loans hamotama naane...ithin kohe hari sale karayekuta ahuwenawa....

    Meka hoda wadak......
     

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    E kyanne machan uba apita ona wahane mehata gennala denawa eeta passe api lease ekak dala uben gannawa?

    CHR GT ekak keeyata gennala denna puluwanda?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Good option. .issara import karanawa nam lease danna baha ne. ..bridge loans hamotama naane...ithin kohe hari sale karayekuta ahuwenawa....

    Meka hoda wadak......

    වාහන වලට duty ගෙවා ගන්න බැරිව හිර වුනු වාහන තියෙනවා කීප දෙනෙකුට වාහන එලියට අරන් දුන්න නිසා දිගටම කරන්න හිතුවා මල්ලි. අපේ කිරියේ දෙන්නෙක් ලොකුවටම කරනවා . මුලින්ම එයාලා තම Idea එක දුන්නේ.:D

    දැනුත් ඉම්පෝර්ට් කරන්න leasing දෙන්නේ නැහැ . නමට ගෙනල්ලා leasing දාගන්න බැරි නිසා මේ විදියට කරන්න පුළුවන්.